මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Thanks machan... නෑ මචන් කූල් එකක් නෑ... මැරි මැරී උපදිනවා... ටික දවසක් යනකන් මෙහෙම තමයි බන්.. හැම වෙලේම ඒකිව මතක් වෙනවා.. ආදරේ කරපු හැටි.... හැමදේම... දියත උයන ඉස්සරහින් යන්න බෑ බන් පපුව පිච්චෙනවා හුට්ට.... රාජගිරියේ පීස හට්.. අයියෝ.... ඕකිව මම ඉස්සර හැම්දාම රෑට ගේ ගාවින් බස්සනවා.. දුකෙන් දොර වහලා යන හැටි මතක් වෙනවා... ෆක් ෆක් ෆක්....!!!

    එයාටත් මේ මට වගේ වේදනාවක් ඇති... ඒත් එයාට මාව එපා වෙලා ඇති.... සමහරක් විට අරූ එක්ක සතුටින් ඇති.. ඌ බඳින්නෙත් නෑනේ ගගහ ඉන්නවා... එයා වැඩ කරන ඩිස්පෙන්සරියේ මේ මාස 7 ට මම දීපු ආතල් එයාට මතක්වෙයි... මම ඒක දන්නවා.. එයත් මැරි මැරි ඉඳිවි කාලයක්...

    කූල් ෆීලින්ග් එකක් තියෙනවා මට දැන් මම ගැන හිතලා පාඩුවේ වැඩ ටික කර ගන්න පුළුවන්... නිදහස තියෙනවා... මේ මාස 7 ට ඒකී එක දවසක් මාව තනි කලේ නෑ බන්... හැමදාම උදේ ඉඳන් රෑ නිදා ගන්නකන් මම ගැන හොයලා බැලුවා... දැන් ෆෝන් එකත් නිදහස්... හිටී ගමන් ඇලර්ට් එකක් ආපු ගමන් පපුව ගැහිලා බැලෙනවා බන් කෙල්ලද කියලා..... ශිට් ශිට් ශිට්......!!!!

    අපි කසාද නොබැන්දත් මට ඕන උනේ මේකිව මගේ හොඳ යාළුවෙක් වගේ ජීවිත කාලෙම තියා ගන්න බන්... ඒක හැඟිම් වලට වහල් වෙච්ච ප්‍රකාශයක්... දුර ගිහින් අපිට වෙන් වෙන්නත් බෑ.... මමත් කසාද බැඳපු දාක ඕවා ප්‍රශ්න.. මගෙත් එක්ක හිටපු අවසාන කාලේ ඇය නැවතත් අර බඳින්න හිටපු කෙනා එක්ක යහන් ගත උන දවසෙයි මගේ හිත බිඳුනේ.... එතනින් එහාට මට මගේ හිතට එකඟව ඉස්සරහට යන්න ඕනේ උනේ නෑ... එදා ඉඳන් රණ්ඩු...

    ආයේ ගිහින් හොඳින් කථා කරලා එන්න හිතෙනවා.. ඒත් මට දැන් නීතියෙන් යදම් වැටිලා තියෙන්නේ.. මම පාඩුවේ ඉන්නවා.. තවත් දුක් විඳින්න බෑ.. ඒත් ඊ ලඟ අවුරුද්දේ එයාගේ උපන් දිනේට මම එයාව බලන්න යන එක යනවා.. මාව කොහොම බාර ගනිවිද දන්නේ නෑ.. මම ගානේ පාර්ටි එකක් දෙනවා... ලබන අගෝස්තු.... එතකන් කට පියන් මගේ වැඩ ටික කර ගන්නවා...

    ea mage birthday ekat august utto .. partiyak diyanko
    :):)
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    මගෙ අම්මෝ, ඔලුවෙ කැක්කුමක් ආව බං සිරාවටම. බාගයක් තියා කාලක් කියෙව්වේ නෑ ඔලුව රිදෙන්න ගත්තා.

    මටත් මගේ නොවන මගේම ආදරයක් තිබුනා. :(

    :D :D ubata kalak kiyola ehena unada bn :P
    Prashne una mata mona veida bn :D
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹ පිස්සෙක් බන්,මම එක්ක මගෙ ෆැක්ට්‍රියෙම වැඩ කරන කෑල්ලක් ඉන්නවා,මාරම ගති,ඒකි දැකපුවාම බැඳපු උන්ටත් බැඳලා කියලා අමතක වෙනවා,නැවතිලා ඉන්න හොස්ටල් එකටයි,කඩේටයි මේකිට බර වියදම් මාසෙකට,මගෙත් එක්ක එකටම ඉන්න ෆිට් එකක් නම්බර් එක මේකිට දුන්නා,මේකිත් අරගෙන කතා කෙරුවෙ නෑ මුලින්,සති දෙකකට විතර පස්සෙ කතා කරලා,එදාට පහුවෙනිදා සෙනසුරාදාවක හාෆ් ඩේ නිසා හවස මුන් දෙන්න කතා කරන්න කියලා කොහෙටද ගිහින්,මේකිට බඩිගිනියි කිවට පස්සෙ මූ සයිවර් කඩේකට එක්කන් ගිහින් තියෙන්නෙ,ඒකි වහලෙ බැලුවලු,මේසෙයි පුටුයි බැලුවලු,අෆෝ අයියෙ මේකකටද ඔයා මාව එක්කන් ආවෙ කියලා අහලා,දවස් 3,4ක් යනකොට අපේ එකාට ටිකක් සීරියස් වෙන්න මේක වැදිලා,හැමවෙලේම කෝල් අරවයි මේවයි,අරකිත් නලව නලව කතාව,කරුමෙ කියන්නෙ මේකිත් එක්ක ඒ හොස්ටල් එකේම ඉන්න එකියල් ආවා වැඩට,ඒකි අර සක්කරවට්ටමේ සේරම විස්තරේ කීව බන්,ඒකිට සල්ලි නැති උනාම පිස්සු වගේලු,අතේ සල්ලි නැති නම් මොකෙක් හරි එක්ක නයිට ගහලා උදේ ඇවිත් ඇඳගෙනලු වැඩට එන්නෙ,අපේ එකාට හොස්ටල් එක ඇතුලෙ හිඟන්නා කියලලු කතා කරන්නෙ,ඒත් ෆෝන් එකෙන් පැටියො වස්තුව,

    ඔහොමයි බන් ජීවිතේ,අම්ම ඇර කිසිම වේසා බඩ්ඩක් විශ්වස කරන්න එපා,ඔය වගේම තවත් සීන් එකක් තිබුනා.ඒකත් කියන්නම්,උඹම හිතපන් එතකොට මුන්ගෙ කැ* ගතිය ගැන,කටුනායක උදේට වැඩට යන කෑලි එමටයි,අපෙ සෙක්ෂන් එකේම කොල්ලෙක් නිවාඩුවක් දාලා පාරෙ එද්දින් කෙල්ලෙක් ඉස්සරහින් යනවලු,ඇහුවම ඒකිත් උදේ නිවාඩු දාන්න ෆැක්ට්‍රියට ගිහින් එනගමන් කියලා,ඇයි කියලා අහපුවාම ලොකු අම්මට පිළිකාවක් අයියෙ,අපේ මාමා එනවා කීවා,අද එයාව බලන්න යන්න ඔනා කියලා,මාමා එනකල් ටිකක් කතා කරමුද කියලා අපේ එකා ටෝක් කරද්දින් අරකි හා කියලා,ටිකක් කතා බහ කරලා සෙට් වෙන්න එහෙම දිනයක් දාගන,(හු**න නෙවෙයි,ඩේටින් මචන්.)ටිකකින් එකෙක් ඇවිත් ටිකක් උස පොරක්,මූත් වැඩේ නෝන්ඩි නොවෙන්න පාර අයිනට වෙලා බලන් ඉඳලා,මේකි මෙකත් එක්ක ඈතින් ඈතින් ටිකක් මූව පේන්නෙ නැති වෙනකල්ම පයින් ගිහින්,මූත් හැංගි හැංගි ගිහින් බලලා,ටිකකින් අරූගෙ කරේලු මේකි යන්නෙ,කෙලින්ම ගිහින් තියෙන්නෙ රූම් එකකට,පස්සෙ මූත් එක්කත් අර යමු කියපු දවසෙ ගිහින්,මූත් ගහලා අතහැරලා,ඔකයි බන් දැන් ගෑනුන්ගෙ තත්වෙ,කිසි එකෙක් විශ්වාස කරන්න එපා,අනික මචන්

    උරුමක්කාරයා එනකල්,කරුමක්කාරයට වහල් වෙලා නැතිවෙන්න එපා..:sorry:

    ගුඩ් ලක්

    11.gif
     
    hmm mage ekath me type venna athi samahara vita,
    mona karannada bn,indala indala gahapu kurumanamane bn :(
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    meka mata vechcha katha lajjavak bn :(
    eki yalu vela thiyenne ekitath vada 1yr baala ekek ekka bn
    mn ada gihin baluva profiles status,un dan arahe mehe yanava vage :(
    baya katha mokuth na

    aruge b'day ekata dala thiyena comment eka dakkama mava hiri vatila giya bn :growl::growl:
     
    asstyle

    Member
    Apr 11, 2011
    441
    16

    ara meha kiwwa khowada bn
    mokda comment eka:eek:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    meka mata vechcha katha lajjavak bn :(
    eki yalu vela thiyenne ekitath vada 1yr baala ekek ekka bn
    mn ada gihin baluva profiles status,un dan arahe mehe yanava vage :(
    baya katha mokuth na

    aruge b'day ekata dala thiyena comment eka dakkama mava hiri vatila giya bn :growl::growl:

    fb balana eka natarakapan thota depression hadila thamai nawatinne.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    උරුමක්කාරයා එනකල්,කරුමක්කාරයට වහල් වෙලා නැතිවෙන්න එපා..:sorry:
    ගුඩ් ලක්

    11.gif
    ----------------------------------------------------------
    ලොස්ට් ලවර් පුලුවන් නම් මෙයාගෙ කතාවත් හොයන් කියවන්න. පත්තරෙත් ගියා. උබලගෙ හිත් රිදීම් මොන තරම් පොඩිද කියල හිතෙයි..
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    ----------------------------------------------------------
    ලොස්ට් ලවර් පුලුවන් නම් මෙයාගෙ කතාවත් හොයන් කියවන්න. පත්තරෙත් ගියා. උබලගෙ හිත් රිදීම් මොන තරම් පොඩිද කියල හිතෙයි..

    Mn hoyala balannam bn
    Ai bn maava mekata adila yanne?
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    meka mata vechcha katha lajjavak bn :(
    eki yalu vela thiyenne ekitath vada 1yr baala ekek ekka bn
    mn ada gihin baluva profiles status,un dan arahe mehe yanava vage :(
    baya katha mokuth na

    aruge b'day ekata dala thiyena comment eka dakkama mava hiri vatila giya bn :growl::growl:

    උබ නම් හැදෙන්නේ නැ බන් :angry::angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Mata baluna bn eka.ayenm yanne na bn kavadavath
    ube anagathe ta deyak hithala karapan.... matath thawama kellawa mathak wenawa dukai thamai.. e unata dan echcharama gaaanak naha.... but adarei ekita ithin...... hmmmmm

    attama kiyannamko ithin... eye man ude kellawa meet wenna giya wenin gamanak yana gaman..... eki weda karana thenin giye.. pass karan gihin aaye harwan aawa... nawattala athulata yaddi eki udeta kanawa... eki duken mage diha baluwa.. Hutta mata andunaaaa OOoooooooooooiiiiiii.....:(:(:(:(:(:(:(:( wachana enne nathuwa giya redda.... man eliyata wela hitiya katha kara ganna baruwa..... passe athulata awith athin pennala katak kawanna kiuwama kawuwa ban....:( hmmmmm.....

    ekige manussa kamata man hemadaama garu karanawa... Mage mobile # eka eki block karala.... dan call karanna ba... wena no walin man ganna yanneth naha....

    eye ithin mata andila man sorry kiyala mage hithe tharahak na kiyala wish karala atha ibala aawa bohoma sathuten wagema duken.....:( eeki nam tharahai kiuwa mageth ekka... ekige wisthara gedarata kiyapu ekata ekita patta awul gihin..... ekata banna...

    hmmm..... kooomath man aaye eyage BD ekata thamai eyawa balanna yanne....

    mama wena kellek marry karanwa.. eth man e kella atha arinne naha.... As a girl ekita man adarei hemadama... man ekita salakanawa..... kohoma api athare aaye kisima sambandayak naha.......... But man eyata salakanawa....
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    mekaki dan aki lap ekata windows danna dannawa athi ethakota oyage wadak nane
    hmm ehema venna athi thama :D

    hmmmm kohomath ubata ekita salakanna venava thama bn :D ai aru marry karanneth na kivvane.okige manussakam gananm mn danne na,samahara vita ubath ekkath oya vidiyata inna hadanne eki dannavath athi marry karanna inna eka ekiva marry karana ekak na kiyala,ehema unoth aye ubath ekka ellena balagena athi
    uba oya vidiyata hithagena unnama ekiva thama ubata anthimata marry karanna venne bn :P
    ubama hithala balahanko :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hmm ehema venna athi thama :D

    hmmmm kohomath ubata ekita salakanna venava thama bn :D ai aru marry karanneth na kivvane.okige manussakam gananm mn danne na,samahara vita ubath ekkath oya vidiyata inna hadanne eki dannavath athi marry karanna inna eka ekiva marry karana ekak na kiyala,ehema unoth aye ubath ekka ellena balagena athi
    uba oya vidiyata hithagena unnama ekiva thama ubata anthimata marry karanna venne bn :P
    ubama hithala balahanko :)

    අඩෝ උඹේ කථාව ඇත්ත තමයි බන්.... දැන් ඒකිට යන එන මන් නැති නිසා මගේ කරේ එල්ලෙන්න බලන් ඉන්නවද දන්නේ නෑ.. කෝකටත් පරිස්සම් වෙන්න ඕනේ... අද ඒකි මාව ෆේස්බුක් ඇඩ් කරන් තිබුනා... මම ඇඹලයා වගේ පස්සෙන් ගියොත් අර කිව්වා වගේ මේකී මගේ කරේ එල්ලෙයි.... හම්මෝ.. තෑන්ක්ස් බන් මතක් කලාට... උට්ට මගේ හිත හොඳ වැඩී බන්...

    සමහරක් විට ඒකී තනිවම ඉඳීවි බන්.... :dull: කමක් නෑ... අපි ඔක්කොම මැරෙන මිනුස්සුනේ බන්... කෙනෙක්ගෙ යහපත වෙනුවෙන් කැපවුනා කියලා වැරැද්දක් නෑ... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....
     
    Ane playan bn yanna,mokadda bn ubr kapavima ekige yahapatha venuven :P
    Oki ubata gahanna dunnama uba hithanne ubata adare hinda ubata gahanna denava kiyalada :D
    Oki ki denek ekka budiyan thiyena ekiyakda danne na bn,ithn ehema ekiyakta thava ekek ekka budiyanava kiyanne nothing bn,ekai ubata denne :P uba hithanne ekige hitha honda kama kiyala :D
    Pissu kelinne nathuva indahan bn ane.mage me uthura dakuna maru vela mn inne :D uba me kiyana evata maalimavath nathi venava yakooo :P