දන්න අයගනේ උදව්වක් ඕනි. කතාව කියලම පටන් ගන්නම්කො. මගෙ දුරින් නෑදෑයො වෙන කෙනෙක්ගෙ ෆාමසි එකක් තියෙනවා. ඒකෙ දවල්ට පඩියට වැඩ කරන කෙනෙක් ඉන්නෙ. හවසට අයිති කෙනා ඇවිත් රෑ 10 විතර වෙනකන් කරගනෙ යනවා.
මූ දැන් එන්න එන්නම ලොස්. හතරවටේ ණය. බඩු ගේනවා, විකුණුනාට ලාබයක් නැහැලු. Management අවුල්. නිකන් බිලක් ඉල්ලුවොත් විතරක් කඩලා දෙනවලු මැනුවල් පොතකින්. අයිතිකාරයට සැකයි දවල්ට ඉන්න එකා මාටියා ගහනව ද කියල. කෙල්ලෙක්ලු ඉන්නෙ. අයිතිකාරයම ඉන්න දවස්වල හොදට කරගෙන ගියා.
ෆාමසි එකකට ගැලපෙන Inventory & Business Management Software එකක් ඕනි. භාවිතය පහසු වෙන්න ඕනි. වැඩිය දන්නෙ නැහැ වැඩ කිඩ දාන්න ඌ. බලාපොරොත්තු වෙන්නෙ
1. මාසෙ අන්තිම ලාබය වෙන්කර ගැනීම සහ සියලු වියදම්, විකුණුම් බලා ගැනීම
2. Stock එකක් තියාගනෙ Inventory එකක් පවත්වගෙන යෑම
3. Items වල Photo එකක් සමග Expire Date සහ Stock අඩුවෙන කොට Alert එන්න
4. බිලක් කඩාගන්න තියනෙව නම් හොදයි
5. පොඩි lap or Desk එකක් Run කරගන්න තිබුන නම් ඇති
හොද Free or Licence Version එකක් නැද්ද බන් දන්න කියන අය පාවිච්චි කරන?

Last edited: