කාපු පොලිස් දඩ මහා නූල

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තවම එක පාරයි දඩ කෑවේ... මීට අවුරුද්දකට උඩදි කඩයක් ඉස්සරහ නවත්තලා මම ගියා බඩු වගයක් ගන්න... ඒ දවස් වල ඔතන පාරත් හදනවා... ඒ වෙලාවේ ට්‍රැෆික් එහෙමත් තිබ්බේ නෑ... මෙන්න මම බඩු අරන් එද්දි පොලිස් ගොබිලෙක් ඇවිත් ලියනවා පාර අවහිරවන ලෙස නවත්තන් හිටියලු.. ට ඉකෙන්න... මම උගෙත් එක්ක ආගිව් කලා... හරිගියේ නෑ... මම උට රාළහාමි කියලා නෝන්ඩියට කථා කලේ.. උට ඒකටත් මල... පස්සේ දඩේ ගෙව්වා රැපියල් 500ක්...

    --------------------------------------------------------------------------------

    මේක නම් මේ දඩ සම්බන්ධ සිද්ධියක් නෙමේ.. ඒත් ලියන්න හිතුනා... මීට දවස් 5 කට වගේ උඩදි මුළු බස්නාහිර පළාතෙම හදිසි වැටලීමක් කලානේ පොලීසියෙන්... කොහොම හරි එදා මම පරණ ‍යාළුවෙක් හම්බුවෙන්න ගියා.. ඌ ටිකක් ජොයින්ට් ගහන පොරක්... කෝම හරි මූ මාවත් දාගෙන වල්ගම පැත්තේ ගෙදරකට ගියා කථා කරන්න.... යද්දිත් ගෙදර කොල්ලෝ 10ක් විතර පිරිලා.. මම හිතුවේ මුගේ අඳුරන ගෙයක් කියලා... ඉතින් බයක් සැකක් තිබ්බේ නෑ... කෝම හරි කථා බස් කරලා රෑ 8 ට විතර මම ආයේ එන්න ගේට්ටුව ගාවට එනකොට මෙන්න බොලේ සිවිල් සෙට් එකක් ආවේ නැතෑ.. මම ඉස්සරහ හිටියේ ගේට්ටුව ගාව.... මම කොට ශෝටක් ඇඳන් හිටියේ.. මූ මගේ යට ඉඳන් උඩට බලලා තමුසේ මොකද මෙතන කරන්නේ කියලා ඇහුවා.. මම හිතුවා වෙන කොල්ලෝ සෙට් එකක් මුන්ට ටිකට නෙලන්න ඇවිත් තමයි කියලා.. මට චූ නොගිය ටික විතරයි... මම කිව්වා හෝව් මම මේ යාළුවෙක් හම්බවෙන්න ආවේ මම මුකුත් දන්නේ නෑ කියලා... ලොල්.. පස්සේ ඌ ආත බූත කඩාගෙන ඇතුලට ගියා.. මුට පිටිපස්සෙන් මාංචු දාගෙන දෙන්නෙක් අරන් එනවා.. ට හිකෙයි.. එවෙලේ තමා මට තේරුනේ මුන් පොලිසියෙන් කියලා.... මට හීන් දාඩිය දැම්මා... මම එළියට හොරෙන් පයින්න එද්දිම තව පොළිස් කාරයෙක් ආවා... ඌත් මාව ගනන් ගන්නේ නැතුව ඇතුලට ගියා... ඇතුලේ ඔක්කෝලවම චෙක් කරන්වා.. මට කට උත්තර නෑ.. මම එහෙම්ම එතන තිබ්බ පාළු ඉඩමට ගියා ගිහින් ලඟ යාළුවෙක්ට ඉක්මනට කෝල් එකක් අරන් ටක් ගාලා වරෙන් කිව්වා.. මට දැන් ඒ ගේ ඉස්සරහින් යන්නත් බෑ වෙඩි තියයි කියලා... විනාඩි 5ක් යද්දි යාළුවා ආවා... ගැහි ගැහි මම උගේ වාහනේ නැගලා විදලා ආවා... හම්මේ මග දිගට යාළුවා බයිනවා මට පළු යන්න.. යකෝ තෝ දන්නේ නැතුවද ඔතනට ගියේ... ඔතන ගංජා පොට් එකක්නේ කියලා.. මම කිව්වා ඉතින් කවුද දන්නේ කියලා.... යාන්තම් ගේ ගාවින් බැහැලා ෆෝන් එකත් ඔෆ් කලා... බයටම... ගෙදර පයින් යද්දි ට හිකෙන්න එකෙක්ට ගහනවා හෝ ගලා.. ඌ අනේ සෑර් ආයේ ගන්ජා විකුනන්නේ නෑ ගානවා.. මල උට්ටයි... ගහෙන් වැටිච්ච එකාට ගොනා ඇන්නා සීන් එක මට උනේ.. අපේ ගේ ඉස්සරහට අලුතින් සෙට් එකක් ආවා.. කොල්ලෝ.. උන් අරෙහේ මෙහේ ජොබ් කිව්වට බලන් ගියාම උනුත් ගන්ජා විකුනලා... මාව වෙව්ලලා ගියා.. උනුත් සිවිල්.. එකෙක් ඇහුවා කොහෙද යන්නේ කියලා.. මම කිව්වා මම මේ අල්ලපු ගෙදර ඉන්නේ, කඩේට ගිය කියලා... තව පොඩ්ඩෙන් ගූ ගිහින් මැරෙන්නේ.... ආපු බයටම කාලා නිදා ගත්තා කලින්ම....

    අහුවෙච්ච යාළුවා පහුවෙනිදා කෝල් කලා.. වෙලාවටලු මම ගියේ.. නැත්නම් මමත් කූඩුවේ.. මුන් ඔක්කොටම 7500 දඩ ගහලා උසාවි දාලා.. එක නයිට් එකක් කුඩුවේ.. අනේ මන්දා මගේ පෙර පිනකට මම බේරුනා.. ලොල්.. මතක් වෙද්දිත් බයයි... මාවත් අහු උනා නම් වසලා හමාරයි...
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644

    koheda ban spot eka

    matath ekak ganna :rofl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපේ පැත්තේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි හෙල්මට් නැතුව scooty යේ ගිහින්. පොලිසිය අතදාල, නවත්වන්නෙ නැතුව ගිහින්, පස්සෙන් එලෙව්වා. එලවද්දි scootyය බස්එකක වැදිල කෙල්ල මැරුනා.
     
    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    මේ සීන් එක වෙලා දැන් මාස 6ක් වගේ වෙනවා .....මම වැඩ කරන්නේ තංගල්ලේ ...නිවාඩුවක් සෙට් වෙලා ගෙදර යන්න රත්නපුර හරහා කලවානේ යනගමන් තමයි මේක වුණේ ....
    මම හවස 7ට විතර තංගල්ලෙන් පිටත් වුණා ...බස් එකේ යනවනම් නෝනාගම හරහා ඇඹිලිපිටියට ඇවිත් යන්නේ ....එදා මම කාර් එකේ ඇවිත් හිටපු නිසා මිද්දෙනිය හරහා ඇඹිලිපිටියට ඇවිත් එතනින් රත්නපුරට යන්න තමයි ගමන ප්ලෑන් කලේ .....
    මම සමහර දවසට උදේට ගෙදර ඉදන් (කලවානේ ඉදන් ) පැය 2.15 ට තංගල්ලට එනවා කාර් එකේ ඇඹිලිපිටිය පැත්තෙන් ...ඉතින් පැය 2.15 වෙලාව ඔලුවේ තියාගන තමයි මම හවස පිටත් වුණේ ...ඒ කියන්නේ 9.30 වගේ වෙනකොට ගෙදර යන්න පුළුවන්නේ කියල .....
    විනාඩි 50න් වගේ ඇඹිලිපිටියට ආවා ....එතන ඉදන් යනවා යනවා ඉවරයක් නෑ ......පට්ට trafic එකක් තිබුණේ එදා .....වාහනයක් ඉස්සර කරන්න පට්ට ගේමක් දෙන්න වුණා ....මට එපා වෙලා හිටියේ ....යන්තම් පැල්මඩුල්ලට අවා .....වෙලාව 10.15 එතකොට ...

    ටවුන් එක පහු වුණාට පස්සේ මම 80ට විතර පාගල ගියා ......ටික දුරක් යද්දී මට ඉස්සරහින් ලොරියකුයි බස් එකකුයි බවුසරයකුයි එක පේලියට යනවා ...බැලුව බැලුව ඉස්සර කරන්න විදියක් තිබුනෙම නෑ ...එකින් එක ඉස්සර කරන්න විදියකුත් නෑ මුන් තුන්දෙනා ලග ලගම යනවා .....ඉස්සර කරන්න හදනකොටම ඔන්න තනි ඉරක් නැත්තම් ඉස්සරහින් වාහනයක් එනවා ....ඔහොම ටිකක් යද්දී මෙන්න පාර clear ...කඩ ඉරකුත් සෙට් වුණා ....අර වාහන තුනම එක සැරේ ඉස්සර කරා .....බවුසරේ ඉස්සර කරද්දීම පොලිස් මාමා පාරට පැනලා මාව නැවැත්තුවා කියහන්කෝ ......සිරාවටම මගේ ජිවිතේ පලවෙනි වතාවට තමයි ඒ පොලිසියෙන් මාව නතර කලේ ....ඒ අතරේදී මං අර ඉස්සර කරපු ලොරියේ ඩ්‍රයිවරයා කින්ඩි හිනාවකුත් දැම්ම බන් ........

    සිරාවටම මම හොදටම බය වෙලා හිටියේ:(:( ...පලවෙනි වතාවනේ ඉතින් ....මම සියලු කියවිලි අරගෙන බැස්සා ...එතකොට පොලිස් මාමා මන් ලගට ඇවිත් "ආ සර් එන්න එන්න " කිව්වා ....මොකද හදිස්සි ඇහුවා ....දන්නවද කරපු වරද ඇහුවා .....මන් ගල් වෙලා හිටියා ....මේක නම් උසාවි තමයි කිව්වා ....ඔහොම වාහන පැද්දොත් හොදට තියෙයි කිව්වා ....දන්නවද කරපු වරද කියලා ආපහු ඇහුවා ....හැබැයි පොර ටිකක් සුහදව කතා කරපු නිසා මගේ බය නැති වුණා ...මගේ ලයිසන් එක අරගෙන මේක ලියන්න වෙනවා කියල පැන අරන් දිනේ දාල අත්සන ගැහුවා ....මන් එතකොට පෑන අල්ලගෙන අනේ සර් ලියන්න එපා කිව්වා ....කීයක් හරි දීලා ශේප් වෙන්න පුළුවන් වගේ දැනුණා ...හැබැයි එහෙම අහන්න බය හිතුණා .....තමුසේ පගාව දෙන්න හදනවද කියලා ඇහුවොත් ඉවරයිනේ ඉතින්....

    බාධක මත ඉස්සර කිරීම වරදක් කියලා දන්නවද ඇහුවා .....මන් කිව්වා ඉතින් සර් බාධක නැති නිසානේ ඉස්සර කරේ කියලා .....අම්මපා මන් එතකොටයි දන්නේ වාහන 2ක් එකට ඉස්සර කරන්න බෑ කියලා ....සිරාවට අහන්නේ එහෙම නීතියක් තියනවද:lol::lol: ???

    කොහොම හරි වැඩේ ගොඩ යන පාටක් නෑ ...පොර ලියන්නමයි හදන්නේ ...පොර ඊට පස්සේ ඇහුවා මොකද ලියන්න එපා කියන්නේ ....ගෙවන්න එන්න අමාරුයිද ඇහුවා .....මන් කිව්වා ඔව් සර් ...මන් වැඩ කරන්නේ තංගල්ලේ ...හෙට ආපහු යනවා කියලා ....ඔන්න එතකොට පොර කියපි ගෙවන්න එන්න අමාරුයි නම් සල්ලි දීලා යන්න අපි ගෙවන්නම් කිව්වා ....බළලා පැන්නා කියහන්කෝ මල්ලෙන් එලියට ....මන් කිව්වා හා සර් එහෙම කරමු කියලා ....දඩේ කීයද ඇහුවා ....500යි පුතා කියලා ලයිසන් එක මට දුන්නා දැන් වැඩේ ගොඩ කියලා දැනගත්තා ...

    මන් ගාව තිබ්බේ 1000 කොලේකුයි 100 කොල දෙකකුයි ...1000 දුන්නොත් බඩු හම්බෙන නිසා මන් කිව්වා සර් 500ක් නෑ මන් බැංකුවෙන් අරන් දෙන්නද ඇහුවා ....පොර කියනවා ඕකනේ ඉතින් ඔයාලත් එක්ක මොනාවත් කරන්න බෑනේ තියන ගානක් දීලා යන්න කිව්වා ....මන් 200 අරන් මෙච්චරයි තියන්නේ කමක් නැද්ද ඇහුවා ....හ්ම් හ්ම් කමක් නෑ ඉතින් කියල 200 ගත්තා .......

    මන් බොහොම ඉස්තුති සර් යන්නම් කියලා ආවා .....එතකොට පොර මගේ පිටට තට්ටුවක් දාලා ...තරුණ වයසනේ පුතා ...පරිස්සමින් යන්න කිව්වා ......

    තව දෙයක් කියන්න තියනවා .....මෙතන දෙපැත්තක් තියනවා ....පොලිස් මාමලා ඉන්නේ අපේ ආරක්ෂාවට ......එයාලා අපෙන් සල්ලි ගන්න එකත් වැරදි .....අපි සල්ලි දෙන තත්වෙට වැඩ කරන එකත් වැරදි ....කොහොම හරි වෙලාවේ හැටියට අපි සල්ලි දීලා එන එක පහසුයි අපේ කාලය වියදම එක්ක බලනකොට ....අපි එහෙම කරලා ඒක වීඩියෝ කරලා FB අරෙහෙ මෙහෙ දාපුවම ඒ මිනිස්සුන්ගේ රස්සාවට ඒක බලපාන එක ගැනත් අපි හිතන්න ඕනි ....මොකද දෙගොල්ලොම කරන්නේ වරදක් ......

    මේ නුලේ පොඩි ගතියක් තියනවා .....ඒ නිසා එක එකාගේ සිද්දි ටික අපි බෙදා ගමු ......නම් ගම් ටික ලියද්දි පොඩ්ඩක් හිතමු නේද ?? මොකද නැත්තම් ඒ පොලිස් මාමලාට හොද නැනේ ....මටත් කොටලා ඉවර වුණාමයි මතක් වුනේ ......

    තව කතා දෙක තුනක් තියනවා.....පස්සේ හිමිට ලියන්නම්කො.....
     
    • Like
    Reactions: DangerMan119

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දඩ කොල හතරයි.
    1. කහ ඉරේ නොනවත්වා දාවනය. පනින්න මිනිස්සු හිටියේ නෑ. පොලිස්කාරය නවත්තන් හිටියා. ඌ නවත්තන් හිටියම අපිත් නවත්තන්න ඔනේ කිව්වා
    2. ඩබල් ඉරි කෑපීම. වාහන 6ක් විතර එක දිගට ඉස්සර කරගෙන යනකොට බාප්පලා ඉදල අල්ල ගත්තා. මගේ වෑරෑද්ද
    3. රතු ලයිට් එකේ දෑම්මා. මගේ වෑරෑද්ද
    4. ආයෙත් ඩබල් ඉරි කෑපීම. හොන්ඩා RS එක ටියුන් කරල ට්‍රයල් බෑලුවා. ඩබල් ඉරි කපාගෙන මීටර් 100 විතර ගිහිල්ලා කහ ඉරෙත් ඔවටේක් කරල බාප්පල නෑවෑත්තුවා. මගේ වෑරෑද්ද

    මම දෑන් හොද ලමයෙක්. නීතියටම පදින හොද ලමයෙක්. බස් කාරයො, ත්‍රීවිල් කාරයො වගේ අය ගේම ඉල්ලනකම්. ඒත් නීතී කඩන්නේ නෑ. හයි ස්පීඩ් එක ඈර
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ........එදයින් පස්සෙ මම බීලා එලවන එක නම් නෑවෑත්තුවා.හෑබෑයි පොලිසියට බයේ නම් නෙවෙයි.හේතුව කලර් ලයිට් නොපෙනුනු මට පොඩි එකෙක් වගේ පාර එහෙම පෑන්න නම් මොනවයින් මොනවා වෙයිද කියලා නිකන් කල්පනා උනු නිසා. :nerd::nerd::nerd:

    හ්ම්ම්ම්ම්.. හොඳ තීරණයක් අරගෙන තියෙන්නේ.. කතාව අවසානේ හොඳ ආදර්ශයක් දීල තියෙනවා හැමෝටම..:)
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    patta thread eka. paga parak denna police mamita talk karana tricks tikak dapallako :)
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    maට නම් කරීම සිද්දි වෙලා තියෙන්නේ.
    1) bike එක ගත්ත ගමන් ඇල්ලුවා මුකුත්ම නැතුව. bike එක හන්දියේ තියාගෙන key එක උන් ගෙනිච්ච. සැහෙන්න කට්ටක් කල key එක gathey. දඩ ස්පේ උනා අදුරන කෙනෙක් නිසා
    2) fullface තහනම් කලේ, මාව ඇල්ලුවා මාලබේ හරියේදී pettah police එකෙන්දඩයක් නැ, viser එක මාරු කරගෙන pettah ගියාම colour light එකකදී අහු උන දැන් මේක වෙන police එකක්, vicer එකට දුන්න කොලේ උන් ගත්ත. rs1000 ගැහුවා එකට
    3)මන් police රෙපොර්ට් එකක් ගන්න ගියා police එකට උන් මොකද්ද photo copy ගහන්න එන්න කීඋව එක ගහන්න ටෝව්න් yaddi පාරේ එහා pathey තිබ්බේ shop එක මන් එකට 10m වගේ ව්රෝන්ග් side ගියා දැම්ම උසාවි, අදුරන officer කෙනෙක්ට කියල ර්ස500 දඩයක් ලියාගෙන එවලේම ගෙවල ගත්ත. habai මුන් මගේ licence එක බාගෙට කඩල තරහටද කොහෙද. මේක හදන්න යන්න වෙඉ ඉස්සරහට.

    1 and 2 - අනුන්ගේ වැද වලට ගිහින් උනේ.

    දැන් නම් help කරන්න යන්නැ
    bike එකෙත් ඕනෙම වෙදකට විතරි යන්නේ.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43

    .....අම්මපා මන් එතකොටයි දන්නේ වාහන 2ක් එකට ඉස්සර කරන්න බෑ කියලා ....සිරාවට අහන්නේ එහෙම නීතියක් තියනවද:lol::lol: ???

    සිරාවට අහන්නේ එහෙම නීතියක් තියනවද
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    patta thread eka. paga parak denna police mamita talk karana tricks tikak dapallako :)
    එක එකාගේ විදිය වෙනස් බන්. මම නම් බොහෝම යටහත් පහත්ව කතා කරනවා..

    1.අත දාලා නැවැත්තුවම පුළුවන් නම් උන්ව පාස් නොකර උන්ගේ ඉස්සරහින්ම නවත්තගනින්.
    2.වමෙන් නේ අත දාලා නවත්වන්නේ. අනිවාර්යෙන්ම වමට අයින් කරනකොට වම් පැත්තේ සිග්නල් එක දාලා අයින් කරපන්.
    3.නවත්තපු එකා ලඟට එන්න කලින් උඹ වාහනෙන් බැහැපන්. බහින්න කලින් ලඟට ආවොත් ඇතුලේ ලයිට් එක දාපන්.
    4. "සර්" කියන්න යන්න එපා. එක්කෝ ඔෆිසර් කියපන්. නැත්තම් රාලහාමි කියපන්. (රාලහාමි කියන එක මට කියල දුන්නේ තාත්තා)
    5. උඹේ අතේ වැරැද්දක් තිබුනා හෝ නැතා හෝ වාද කරන්න යන්න එපා. පුළුවන් තරම් හොඳින් කතා කරපන්. එහෙම කතා කලාම උසාවි කේස් දඩකොළ වලට පස්සගන්න පුළුවන් කිසි ගේමක් නැතුව.
    6. බැරිම උනොත් විතරක් ජරාව දීපං. ඔය තරුණ පහේ එවුන් ජරාව ගන්නේ නෑ දැන්. උන් නිතියට වැඩ. ඩයල් එක එක්ක කතා කරද්දී තේරෙනවා ඉතින්.
    7. මොනා උනත් අමතක කරන්න එපා උන් උදේ හවස පාරේ ඉඳන් ගහන්නේ පොඩි පහේ ගේමක් නෙමෙයි. අපිට දවල් වරුවට ඔෆිස් එකෙන් එළියට ආවම අවුවට රස්නෙට කොච්චර අමාරුද. ට්‍රැෆික් උන්ට කොහොම ඇතිද. ඒ නිසා උනුත් ඉන්නේ පට්ට මහන්සියක සහ ස්ට්‍රෙස් එකක. කතා කරද්දි ඒක හැමතිස්සෙම ඔළුවෙ තියන් කතා කරපං.

    මේ අවුරුදු 10ම පාරේ එලවලා තියෙන්නේ ඔය විදියට තමා. බොහෝම බරපතල වැරදි පවා ශේප් කරගෙන තියෙනවා.. :rolleyes:
     
    • Like
    Reactions: Emmawatson007

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට අහන්නේ එහෙම නීතියක් තියනවද

    ඔව්. ඕකට දඩේ ගහන්නේ වැරදි ලෙස ඉස්සර කිරීම සහ අපරික්ෂාකාරී ධාවනය කියලා..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁

    බාධක මත ඉස්සර කිරීම වරදක් කියලා දන්නවද ඇහුවා .....මන් කිව්වා ඉතින් සර් බාධක නැති නිසානේ ඉස්සර කරේ කියලා .....අම්මපා මන් එතකොටයි දන්නේ වාහන 2ක් එකට ඉස්සර කරන්න බෑ කියලා ....සිරාවට අහන්නේ එහෙම නීතියක් තියනවද:lol::lol: ???

    :D ඔව් බන් එක පාර වාහන එකකට වඩා ඉස්සර කරන්න තනහම් :yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹ අන්තිමට කියල තියන දේනම් මල් හතයි

    ඔය දඩේ ආණ්ඩුවට ගෙවලා උන්ට කෙලවනවට වඩා දුප්පත් පොලිස් කාරයෙකුට දුන්නම ඉවරයිනෙ

    මේ සීන් එක වෙලා දැන් මාස 6ක් වගේ වෙනවා .....මම වැඩ කරන්නේ තංගල්ලේ ...නිවාඩුවක් සෙට් වෙලා ගෙදර යන්න රත්නපුර හරහා කලවානේ යනගමන් තමයි මේක වුණේ ....
    මම හවස 7ට විතර තංගල්ලෙන් පිටත් වුණා ...බස් එකේ යනවනම් නෝනාගම හරහා ඇඹිලිපිටියට ඇවිත් යන්නේ ....එදා මම කාර් එකේ ඇවිත් හිටපු නිසා මිද්දෙනිය හරහා ඇඹිලිපිටියට ඇවිත් එතනින් රත්නපුරට යන්න තමයි ගමන ප්ලෑන් කලේ .....
    මම සමහර දවසට උදේට ගෙදර ඉදන් (කලවානේ ඉදන් ) පැය 2.15 ට තංගල්ලට එනවා කාර් එකේ ඇඹිලිපිටිය පැත්තෙන් ...ඉතින් පැය 2.15 වෙලාව ඔලුවේ තියාගන තමයි මම හවස පිටත් වුණේ ...ඒ කියන්නේ 9.30 වගේ වෙනකොට ගෙදර යන්න පුළුවන්නේ කියල .....
    විනාඩි 50න් වගේ ඇඹිලිපිටියට ආවා ....එතන ඉදන් යනවා යනවා ඉවරයක් නෑ ......පට්ට trafic එකක් තිබුණේ එදා .....වාහනයක් ඉස්සර කරන්න පට්ට ගේමක් දෙන්න වුණා ....මට එපා වෙලා හිටියේ ....යන්තම් පැල්මඩුල්ලට අවා .....වෙලාව 10.15 එතකොට ...

    ටවුන් එක පහු වුණාට පස්සේ මම 80ට විතර පාගල ගියා ......ටික දුරක් යද්දී මට ඉස්සරහින් ලොරියකුයි බස් එකකුයි බවුසරයකුයි එක පේලියට යනවා ...බැලුව බැලුව ඉස්සර කරන්න විදියක් තිබුනෙම නෑ ...එකින් එක ඉස්සර කරන්න විදියකුත් නෑ මුන් තුන්දෙනා ලග ලගම යනවා .....ඉස්සර කරන්න හදනකොටම ඔන්න තනි ඉරක් නැත්තම් ඉස්සරහින් වාහනයක් එනවා ....ඔහොම ටිකක් යද්දී මෙන්න පාර clear ...කඩ ඉරකුත් සෙට් වුණා ....අර වාහන තුනම එක සැරේ ඉස්සර කරා .....බවුසරේ ඉස්සර කරද්දීම පොලිස් මාමා පාරට පැනලා මාව නැවැත්තුවා කියහන්කෝ ......සිරාවටම මගේ ජිවිතේ පලවෙනි වතාවට තමයි ඒ පොලිසියෙන් මාව නතර කලේ ....ඒ අතරේදී මං අර ඉස්සර කරපු ලොරියේ ඩ්‍රයිවරයා කින්ඩි හිනාවකුත් දැම්ම බන් ........

