akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    akath gahuwama iwarainee yalu....:dull::dull::):)

    අපරාදේ මිනිහෝ සල්ලි.
    ස්ටොක් එක ඇති බන්.
    ස්ටොක් එක ඇති නිසානේ ඉන්ටෙල් එකේ උන් ඔය කූලර් එක දෙන්නේ.
    උබ ඕවර් ක්ලෝක් කරන්නේ නැත්තම් කිසිම තේරුමක් නෑ ආෆ්ටර් මාකට් කූලර් එකක් ගහන එකෙන්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    11.gif
     
    May 8, 2016
    222
    18
    0
    IN Tangalle
    අපරාදේ මිනිහෝ සල්ලි.
    ස්ටොක් එක ඇති බන්.
    ස්ටොක් එක ඇති නිසානේ ඉන්ටෙල් එකේ උන් ඔය කූලර් එක දෙන්නේ.
    උබ ඕවර් ක්ලෝක් කරන්නේ නැත්තම් කිසිම තේරුමක් නෑ ආෆ්ටර් මාකට් කූලර් එකක් ගහන එකෙන්.
    :eek::eek: mama eco mode ake tiyana nisa aulak nathuwa athi... hmmm oya kiyana akath hari yalu ...mokatada thawa salli viyadam karanne... :eek::oo::oo::oo::dull:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    mb 40000
    pro 39000
    ram 24000
    vga 68000
    power spllu 25000
    ssd 15000
    hdd 20000
    case 10000

    total RS..241000 :sorry::sorry::sorry::sorry:
    236000:oo::oo:

    උඹ මම ඇහැව්ව ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැ නේ,

    Mother Board - ගාන හරි,ඇයි මෙච්චර වියදම් කලේ එකට. :nerd: ඔතනින් අඩු කරලා හොඳ VGA එකකට යන්න තිබ්බා

    Processor - ගාන හරි , හැබැයි මම දන්නා විදියට නම් ඕක 3.9 එන්නේ නැ පුතා. :dull:

    RAM - අමු අමුවේම ගණන් වැඩි..!

    VGA - යකෝ දැන් තියෙන්නේ 1000 සීරිස් එක, 68000/= දීල ඕක ගත්ත එක මහා අපරාදයක්, එක්කෝ 1060 ගන්න තිබ්බ, නැත්නුම් අනිත් බොරු වියදම් අඩු කරලා 1070 ගන්න තිබ්බ.

    PSU - පිස්සු හැදෙයි, ඔච්චර වියදම් කරලා Armageddon බාල සප්ලයි එකක් නේ දල තියෙන්නේ. ඔය ගානට සුපිරි 600-750 w FSP, Seasonic , Cosair වගේ හොඳ PSU ගන්න තිබ්බේ 5 Years Waranty එක්ක. VGA එකෙන් පස්සේ ගොඩක් ම වැදගත් කොටස,

    SSD - මචන් කාගෙන් හරි අහන්න තිබ්බ ගන්න කලින්, MB එකට 40ක් දීල 128 SSD එකක් ගහල, මට නම් ත්රෙන්නේ නැ, :no::baffled: අනික 15000/= 150GB SSD 1 ගන්න පුළුවන්.

    HDD - අවුලක් නැ , ගානත් හරි.

    Casing - ඕක මම ගත්තේ 6500/= :cool:

    කොහොම වුනත් Happy Gaming Kiyala තමා කියන්න තියෙන්නේ. හැබැයි මගේ යාළුවා, ඔයාට කිරියේ කස්ටියගෙන් ගන්න කලින් ඇහැව්වා නම් මීට වඩා හොඳට වැඩේ කර ගන්න තිබ්බ. :)
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    128SSD dan 7000 ganata tiyanawa needa? samsung SSD da ? intel i5 6600 34000kata ganna puluwan ECG eke RAM 16GB 15000
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ela machan congrats. :D

    kattiya parts match wenne na kiwwata echchrama aulak nam mata penne na. PSU eka witarai :baffled: ubata oita wada patta honda ekakata yanna tibba oya price ekata.

    VGA SSD godak kalin gatta ewanam aulak na. nathnam price patta wadi :angry: vga eka 10 series eka awata passenam gatte, uba karala tiyenne patta moda wadak.

    OC karanne nathnam danmama prosata liquid cooler ekak ganna epa. one unama witarak ganin.

    tawa deyak, cable management hariyata wela na wage. ube intake eka psu cables walin bagayak wage cover wela tiyenne. :oo:

    Anyways happy gaming. GL HF :cool:
     
    bohoma thank you upades walata attamai yalu...:):):):yes::yes::yes: