ෆාමසි Software

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    දන්න අයගනේ උදව්වක් ඕනි. කතාව කියලම පටන් ගන්නම්කො. මගෙ දුරින් නෑදෑයො වෙන කෙනෙක්ගෙ ෆාමසි එකක් තියෙනවා. ඒකෙ දවල්ට පඩියට වැඩ කරන කෙනෙක් ඉන්නෙ. හවසට අයිති කෙනා ඇවිත් රෑ 10 විතර වෙනකන් කරගනෙ යනවා.

    මූ දැන් එන්න එන්නම ලොස්. හතරවටේ ණය. බඩු ගේනවා, විකුණුනාට ලාබයක් නැහැලු. Management අවුල්. නිකන් බිලක් ඉල්ලුවොත් විතරක් කඩලා දෙනවලු මැනුවල් පොතකින්. අයිතිකාරයට සැකයි දවල්ට ඉන්න එකා මාටියා ගහනව ද කියල. කෙල්ලෙක්ලු ඉන්න‍ෙ. අයිතිකාරයම ඉන්න දවස්වල හොදට කරගෙන ගියා.

    ෆාමසි එකකට ගැලපෙන Inventory & Business Management Software එකක් ඕනි. භාවිතය පහසු වෙන්න ඕනි. වැඩිය දන්නෙ නැහැ වැඩ කිඩ දාන්න ඌ. බලාපොරොත්තු වෙන්න‍ෙ

    1. මාසෙ අන්තිම ලාබය වෙන්කර ගැනීම සහ සියලු වියදම්, විකුණුම් බලා ගැනීම
    2. Stock එකක් තියාගනෙ Inventory එකක් පවත්වගෙන යෑම
    3. Items වල Photo එකක් සමග Expire Date සහ Stock අඩුවෙන කොට Alert එන්න
    4. බිලක් කඩාගන්න තියනෙව නම් හොදයි
    5. පොඩි lap or Desk එකක් Run කරගන්න තිබුන නම් ඇති

    හොද Free or Licence Version එකක් නැද්ද බන් දන්න කියන අය පාවිච්චි කරන?
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    සල්ලි වලට හදල දෙන්න පුලුවන් ඕනෙනං :nerd::nerd:

    තෑන්ක්ස් මචෝ... මේ වෙලාවෙ සල්ලි වියදම් කරන්න අමාරුයි පොරට. වටේම ණය. මාත් ඔය කතාව කිව්වා. :no:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    තෑන්ක්ස් මචෝ... මේ වෙලාවෙ සල්ලි වියදම් කරන්න අමාරුයි පොරට. වටේම ණය. මාත් ඔය කතාව කිව්වා. :no:

    අපිත් බිස්නස් තමයි හොයන්නේ මේ ටිකේ :baffled::baffled::baffled: google කරලා බලපන් ඕනේ තරම් free ERP systems තියෙනවා බන්. හැබැයි ඒවායින් උඹලගේ හැම requirement එකක්ම කවර් වෙයිද කියන්න මම දන්නේ නැහැ :no::no:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    අපිත් බිස්නස් තමයි හොයන්නේ මේ ටිකේ :baffled::baffled::baffled: google කරලා බලපන් ඕනේ තරම් free ERP systems තියෙනවා බන්. හැබැයි ඒවායින් උඹලගේ හැම requirement එකක්ම කවර් වෙයිද කියන්න මම දන්නේ නැහැ :no::no:

    ඔව් බන්. නිකන් මොනවද කරන්න පුලුවන්. අමාරු වෙලාවක් නිසා ගොඩ දාල දෙන්නයි බැලුවෙ. හිත හොද එකා. මන් සර්ච් පාරක් දැම්මා. සටේ වුණේ නැහැ හරියන එකක්.

    CCTV CAMARA SET KARANNA KIYAHAAN BAN

    දාළ තියෙන්නෙ. කෙල්ලො පට්ට කපටියි බන්. මාටිය පාර යනව ඇති ලෙසටම. සිස්ටම් දැම්මහම, කොහොමත් හොර කරන්න බැහැනෙ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    QUICKBOOK EKA BALAHAN FREE NEME..HABAYI CRACK THIYANAWA

    ඒක ඇඩ්වාන්ස්ඩ් වැඩියි මචන්. සිම්පල් එකක් ඹ්නි. UI එක සරල වෙන තරමට හොදයි. Pos Maid & inflow නම් හොදයි. Crack නැහැනෙ කොහෙවත්.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    වරදවා හිතන්න එපා මචන් අතහැරලා දාපන් බන්, ලංකාවේ බිස්නස් කාරයෝ පට්ට කපටි ලොබ කුම්බන්ඩයෝ. ලෝකේ නැති මගුල් දාගන්නත් ඕනේ නිකන් කරගන්නත් ඕනේ, උන් හිතන්නේ වින්ඩොව්ස් ඔෆිස් ක්රැක් කරාම ෆ්‍රී දෙනවා වගේ ෆුල් pos එකක් ක්‍රැක් කරන්න, ඕවට වෙන මහන්සිය ශ්‍රමය දැනුම සතේට දාල හිතන්නේ. සල්ලි දීල කොම්පුටර් ගනී හැබැයි එක දුවන එක නිකන් බලන්නේ. ඇත්තටම තමන්ගේ බිස්නස් එකේ හාට් එක නිකන් ගන්න බලන්නේ
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    machan ookak free illana ekath waradak ban owwa hadana un ge talent ekath haalluwenawa free dunnama.

    anika ochara maatiya gahana kellek tiyaganna puluwan num ai naya wela hari system ekak ganna bari?

    ochara lobayek num aniva ara kellata padi dennatiwa athi a kai horakaranawa aththay
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    machan ookak free illana ekath waradak ban owwa hadana un ge talent ekath haalluwenawa free dunnama.

    anika ochara maatiya gahana kellek tiyaganna puluwan num ai naya wela hari system ekak ganna bari?

    ochara lobayek num aniva ara kellata padi dennatiwa athi a kai horakaranawa aththay

    true...
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    වරදවා හිතන්න එපා මචන් අතහැරලා දාපන් බන්, ලංකාවේ බිස්නස් කාරයෝ පට්ට කපටි ලොබ කුම්බන්ඩයෝ. ලෝකේ නැති මගුල් දාගන්නත් ඕනේ නිකන් කරගන්නත් ඕනේ, උන් හිතන්නේ වින්ඩොව්ස් ඔෆිස් ක්රැක් කරාම ෆ්‍රී දෙනවා වගේ ෆුල් pos එකක් ක්‍රැක් කරන්න, ඕවට වෙන මහන්සිය ශ්‍රමය දැනුම සතේට දාල හිතන්නේ. සල්ලි දීල කොම්පුටර් ගනී හැබැයි එක දුවන එක නිකන් බලන්නේ. ඇත්තටම තමන්ගේ බිස්නස් එකේ හාට් එක නිකන් ගන්න බලන්නේ

    ඔව් බන්. නෑදෑවෙන ඒකා උනත් අැත්ත කියන්න ඹ්නිනෙ. ලෝබයා නම් තමයි. උෟට මාව මතක් වෙන්නෙ මොකක්හරි ඔය වගේ ඹ්නිකමක් වුණහමයි. දැන් නම් රිම් ඒකෙන් යන්නෙ මචන්. කොහොමත් ඔය වැඩේ කරල දීල මට සල්ලි නම් බලාපොරොත්තු වෙන්න බැහැ.

    machan ookak free illana ekath waradak ban owwa hadana un ge talent ekath haalluwenawa free dunnama.

    anika ochara maatiya gahana kellek tiyaganna puluwan num ai naya wela hari system ekak ganna bari?

    ochara lobayek num aniva ara kellata padi dennatiwa athi a kai horakaranawa aththay

    උඹ කියන කතාව අැත්ත මචන්. උෟ නම් බිස්නස් කරන්න ගත්තට පස්සෙ සෑහෙන්න අාත්මාර්ථකාමී වුණා. ඉස්සර වගේ නෙමෙයි තමයි ඩයල් ඒක දැන්. ඒත් මට උදව් කරල තියෙනව ඹ්ව කරන්න කළින්. ඒ නිසයි බැලුවෙ පුලුවන් දෙයක් කරල දෙන්න.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    උ වැඩිය නොදන්නවා වුනට උ බලාපොරොත්තු වෙන ටිකම උබ දන්නවා නේ බන් හෙක් ඉතින් සි සී ටි වි කැමරා එකක් දාලා මොබයිල් එකෙන් බලන්න හදා ගන්නකොව් ෆමෆි කරද්දි මචන් මාර ලාබයක් තියෙන්නෙ අනිවාරයෙන් ඔය කෙල්ල බඩු නිකන් අදුරන අයට දෙන්නෙ නැහැ බඩු පන්නවා ඇති , වැඩියෙන්ම යන බඩුවල ස්ටොක් එක ශෙප් එකෙ ගනන් කරන්න ,
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඔව් බන්. නෑදෑවෙන ඒකා උනත් අැත්ත කියන්න ඹ්නිනෙ. ලෝබයා නම් තමයි. උෟට මාව මතක් වෙන්නෙ මොකක්හරි ඔය වගේ ඹ්නිකමක් වුණහමයි. දැන් නම් රිම් ඒකෙන් යන්නෙ මචන්. කොහොමත් ඔය වැඩේ කරල දීල මට සල්ලි නම් බලාපොරොත්තු වෙන්න බැහැ.

