Thanks machan... නෑ මචන් කූල් එකක් නෑ... මැරි මැරී උපදිනවා... ටික දවසක් යනකන් මෙහෙම තමයි බන්.. හැම වෙලේම ඒකිව මතක් වෙනවා.. ආදරේ කරපු හැටි.... හැමදේම... දියත උයන ඉස්සරහින් යන්න බෑ බන් පපුව පිච්චෙනවා හුට්ට.... රාජගිරියේ පීස හට්.. අයියෝ.... ඕකිව මම ඉස්සර හැම්දාම රෑට ගේ ගාවින් බස්සනවා.. දුකෙන් දොර වහලා යන හැටි මතක් වෙනවා... ෆක් ෆක් ෆක්....!!!
එයාටත් මේ මට වගේ වේදනාවක් ඇති... ඒත් එයාට මාව එපා වෙලා ඇති.... සමහරක් විට අරූ එක්ක සතුටින් ඇති.. ඌ බඳින්නෙත් නෑනේ ගගහ ඉන්නවා... එයා වැඩ කරන ඩිස්පෙන්සරියේ මේ මාස 7 ට මම දීපු ආතල් එයාට මතක්වෙයි... මම ඒක දන්නවා.. එයත් මැරි මැරි ඉඳිවි කාලයක්...
කූල් ෆීලින්ග් එකක් තියෙනවා මට දැන් මම ගැන හිතලා පාඩුවේ වැඩ ටික කර ගන්න පුළුවන්... නිදහස තියෙනවා... මේ මාස 7 ට ඒකී එක දවසක් මාව තනි කලේ නෑ බන්... හැමදාම උදේ ඉඳන් රෑ නිදා ගන්නකන් මම ගැන හොයලා බැලුවා... දැන් ෆෝන් එකත් නිදහස්... හිටී ගමන් ඇලර්ට් එකක් ආපු ගමන් පපුව ගැහිලා බැලෙනවා බන් කෙල්ලද කියලා..... ශිට් ශිට් ශිට්......!!!!
අපි කසාද නොබැන්දත් මට ඕන උනේ මේකිව මගේ හොඳ යාළුවෙක් වගේ ජීවිත කාලෙම තියා ගන්න බන්... ඒක හැඟිම් වලට වහල් වෙච්ච ප්රකාශයක්... දුර ගිහින් අපිට වෙන් වෙන්නත් බෑ.... මමත් කසාද බැඳපු දාක ඕවා ප්රශ්න.. මගෙත් එක්ක හිටපු අවසාන කාලේ ඇය නැවතත් අර බඳින්න හිටපු කෙනා එක්ක යහන් ගත උන දවසෙයි මගේ හිත බිඳුනේ.... එතනින් එහාට මට මගේ හිතට එකඟව ඉස්සරහට යන්න ඕනේ උනේ නෑ... එදා ඉඳන් රණ්ඩු...
ආයේ ගිහින් හොඳින් කථා කරලා එන්න හිතෙනවා.. ඒත් මට දැන් නීතියෙන් යදම් වැටිලා තියෙන්නේ.. මම පාඩුවේ ඉන්නවා.. තවත් දුක් විඳින්න බෑ.. ඒත් ඊ ලඟ අවුරුද්දේ එයාගේ උපන් දිනේට මම එයාව බලන්න යන එක යනවා.. මාව කොහොම බාර ගනිවිද දන්නේ නෑ.. මම ගානේ පාර්ටි එකක් දෙනවා... ලබන අගෝස්තු.... එතකන් කට පියන් මගේ වැඩ ටික කර ගන්නවා...
ea mage birthday ekat august utto .. partiyak diyanko








කමක් නෑ... අපි ඔක්කොම මැරෙන මිනුස්සුනේ බන්... කෙනෙක්ගෙ යහපත වෙනුවෙන් කැපවුනා කියලා වැරැද්දක් නෑ... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....