ෆාමසි Software

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,237
    5,067
    113
    Loading...
    P05_zpsnoz42l5r.jpg

    තියෙනව මචන්. Elz හෙට කියන්න

    Ok, Phone ඒකෙන් කතා කරලා පැහැදිළි කරන්න අමාරුයි. හම්බවෙලා, පැහැදිළි කරල දීල, වැඩේ සෙට් ද, නැද්ද කියලා හෙට කියන්නම්. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha

    :cool::cool:

    මචං පීඑම් එකක් එව්වා, රිප්ලයි එකක් දාපන්
    Reply kala :)
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,838
    8,615
    113
    In Your Heart
    P05_zpsnoz42l5r.jpg

    තියෙනව මචන්. Elz හෙට කියන්න

    Ube Pos eke Batch number eka aluth weddi ekama item eka stock eke entry dekak widiyata da yanne ?

    ethakota expire date eka kohomada hoya ganne anika barcode eka seragema ekai ne .

    barcode scanners printers compatible da?
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    Ube Pos eke Batch number eka aluth weddi ekama item eka stock eke entry dekak widiyata da yanne ?

    ethakota expire date eka kohomada hoya ganne anika barcode eka seragema ekai ne .

    barcode scanners printers compatible da?
    Item Registration එක විතරයි මෙතනින් කරන්නෙ. GRN section එකක් වෙනම තියෙනව. ඒකෙදි register කරපු items select කරල අරන් අලුත් විස්තර දාන්න ඕනෙ. පරණ විස්තර auto fill වෙනව. වෙනසක් තියෙන ඒව විතරක් වෙනස් කරන්න පුලුවන්. එතකොට system එකෙන් new details අනුව අලුත් එකක් variant හදනවද එහෙම නැත්නම් පරන එකටම එකතු කරනවද කියල බලල update වෙන්නෙ :cool:

    එකම barcode එකෙන් තමා සමහර වෙලාවට new batch එකත් එන්නෙ. එතකොට
    barcode එක ඇල්ලුවත් සිස්ටම් එකෙන් variants ඔක්කොම අරන් selection option එක දෙනව. auto select වෙන්නෙ FIFO method එකෙන්. ඔව්. හැබැයි selected barcode printers වලට විතරයි. අනිත් ඒව ඒ හැටියට තමා. අපි කරන්නෙ brothers, zebra, epson විතරයි

    update kaloth parana batch eke expire date ahema nathi wenawada? aluth lot eke details witharai da pennanne ?batch eken ekata wenama entry ekak create weddi karadarai ne inventory eka nikan pirena eka witharai ne wenne
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    bokken ma enter wenna ona puthe . :yes: aye nidahasak na . kisi gamanak yannath be. 20k wath aduma ona.loan gahala karanna giyith hira wenawa
    20k wageyanawada :sorry:bn 10kin wage berida. Pharmacist kenek wedata gannath one unge license ekak rent krannath one neda.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    update kaloth parana batch eke expire date ahema nathi wenawada? aluth lot eke details witharai da pennanne ?batch eken ekata wenama entry ekak create weddi karadarai ne inventory eka nikan pirena eka witharai ne wenne
    එහෙම නැතුව අප්ඩේට් කලොත් හරියන්නෙ නෑනෙ. බැච් එකෙන් එකට entry යන්නම ඕනෙ. පරන එක්ස්පයර් ඩීටේල්z වලින් තියෙන ස්ටොක් එක එහෙම්මම තියෙද්දි අලුත් ස්ටොක් එකේ එක්ස්පයර්z වෙනස් නම් අලුත් entry තමා. එක්ස්පයර්ස් ඇන්ඩ් අනිත් ඩිටේල්ස් සමාන උනොත් පරන එකම අප්ඩේට් වෙනව. :yes: