Lankawe Inna Harak

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    :rofl::rofl: ඕයි මේක බුක්මාක් එකක් දාගෙන තියාගන්න ඕන අවුලෙන් ඉන්න වෙලාවට කියවන්න. යකෝ බූට් කාපු උන් කෝච්චි වලට බෙල්ල තියන වෙලේ මේ වගේ ඉස්තරම් පේජ් එකක විනාඩි 10ක් ගත කෙරුවා නම් බෙල්ල තියද්දි කෝච්චියත් හිනා කාලා නතර වෙන්නේ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    :rofl::rofl: ඕයි මේක බුක්මාක් එකක් දාගෙන තියාගන්න ඕන අවුලෙන් ඉන්න වෙලාවට කියවන්න. යකෝ බූට් කාපු උන් කෝච්චි වලට බෙල්ල තියන වෙලේ මේ වගේ ඉස්තරම් පේජ් එකක විනාඩි 10ක් ගත කෙරුවා නම් බෙල්ල තියද්දි කෝච්චියත් හිනා කාලා නතර වෙන්නේ.

    ඔව් බන් මට හිනාව නවත්ත ගන්න බැ,මෙකෙ කමෙන්ට් කියපුවම:lol:
     
    • Like
    Reactions: pradeeplk1025

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඕක Feng-Shui නේද විකුනන්නේ? ඒකට ගනදෙවියෝ කොහොමද සෙට් වෙන්නේ?
    මූ thor වත් ගෙනල්ල පුජා කරයි ද දන්නේ නෑ ඉස්සරහට?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ බන්, මිනිස්සුන්ගේ ප්‍රශ්ණ වැඩිවෙනකොට මිනිස්සු නොපෙනෙන දේවල් පස්සේ යනවා, නමුත් මිනිස්සුන්ගේ ජීවන මට්ටම හොද වෙනකොට උන් ආගම් වලින් ඈත් වෙනවා, මේක නිසයි බටහිර උන් ආගමට නැබුරු නැත්තේ, පෙරදිග උන් ආගමට බර. පාලකයන්ගේ වැරදි ඔක්කොම.

    ඔතන ඉන්න ගොඩක් උන් බෞද්ධයෝ , නමුත් බුදුහාමුදුරුගෙන් මැජික් ගන්න බැරි නිසා උන් දෙවියෝ පස්සේ යනවා. එක අතකින් හොද වෙලාවට හින්දු දෙවියෝ හිටියෝ නැත්නම් මුන්ව මුස්ලිම් උන් ,කතෝලික උන් ඩැහැගන්නවා. හින්දු ආගම බෞද්ධාගමත් එක්ක ප්‍රශ්නයක් නැතුව යන නිසා ආගම අතහරින්න ඕනේ නෑ, නමුත් හින්දු ආගම නැත්නම් මුන් ඔක්කොම බුද්ධාගම අතහරිනවා ෂූවර්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,765
    113
    අදාල නෑනේ

    True story
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    පිස්සුද බන්, ඕක ෆේක් එකක්, ඌගේ රියල් එකේ ඌට කට්ටිය දාගෙන දෙනවා. මෝඩ උන් නෙවෙයි ඉන්නේ, ගොඩක් උන් සල්ලි කාරයෝ, හොද ජොබ් කරන උගත් උන්.

    UDhTrEy.png

    JDGNzEN.png

    Last edited:

    waligamaya

    Well-known member
  • මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ බන්, මිනිස්සුන්ගේ ප්‍රශ්ණ වැඩිවෙනකොට මිනිස්සු නොපෙනෙන දේවල් පස්සේ යනවා, නමුත් මිනිස්සුන්ගේ ජීවන මට්ටම හොද වෙනකොට උන් ආගම් වලින් ඈත් වෙනවා, මේක නිසයි බටහිර උන් ආගමට නැබුරු නැත්තේ, පෙරදිග උන් ආගමට බර. පාලකයන්ගේ වැරදි ඔක්කොම.

    ඔතන ඉන්න ගොඩක් උන් බෞද්ධයෝ , නමුත් බුදුහාමුදුරුගෙන් මැජික් ගන්න බැරි නිසා උන් දෙවියෝ පස්සේ යනවා. එක අතකින් හොද වෙලාවට හින්දු දෙවියෝ හිටියෝ නැත්නම් මුන්ව මුස්ලිම් උන් ,කතෝලික උන් ඩැහැගන්නවා. හින්දු ආගම බෞද්ධාගමත් එක්ක ප්‍රශ්නයක් නැතුව යන නිසා ආගම අතහරින්න ඕනේ නෑ, නමුත් හින්දු ආගම නැත්නම් මුන් ඔක්කොම බුද්ධාගම අතහරිනවා ෂූවර්.

    true
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාලෙන් කාලෙට එක එකා එනවා හරක් ටික අන්දලා සල්ලි කඩා ගන්න ..දවල් වැටුණු වලේ රෑත් වැටෙනවා :no::dull: