mb 40000
pro 39000
ram 24000
vga 68000
power spllu 25000
ssd 15000
hdd 20000
case 10000
total RS..241000 



236000

උඹ මම ඇහැව්ව ප්රශ්නෙට උත්තර දුන්නේ නැ නේ,
Mother Board - ගාන හරි,ඇයි මෙච්චර වියදම් කලේ එකට.

ඔතනින් අඩු කරලා හොඳ VGA එකකට යන්න තිබ්බා
Processor - ගාන හරි , හැබැයි මම දන්නා විදියට නම් ඕක 3.9 එන්නේ නැ පුතා.
RAM - අමු අමුවේම ගණන් වැඩි..!
VGA - යකෝ දැන් තියෙන්නේ 1000 සීරිස් එක, 68000/= දීල ඕක ගත්ත එක මහා අපරාදයක්, එක්කෝ 1060 ගන්න තිබ්බ, නැත්නුම් අනිත් බොරු වියදම් අඩු කරලා 1070 ගන්න තිබ්බ.
PSU - පිස්සු හැදෙයි, ඔච්චර වියදම් කරලා Armageddon බාල සප්ලයි එකක් නේ දල තියෙන්නේ. ඔය ගානට සුපිරි 600-750 w FSP, Seasonic , Cosair වගේ හොඳ PSU ගන්න තිබ්බේ 5 Years Waranty එක්ක. VGA එකෙන් පස්සේ ගොඩක් ම වැදගත් කොටස,
SSD - මචන් කාගෙන් හරි අහන්න තිබ්බ ගන්න කලින්, MB එකට 40ක් දීල 128 SSD එකක් ගහල, මට නම් ත්රෙන්නේ නැ,


අනික 15000/= 150GB SSD 1 ගන්න පුළුවන්.
HDD - අවුලක් නැ , ගානත් හරි.
Casing - ඕක මම ගත්තේ 6500/=
කොහොම වුනත් Happy Gaming Kiyala තමා කියන්න තියෙන්නේ. හැබැයි මගේ යාළුවා, ඔයාට කිරියේ කස්ටියගෙන් ගන්න කලින් ඇහැව්වා නම් මීට වඩා හොඳට වැඩේ කර ගන්න තිබ්බ.
