Russia to US|Ready to EAT Nukes|Fire at wish

උඹට සිංහලත් බැරිද ගොන් රාලේ? :baffled: කවුද දැන් උඹට කිව්වේ combat diapers අඳින්නේ බෝල රත්වෙන්න කියල? කවුද කියන්නේ රස්නේ පැතිවල අඳින්නේ නැහැ කියල?

එතකොට සීතල පැති වල ගෑනුත් අඳිනවාද? උන්ටත් බෝල තියනවද?:rofl:

තව දෙයක්.........උඹ දන්නේ නැතුව ඇති හැබැයි ඇමරිකාවේ පට්ට රස්නේ පැතිත් තියනවා :lol::lol::lol:
ඉස්සෙල්ලාම ගෙවල් ලඟම තියෙන පිරිවෙනකට ගොහින් සිංහල හරියට ඉගෙනගෙන වරෙන් (පේන හැටියට උඹ සිංහල ඉගෙනගෙන තියෙන්නෙ american intenrational school එකේ වගේ :rofl::rofl: :lol: :lol: ) . ඊට පස්සෙ මට දැනුනොත් උඹට් හරියට සිංහල ඉගෙනගෙන කියලා, ඊට පස්සෙ මම උඹට උත්තර ලියන්නම් ඈ.
 
negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,265
    4,074
    113
    ඉදිරියේ රාළ;20813959 said:

    uba ponnaya kiyala aru monawa karannada :yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,529
    14,137
    113
    ඉදිරියේ රාළ;20813959 said:
    ඉස්සෙල්ලාම ගෙවල් ලඟම තියෙන පිරිවෙනකට ගොහින් සිංහල හරියට ඉගෙනගෙන වරෙන් (පේන හැටියට උඹ සිංහල ඉගෙනගෙන තියෙන්නෙ american intenrational school එකේ වගේ :rofl::rofl: :lol: :lol: ) . ඊට පස්සෙ මට දැනුනොත් උඹට් හරියට සිංහල ඉගෙනගෙන කියලා, ඊට පස්සෙ මම උඹට උත්තර ලියන්නම් ඈ.

    ඇපත් නැති උනා නේද රාලේ? :rofl: මදැයි combat diapers ගැන කියවන්න ආවා දැන් ඉතින් ඔහොමවත් කියමු :lol:

    බයිලා ඕනේ නැහැ සරලව කියපන් උඹට ලියන්න උත්තරයක් නෑනේ :rofl:
     
    ඇපත් නැති උනා නේද රාලේ? :rofl: මදැයි combat diapers ගැන කියවන්න ආවා දැන් ඉතින් ඔහොමවත් කියමු :lol:

    බයිලා ඕනේ නැහැ සරලව කියපන් උඹට ලියන්න උත්තරයක් නෑනේ :rofl:
    American International School වල උගන්නන සිංහල මම දන්නෙ නෑ. ඒ සිංහල dialect එක දන්න උදවියට උත්තර ලියන්න American International School වල සිංහල dialect එක මම දන්නෙ නෑ. ඒ හිංදා ඒහෙම උත්තර ලියන්න විදියක් නෑ.
     
    NATO now confirms What i reported earlier.

    ඉදිරියේ රාළ;20795061 said:
    Multiple Reports indicate All the vessels in Russia's Northern Fleet are at sea or heading towards sea. :baffled: (This is a security measure to protect vessels as much as they can in case of air strike on port)

    Message from Russia to US with love - "we know what you have discussed" :oo:

    Information on current Russian deployment. As reported earlier, Russia has deployed all of the Northern Fleet and some of its Baltic Fleet
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,529
    14,137
    113
    ඉදිරියේ රාළ;20814081 said:
    American International School වල උගන්නන සිංහල මම දන්නෙ නෑ. ඒ සිංහල dialect එක දන්න උදවියට උත්තර ලියන්න American International School වල සිංහල dialect එක මම දන්නෙ නෑ. ඒ හිංදා ඒහෙම උත්තර ලියන්න විදියක් නෑ.

    ඔයා දන්නේ රුසියන් dialect එකද?:lol:

    උත්තර නැත්තම් ඒක පිලිගනින් රාලේ :rofl::rofl::rofl:
     
    ඔයා දන්නේ රුසියන් dialect එකද?:lol:

    උත්තර නැත්තම් ඒක පිලිගනින් රාලේ :rofl::rofl::rofl:
    ඉතිං ඒකනේ අර කලිං පෝස්ට් එකේ ලියල තියෙන්නෙ පිළිගත්ත බවට. තවත් ඕක ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන කියලද american international school එකේ සිංහල උගන්නද්දි කියල දුන්නෙ ? :confused::rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,529
    14,137
    113
    ඉදිරියේ රාළ;20814161 said:
    ඉතිං ඒකනේ අර කලිං පෝස්ට් එකේ ලියල තියෙන්නෙ පිළිගත්ත බවට. තවත් ඕක ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන කියලද american international school එකේ සිංහල උගන්නද්දි කියල දුන්නෙ ? :confused::rolleyes:

    ඔයාට අනාත උනාම බයිලා ගහන්න ඉගැන්නුවේ Russian international school එකෙන්ද?:rofl:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,265
    4,074
    113
    ඉදිරියේ රාළ;20813982 said:
    ඉතිං පොන්නයො කියන ඒවට උඹල වගේ දාර පිරිමි මොකද බං ඔච්චර කුලප්පු වෙන්නේ ? :lol: :lol:

    ayi uba ikibidinne
     
    map%20syria%20sea.jpg
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,265
    4,074
    113
    ඉදිරියේ රාළ;20814480 said:

    mata russangen wadakuth na US ungen wadakuth na
    habayi russia set eka mepara US 6th fleet eken saratama kayi wage
    mona gadgets thibbath russian unge mobility aduyi ban :no::no::no:
    mona hari wunoth french aircraft carrier ekath us help ekata eyi :)
     
    කියන්න බෑ මොනව වෙයිද කියලා. වෙන දෙයක් වෙන්න ඇරලා බලන් ඉන්න තමා තියෙන්නේ. :baffled:
     
    Terrorists shell humanitarian corridor with mortars as civilians near Aleppo try to flee – reports

    Published time: 20 Oct, 2016 06:57Edited time: 20 Oct, 2016 07:10
    Get short URL

    breaking.jpg

    Islamist militants have shelled a ‘humanitarian corridor’ set up to allow civilians to escape from the eastern Aleppo, RIA Novosti reported. The shelling came amid a ceasefire declared the by Syrian military and Russian Air Force.
    READ MORE: Planned humanitarian pause in Aleppo extended by 3 hours, 8 corridors to open – Russian military

    At least six mortar shells were fired into the ‘humanitarian corridor’ by militants in the Bustan al-Qasr neighborhood of eastern Aleppo. Small arms fire was also directed at a Syrian army checkpoint, RIA Novosti reported on Thursday.
    The exit from the corridor is approximately 200 meters from Islamist positions and apparently within reach of their small arms and mortar fire, according to the report.
    Reports on civilian casualties were not immediately available. The Aleppo residents, some sick and wounded, were trying to flee Islamist-controlled eastern Aleppo with an escort from UN and Syrian Red Crescent personnel.
    DETAILS TO FOLLOW
    :baffled::baffled::no::no:
     
    SE Navy photos of Northern fleet warships:

    Russians interrupted exercise in the Norwegian Sea - now they are heading south towards Syria

    images
    The aircraft carrier "Admiral Kuznetsov" and battle cruiser "Pyotr Veliky" photographed outside Trøndelagskysten from the Norwegian frigate KNM "Fridtjof Nansen". PHOTO: NAVY

    Already Happened ‏@M3t4_tr0n 3h3 hours ago : Photo shows Royal Navy HMS Richmond (F239) shadowing Russian Admiral Kuznetsov naval group - #Russia #UK

    CvMqYF0WYAEsdk4.jpg
     
    A lot of happenings in last 6 hours.

    HMS Duncan has joined HMS Richmond to meet the Admiral Kuznetsov aircraft carrier task group in the Norwegian Sea. http://www.royalnavy.mod.uk/type45

    Royal Navy warships are escorting the Russian naval task force (1xCGN, 1xCV, 2xDDG, 4 auxiliaries & 1xSSN?) towards the English Channel.

    CvNXFYdWEAA-Fej.jpg

    CvNXGXEWAAA-Xs6.jpg

    Among other happenings , Plenty of ELINT/SIGINT (spy) planes , special purpose logistics delivery aircraft are air-born.

    Warhead carriers reportedly moving NW from Saratov. Across the Volga to the southeast is Engles strategic bomber base. Moving to or from?

    CvO6K2dUAAA2rS0.jpg

    Observationsplatsen @oplatsen

    But most significant development in past 6 hours is -

    Gorbechov and Bush Senior began to start maintain communication channels on and search all possible avenues to resolve tensions. (will Rothschild's also spoil this ? :nerd:)