උඹ කියන ඒවා ඔක්කොම ඇත්ත. අනික් මිනිස්සු කියන ඒවා මොරාල් හදන්න ගොතපු බොරුඅනේ රාලේ
සාමාන්‍යයෙන් combat diapers අඳින්නේ නිතර හීතල දේශ ගුණයක් තියෙන හෝ නිතර හිම වැටෙන පළාත් වල. මොකද ඔනෑවට වඩා බෝල දෙක හීතල වුණොත් ඇඟේ stamina නැති වෙන හිංදා.
රස්නෙ පැති වල combat diapers අදින්නෙ නෑ. පිටින් මොකක් හරි ගාඩ් එකක් දාගන්නවා මිසක්.
එහෙම තියෙද්දිත් හද්ද ගිණි රස්නෙ තියෙන පැති වලත් ඇමෙරිකන් හමුදාව combat diapers අදින්නෙ ඇයි ?
දන්නෙ නැත්තම් afghanistan හරි iraq වල හරි වැඩ කරපු හෝ වැඩ කරන ලංකාවෙ කෙනෙක් හොයාගෙන අහල දැන ගන්න.





. කූඹියෙක් ඉතුරු කරන්නෙත් නෑ.
ඒ තත්වෙට පත්වෙන්නෙ නැතුව ගොඩින් වැඩේ බේර ගන්නයි උන් දඟලන්නේ. 
)