    උඹ කියන කතාව අැත්ත මචන්. උෟ නම් බිස්නස් කරන්න ගත්තට පස්සෙ සෑහෙන්න අාත්මාර්ථකාමී වුණා. ඉස්සර වගේ නෙමෙයි තමයි ඩයල් ඒක දැන්. ඒත් මට උදව් කරල තියෙනව ඹ්ව කරන්න කළින්. ඒ නිසයි බැලුවෙ පුලුවන් දෙයක් කරල දෙන්න.

    ubA oya kiyana kathaa anuwa ubata karanna thiyenne mechcharai thiyena stock eke items tika categories karala thiyena stock qt eka dala manuwal yana awa danna kiyanna ahema dala hamadama hawasata yaddi uta puluwan neh giya tiken stock eka balance da balanna ohoma tika dawasak karanna kiyapan ban dan webstie hadana unuth 15 k gananwa machan nikan karanan yaluwek ma ona adurana vb walin karana un innawa owala code karanan wela yanwa neh ban oka neh seen eka
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    උ වැඩිය නොදන්නවා වුනට උ බලාපොරොත්තු වෙන ටිකම උබ දන්නවා නේ බන් හෙක් ඉතින් සි සී ටි වි කැමරා එකක් දාලා මොබයිල් එකෙන් බලන්න හදා ගන්නකොව් ෆමෆි කරද්දි මචන් මාර ලාබයක් තියෙන්නෙ අනිවාරයෙන් ඔය කෙල්ල බඩු නිකන් අදුරන අයට දෙන්නෙ නැහැ බඩු පන්නවා ඇති , වැඩියෙන්ම යන බඩුවල ස්ටොක් එක ශෙප් එකෙ ගනන් කරන්න ,

    CCTV තියෙනවා. මොබයිල් නම් කන්ෆිගර් ද දන්නෙ නැහැ. ඒච්චර Technology දන්න පොරක් නෙමෙයි බන්. Stock Taking ඒකක් වත් ගන්නෙ නැහැ. බඩු ඉවර නම් අලුතෙන් ගෙනත් දානවා ඉවර අයිටම් ඒක. ඉතින් ලොස් වෙන්නෙ නැද්ද බන්. උෟට සැකයක් විතරයි තියෙන්නෙ පන්නනවා අැති කියලා. දැන් වැහෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ. ඒ නිසයි පුලුවන් හෙල්ප් ඒකක් දෙන්න බැලුවෙ.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    machan pos maid eka $59 ne.
    ochchara loba wenne oka ganinko

    මන් කියල බලන්නම්. උෟට මේ වෙලාවෙ සල්ලි යනව කියන්නෙ අැගෙන් කෑල්ලක් යනව වගේ බන්. ඒරිල ඉන්නෙ සැරටම. මන් pos maid ඒක දාළ බැලුවා. උෟට නම් ඒකෙ වැඩ කරන්න අමාරු වෙයි. දැනුම zero.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    ubA oya kiyana kathaa anuwa ubata karanna thiyenne mechcharai thiyena stock eke items tika categories karala thiyena stock qt eka dala manuwal yana awa danna kiyanna ahema dala hamadama hawasata yaddi uta puluwan neh giya tiken stock eka balance da balanna ohoma tika dawasak karanna kiyapan ban dan webstie hadana unuth 15 k gananwa machan nikan karanan yaluwek ma ona adurana vb walin karana un innawa owala code karanan wela yanwa neh ban oka neh seen eka

    :yes: Excel Work Sheet ඒකක් හදා ගත්ත නම් ඒත් හරි. මන් බලන්නම් මචෝ. Rep +
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    2011 wage dakunu palathe prasidda business family ekaka (mulu family ekema sahodarayo eka namak yatathe eka eka business karana thanak,ekkenekta business kipayak wage thiyenawa) oya eka porakage spare parts kadayak thibba, eke wada karapu kolla daily 5000k maatiya gahala maattu wela thibba, ehema karalath ownerta profit thibila :yes: eth hithapan daily 5000k matiya gahuwa kiyanakota :no: