Asiri Wanigarathna ge fb ekata gihin balaban ,,hina kala pana yanavaa yako dana comment valata![]()
link eka diyanko..ඔව් වාලම්බුරියක් ඇරන් මොකක්ද මංතරයක් කිව්වම ඔක්කොම හරියනවලු හිටං..ow u anith unva posath karanna hadanava,,u thavama valampuri vikunanava,,uta thibbane ban ekak gedara thiyan athal eke inna
![]()

මේ place එක හොදට දෑකලා පුරුදු තියන තැනක්නේ

ඕයි මේක බුක්මාක් එකක් දාගෙන තියාගන්න ඕන අවුලෙන් ඉන්න වෙලාවට කියවන්න. යකෝ බූට් කාපු උන් කෝච්චි වලට බෙල්ල තියන වෙලේ මේ වගේ ඉස්තරම් පේජ් එකක විනාඩි 10ක් ගත කෙරුවා නම් බෙල්ල තියද්දි කෝච්චියත් හිනා කාලා නතර වෙන්නේ.ඕයි මේක බුක්මාක් එකක් දාගෙන තියාගන්න ඕන අවුලෙන් ඉන්න වෙලාවට කියවන්න. යකෝ බූට් කාපු උන් කෝච්චි වලට බෙල්ල තියන වෙලේ මේ වගේ ඉස්තරම් පේජ් එකක විනාඩි 10ක් ගත කෙරුවා නම් බෙල්ල තියද්දි කෝච්චියත් හිනා කාලා නතර වෙන්නේ.

ඔව්නේ..මහරගම මේ තරම් හරක් ඉන්නවද![]()

ගොඩක් මිනිස්සු ආසයි වෙහෙස නොවී වැඩ කරන්න. දවසෙන් පොහොසත් වෙන්න. පාඩම් නොකර විභාග පාස් වෙන්න

මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ බන්, මිනිස්සුන්ගේ ප්‍රශ්ණ වැඩිවෙනකොට මිනිස්සු නොපෙනෙන දේවල් පස්සේ යනවා, නමුත් මිනිස්සුන්ගේ ජීවන මට්ටම හොද වෙනකොට උන් ආගම් වලින් ඈත් වෙනවා, මේක නිසයි බටහිර උන් ආගමට නැබුරු නැත්තේ, පෙරදිග උන් ආගමට බර. පාලකයන්ගේ වැරදි ඔක්කොම.
ඔතන ඉන්න ගොඩක් උන් බෞද්ධයෝ , නමුත් බුදුහාමුදුරුගෙන් මැජික් ගන්න බැරි නිසා උන් දෙවියෝ පස්සේ යනවා. එක අතකින් හොද වෙලාවට හින්දු දෙවියෝ හිටියෝ නැත්නම් මුන්ව මුස්ලිම් උන් ,කතෝලික උන් ඩැහැගන්නවා. හින්දු ආගම බෞද්ධාගමත් එක්ක ප්‍රශ්නයක් නැතුව යන නිසා ආගම අතහරින්න ඕනේ නෑ, නමුත් හින්දු ආගම නැත්නම් මුන් ඔක්කොම බුද්ධාගම අතහරිනවා ෂූවර්.