Datsun RediGo anyone?

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හොදම දේ මචන් දවසේ කුලියට කාර් එක රෙන්ට් එකට ගනින් මචන් කාර් රෙන්ට් කරන තැනකින්.
    නම්බර් ප්ලේට් එක කපන්න බැරියැ එඩිටින් වලදි.
    Kohewath rent karanna daala naha. Ekak thiyanawa eka long term witharai rent denne, wadak naha ne.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Kohewath rent karanna daala naha. Ekak thiyanawa eka long term witharai rent denne, wadak naha ne.

    මම කීප දෙනෙක්ගෙන් ඇහුවා මචන් ඕක ගැන කෝල් කරලා.
    සෙට් උනේ නම් නෑ මචන්.
    එකෙක් කිව්වා පොඩි කාර් සේල් එකකට ගිහින් ඕක වික්ක කස්ටමර් කෙනෙක්ව එතන ඉදන් කන්ටැක්ට් කරලා කතා කරලා බලන්න කියලා.

     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    BMW wage ekak ganna sihina dakina api wenuwen BMW review ekakuth danna bro !
    Aniwa BMW ekath daanawa. Japan ewath daanawa, namuth godak ayage illeema thiyana indian car walath review danna ona. Ekai mekak hewwe.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    Kawruth balanne naha japan aluth ewa daala. Okkoma illanne oya podi car. Message godak awith thiyanwa oya podi car gana review illala 2nek wage thama japan car illanne. Japan eka, Evo, BMW gahanne mage personal asawata. Owa balanna kawruth naha ban.

    ow kwhwmmal japan car evage niyama vatinakamata vada dahagunayak deela gannava.evath use karapu eva.anithimata repair avahama plastic kali valata rubber bata valata,yakada kali valata spare parts kiyala hata haththa dahas ganan gevanava lankaave inna mee harak.anthimata car ekath ekka naya kandak ekka jivath venava.