    සිරාවටම මම හොදටම බය වෙලා හිටියේ:(:( ...පලවෙනි වතාවනේ ඉතින් ....මම සියලු කියවිලි අරගෙන බැස්සා ...එතකොට පොලිස් මාමා මන් ලගට ඇවිත් "ආ සර් එන්න එන්න " කිව්වා ....මොකද හදිස්සි ඇහුවා ....දන්නවද කරපු වරද ඇහුවා .....මන් ගල් වෙලා හිටියා ....මේක නම් උසාවි තමයි කිව්වා ....ඔහොම වාහන පැද්දොත් හොදට තියෙයි කිව්වා ....දන්නවද කරපු වරද කියලා ආපහු ඇහුවා ....හැබැයි පොර ටිකක් සුහදව කතා කරපු නිසා මගේ බය නැති වුණා ...මගේ ලයිසන් එක අරගෙන මේක ලියන්න වෙනවා කියල පැන අරන් දිනේ දාල අත්සන ගැහුවා ....මන් එතකොට පෑන අල්ලගෙන අනේ සර් ලියන්න එපා කිව්වා ....කීයක් හරි දීලා ශේප් වෙන්න පුළුවන් වගේ දැනුණා ...හැබැයි එහෙම අහන්න බය හිතුණා .....තමුසේ පගාව දෙන්න හදනවද කියලා ඇහුවොත් ඉවරයිනේ ඉතින්....

    බාධක මත ඉස්සර කිරීම වරදක් කියලා දන්නවද ඇහුවා .....මන් කිව්වා ඉතින් සර් බාධක නැති නිසානේ ඉස්සර කරේ කියලා .....අම්මපා මන් එතකොටයි දන්නේ වාහන 2ක් එකට ඉස්සර කරන්න බෑ කියලා ....සිරාවට අහන්නේ එහෙම නීතියක් තියනවද:lol::lol: ???

    කොහොම හරි වැඩේ ගොඩ යන පාටක් නෑ ...පොර ලියන්නමයි හදන්නේ ...පොර ඊට පස්සේ ඇහුවා මොකද ලියන්න එපා කියන්නේ ....ගෙවන්න එන්න අමාරුයිද ඇහුවා .....මන් කිව්වා ඔව් සර් ...මන් වැඩ කරන්නේ තංගල්ලේ ...හෙට ආපහු යනවා කියලා ....ඔන්න එතකොට පොර කියපි ගෙවන්න එන්න අමාරුයි නම් සල්ලි දීලා යන්න අපි ගෙවන්නම් කිව්වා ....බළලා පැන්නා කියහන්කෝ මල්ලෙන් එලියට ....මන් කිව්වා හා සර් එහෙම කරමු කියලා ....දඩේ කීයද ඇහුවා ....500යි පුතා කියලා ලයිසන් එක මට දුන්නා දැන් වැඩේ ගොඩ කියලා දැනගත්තා ...

    මන් ගාව තිබ්බේ 1000 කොලේකුයි 100 කොල දෙකකුයි ...1000 දුන්නොත් බඩු හම්බෙන නිසා මන් කිව්වා සර් 500ක් නෑ මන් බැංකුවෙන් අරන් දෙන්නද ඇහුවා ....පොර කියනවා ඕකනේ ඉතින් ඔයාලත් එක්ක මොනාවත් කරන්න බෑනේ තියන ගානක් දීලා යන්න කිව්වා ....මන් 200 අරන් මෙච්චරයි තියන්නේ කමක් නැද්ද ඇහුවා ....හ්ම් හ්ම් කමක් නෑ ඉතින් කියල 200 ගත්තා .......

    මන් බොහොම ඉස්තුති සර් යන්නම් කියලා ආවා .....එතකොට පොර මගේ පිටට තට්ටුවක් දාලා ...තරුණ වයසනේ පුතා ...පරිස්සමින් යන්න කිව්වා ......

    තව දෙයක් කියන්න තියනවා .....මෙතන දෙපැත්තක් තියනවා ....පොලිස් මාමලා ඉන්නේ අපේ ආරක්ෂාවට ......එයාලා අපෙන් සල්ලි ගන්න එකත් වැරදි .....අපි සල්ලි දෙන තත්වෙට වැඩ කරන එකත් වැරදි ....කොහොම හරි වෙලාවේ හැටියට අපි සල්ලි දීලා එන එක පහසුයි අපේ කාලය වියදම එක්ක බලනකොට ....අපි එහෙම කරලා ඒක වීඩියෝ කරලා FB අරෙහෙ මෙහෙ දාපුවම ඒ මිනිස්සුන්ගේ රස්සාවට ඒක බලපාන එක ගැනත් අපි හිතන්න ඕනි ....මොකද දෙගොල්ලොම කරන්නේ වරදක් ......

    මේ නුලේ පොඩි ගතියක් තියනවා .....ඒ නිසා එක එකාගේ සිද්දි ටික අපි බෙදා ගමු ......නම් ගම් ටික ලියද්දි පොඩ්ඩක් හිතමු නේද ?? මොකද නැත්තම් ඒ පොලිස් මාමලාට හොද නැනේ ....මටත් කොටලා ඉවර වුණාමයි මතක් වුනේ ......

    තව කතා දෙක තුනක් තියනවා.....පස්සේ හිමිට ලියන්නම්කො.....
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ම්ම්ම්ම්ම්...
    දෙයියනේ කියල දඩනම් කාලම නෑ.. කන්න ඔන්න මෙන්න ගිහින් ෂේප් කර ගත්ත ඒව දැම්මට කමක් නැද්ද ත්‍රෙඩ් එකේ..:P

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එක එකාගේ විදිය වෙනස් බන්. මම නම් බොහෝම යටහත් පහත්ව කතා කරනවා..

    1.අත දාලා නැවැත්තුවම පුළුවන් නම් උන්ව පාස් නොකර උන්ගේ ඉස්සරහින්ම නවත්තගනින්.
    2.වමෙන් නේ අත දාලා නවත්වන්නේ. අනිවාර්යෙන්ම වමට අයින් කරනකොට වම් පැත්තේ සිග්නල් එක දාලා අයින් කරපන්.
    3.නවත්තපු එකා ලඟට එන්න කලින් උඹ වාහනෙන් බැහැපන්. බහින්න කලින් ලඟට ආවොත් ඇතුලේ ලයිට් එක දාපන්.
    4. "සර්" කියන්න යන්න එපා. එක්කෝ ඔෆිසර් කියපන්. නැත්තම් රාලහාමි කියපන්. (රාලහාමි කියන එක මට කියල දුන්නේ තාත්තා)
    5. උඹේ අතේ වැරැද්දක් තිබුනා හෝ නැතා හෝ වාද කරන්න යන්න එපා. පුළුවන් තරම් හොඳින් කතා කරපන්. එහෙම කතා කලාම උසාවි කේස් දඩකොළ වලට පස්සගන්න පුළුවන් කිසි ගේමක් නැතුව.
    6. බැරිම උනොත් විතරක් ජරාව දීපං. ඔය තරුණ පහේ එවුන් ජරාව ගන්නේ නෑ දැන්. උන් නිතියට වැඩ. ඩයල් එක එක්ක කතා කරද්දී තේරෙනවා ඉතින්.
    7. මොනා උනත් අමතක කරන්න එපා උන් උදේ හවස පාරේ ඉඳන් ගහන්නේ පොඩි පහේ ගේමක් නෙමෙයි. අපිට දවල් වරුවට ඔෆිස් එකෙන් එළියට ආවම අවුවට රස්නෙට කොච්චර අමාරුද. ට්‍රැෆික් උන්ට කොහොම ඇතිද. ඒ නිසා උනුත් ඉන්නේ පට්ට මහන්සියක සහ ස්ට්‍රෙස් එකක. කතා කරද්දි ඒක හැමතිස්සෙම ඔළුවෙ තියන් කතා කරපං.

    මේ අවුරුදු 10ම පාරේ එලවලා තියෙන්නේ ඔය විදියට තමා. බොහෝම බරපතල වැරදි පවා ශේප් කරගෙන තියෙනවා.. :rolleyes:

    :yes::yes::yes::yes:
    මගේ ක්‍රමේත් ඕකමයි..:) අවුරුදු 4ක් විතර බයිසිකල් පැද්දේ ඔය න්‍යායටම තමයි.. වාහනේක ගියත් ඒ විදිහට තමයි මමත් කරන්නේ..:yes:

    dapan dapan