nvidea gt 730 ddr3

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    ඒක ඉතින් උඹ යූස් කරන දේවල් එක්ක ඩිපෙන්ඩ් වෙනවා බන් ගේම් ගහන්නද නැත්නම් මොනවා හරි සොෆ්ට්වෙයා එකක් යූස් කරන්නද Blender හරි CAD ටූල් එකක් හරි
    මොනවද සෙල්ලම් කරන ගේම්, මොකද්ද මොනිටරේ රෙසලූශන්,
    කොයිතරම් වෙලාවක් ගේම් ගහනවද? හැමවෙලේම ගේම් ගනනවද නැත්නම් සතියට සැරයක් විතර පොඩ්ඩක් සෙල්ලම් කරනවද