අපිට ඔ්ව ඔ්න නෑ බන්. අපි ඊලඟ චන්ෙදන් ෙෙමත්‍රී දිනවන්න ෙමාකද කරන්ෙන කියල කතා කරමුසරත් පොන්සේකාට බනින එවුන් හා ගොට්ට බනින එවුන් අතර වෙනසක් නැහැ ....ඔක්කොම අවජාතක සින්හලයෝතමයි .....හැබැයි නිතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනි ....



බල තන්හාවට යුද්දේ පාවල දුන්න කාලකන්නි තිරිසන් බල්ලා.. සුදු කොඩි කලවැද්දා... හොඳම වැඩේ ඕකට.....
රනිල්, මෛත්‍රී හොඳයි මූත් එක්ක බලද්දි.. මුගේ ඇඟේ දුවන්නේ තනිකර වෛරේ..
යුද්දේ දිනපු හමුදාපති කෙනෙක්, බල්ලෙක් වෙලා දැන් එක එකාගේ කටු ලෙවිනවා.. විලි ලැජ්ජයි!![]()
ජනවාරි 8 වැනිදා වෙනස කොරන්න පබයට චන්දෙ දුන්න සහ, තවමත් උට කඩේ යන උන් හැදි ගෑවිලා පල!!
ආයිත් ඒ කිසිම එකෙක් මේ රටේ නූපදීවා.....!!!







ජනවාරි 8 වැනිදා වෙනස කොරන්න පබයට චන්දෙ දුන්න සහ, තවමත් උට කඩේ යන උන් හැදි ගෑවිලා පල!!
ආයිත් ඒ කිසිම එකෙක් මේ රටේ නූපදීවා.....!!!
අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යයි සදහන් ලියවිල්ලකට අත්සන් තැබුවහොත් තම සැමියා නිදහස් කරන බව රහස් පොලීසියේ ශානි අබේසේකර නම් නිලධාරියා කියා සිටි බව අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් රිමාන්ඞ් කර සිටින හමුදා බුද්ධි අංශයේ කෝප‍්‍රල් රූපසිහංගේ බිරිද වන සන්ධ්‍යා කුමාරි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියාය.
කෙසේ වෙතත් එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති තම සැමියා වන හමුදා බුද්ධි නිලධාරී කෝප‍්‍රල් රූපසිංහ අද වන තුරු සිරබත් කන බවද ඇව කියා සිටියාය.
එම මාධ්‍ය හමුව ඇමතූ මවුබිම වෙනුවෙන් රණවිරැුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතා කියා සිටියේ මෙම නඩුව පවත්වාගෙන යාමට මුල සිටම කිසිදු සාක්‍ෂියක් නැති බවත් අඩුම තරමේ එක්නැලිගොඩ මිය ගියා යයි කිසිදු සාක්‍ෂියක් නැති බවත්ය.













ගෝඨා..
![]()
සුන්දර කොළඹක් බිහිකල නැවුම් සංකල්ප හෙබි අභීත, නිරහංකාර, ක්‍රියාකාරි ඒ සොදුරු මිනිසා.ගෝඨා..
30 වසරක කුරිරු ත්‍රස්තවාදය නිමාකරන්නට යුධ ගුවන් නාවික යන ත්‍රිවිධ හමුදා මනාව සංවිධානය හා කළමණාකරණය කරමින් සේනාධිනායකයා හා ජාත්‍යන්තරය මනාව හසුරාවාගනිමින් ඒ කල මෙහෙය රටට ආදරය නොකරනා අතලොස්සකට කුහක සිතින් පිලිගන්නට නොහැකි වර්තමානයක් අද උදාවී ඇත.
මහින්දගේ ඡන්ද කඩන්නට එදා ගෝඨාගේ කියා හංවඩු ගැසූ ලංකා හොස්පිටල් අද යහපාලනය යටතේ පාඩු ලබන අතර එය ගජ මිතුරෙකුට විකුණිමට ආණ්ඩුව සැරසෙයි.
රටේ ආර්ථිකයට ශක්තියක් එක් කරමින් බිහිකල රජයට රුපියල් බිලියන ගනනක බදු ආදායමක් උපයා දුන් විශ්‍රාමික රණ විරුවන්ට රැකියා අවස්තා ලබා දුන් ඇවන්ගාඩ් නිසා අද ගෝඨා උසාවි ගානේ රස්තියාදු වන්නේය..
ගෝඨා බිහිකල සුන්දර කොළඹ අද අසුන්දර වී ඇත.
රටට ජාතියට ආගමට අන්තවාදීගෙන් අද එල්ල වී ඇත්තේද සුලු පටු තර්ජනයක් නොවේ.
මේ අපේ රට ජාතිය ආගම නියම නායකයෙකු සොයන කාලයයි.ඒ හිඩැස පුරවන්නට ගෝඨාගේ පැමිණිම වලක්වන්නට මේ ආණ්ඩුව දරනා නීච උත්සහය නින්දිතය.
ගෝඨා යනු රට ජාතිය ආගම ගැන කැක්කුමක් ඇති නැවුම් සංකල්ප වලින් හෙබි මිනිසෙකි.ඒ නැවුම් සංකල්ප රටේ සංවර්ධනයට දායක කලේ ගෝඨාගේ තිබු ආත්ම ශක්තිය හා විශ්වාසයයි.
ගෝඨාගෙ ඒ සංකල්ප රටේ ඉදිරි අනාගතයට වටිනා අයෝජනයන් වේවි.මොකද ඒ සංකල්ප තාමත් තරුණ නිසා.
මෙහෙම ලියවුනේ මම දරණ දේශපාලන මතයත් එක්ක ගෝඨා ගැන මගේ වෝල් එකේ නොලිව්වොත් ඒක ලොකු අඩුපාඩුවක් නිසා.
කෙලින්ම කිව්වොත් ගෝඨාගෙන් මේ රට දියුණු කරන්න ගොඩාක් ලොකු වැඩ කොටසක් තව ඉටුකරගන්න ඉතුරුවෙලා තියනවා.ඒ සදහා රටට ජාතියට ආදරය කරන මිනිස්සු ගෝඨාව සුදුසු වෙලාවට සුදුසු තැනට උස්සලා තියයි.
සිසිත සුයාම

ජනවාරි 8 වැනිදා වෙනස කොරන්න පබයට චන්දෙ දුන්න සහ, තවමත් උට කඩේ යන උන් හැදි ගෑවිලා පල!!
ආයිත් ඒ කිසිම එකෙක් මේ රටේ නූපදීවා.....!!!