Russia to US|Ready to EAT Nukes|Fire at wish

උඹ කියන ඒවා ඔක්කොම ඇත්ත. අනික් මිනිස්සු කියන ඒවා මොරාල් හදන්න ගොතපු බොරු :lol::lol::lol: අනේ රාලේ :rofl:

සාමාන්‍යයෙන් combat diapers අඳින්නේ නිතර හීතල දේශ ගුණයක් තියෙන හෝ නිතර හිම වැටෙන පළාත් වල. මොකද ඔනෑවට වඩා බෝල දෙක හීතල වුණොත් ඇඟේ stamina නැති වෙන හිංදා.

රස්නෙ පැති වල combat diapers අදින්නෙ නෑ. පිටින් මොකක් හරි ගාඩ් එකක් දාගන්නවා මිසක්.

එහෙම තියෙද්දිත් හද්ද ගිණි රස්නෙ තියෙන පැති වලත් ඇමෙරිකන් හමුදාව combat diapers අදින්නෙ ඇයි ?

blast-panties-5002.jpg

දන්නෙ නැත්තම් afghanistan හරි iraq වල හරි වැඩ කරපු හෝ වැඩ කරන ලංකාවෙ කෙනෙක් හොයාගෙන අහල දැන ගන්න. :D
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    ඉදිරියේ රාළ;20798340 said:

    it because Siberia is damn cold
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,534
    14,139

    අනේ බං රාලේ කවුද උඹට කිව්වේ combat diapers අඳින්නේ බෝල රත් වෙන්න කියල? :lol: එහෙනම් ගෑනුත් ඕවා අඳින්නේ මොකද ඇමරිකන් ගෑනුන්ටත් බෝල තියනවද?:rofl:

    combat diapers අඳින්නේ protection එකට ඒකයි Kevlar වලින් ඕක හදන්නේ. බෝල රත් වෙන්න නම් මොකටද Kevlar?

    අඩු ගානේ උඹ ඔය ෆොටෝ එක උස්සපු ආටිකල් එක වත් කියවලා වරෙන් :lol:
     
    අනේ බං රාලේ කවුද උඹට කිව්වේ combat diapers අඳින්නේ බෝල රත් වෙන්න කියල? :lol:
    ඒකනෙ මී ගොනෝ කිව්වේ රස්නෙ පැතිවල ඔවා සාමාන්‍යයෙන් අඳින්නෙ නෑ කියලා
    එහෙනම් ගෑනුත් ඕවා අඳින්නේ මොකද ඇමරිකන් ගෑනුන්ටත් බෝල තියනවද?:rofl:
    නෑ , අමෙරිකාව කියන ඝර්ම කලාපීය උෂ්ණ දේශගුණය තියෙන රටේ ඉන්න ගෑණුන්ට බෝල තියෙනවා:lol::lol: :rofl::rofl::rofl:
    combat diapers අඳින්නේ protection එකට ඒකයි Kevlar වලින් ඕක හදන්නේ. බෝල රත් වෙන්න නම් මොකටද Kevlar?
    ඒක තමයි කිව්වේ, ඇෆ්ඝනිසතානේ හරි ඉරාකේ හරි වැඩ කරපු/වැඩ කරන ලංකාවෙ මිනිහෙක් ගෙන් අහල දැන ගන්නය කියලා. ඒ කෙනා හොඳට පැහැදිලි කරල දෙයි.
    අඩු ගානේ උඹ ඔය ෆොටෝ එක උස්සපු ආටිකල් එක වත් කියවලා වරෙන් :lol:
    ඇත්තටම මම ආටිකල් එක බැලුවේ නෑ. ඒක දැක්කෙත් නෑ. ඒකෙ ඇති අන්තරගතය මට වැඩකුත් නෑ, මට ඕනෑ කලේ ෆොටෝ එක දාල illustration එක දෙන්න විතරයි. :D
     
    Russia's Envoy for UN, Vitaly Churkin issues what could be the last ultimatum to US/Saudi/Qatar/NATO backed :-)D) Al-Nusra Front. Leave Aleppo immediately or prepare to get a similar treatment as happened on Grozney. :shocked:

    (message to US and NATO - Winter began to start , that is what you have been waiting so far, we are also now fully prepared. carry on with your so called Plan B :shocked::shocked:)
     
    ඉදිරියේ රාළ;20805812 said:

    Thug's Life at the Maximum :cool::cool:
     
    Owun mara gaththoth apitath kela wenawa kiyala ubata therenawa neda? :eek:
    ඒක මට වඩා රුසියන් කාරයින්ට මීටර් වෙලා හිංදා තමා ඕකුන් ගහන්නෙ නැතුව ඇද ඇද ඉන්නේ. ඕකුන් ගහන්න ගත්තාම අම්මා තාත්තා බලන්නෙ නෑ :frown:. කූඹියෙක් ඉතුරු කරන්නෙත් නෑ. :no: ඒ තත්වෙට පත්වෙන්නෙ නැතුව ගොඩින් වැඩේ බේර ගන්නයි උන් දඟලන්නේ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉදිරියේ රාළ;20813073 said:
    අනේ මන්දා බං , ඒ ගෑණි පිනක් දහමක් කරගෙන බනක් අහගෙන ඉන්න දන්නෙ නැති එකේ කරුමේ තමා ඔය :baffled:
    Poddak inda kiyapan next september wenakan. :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,534
    14,139
    113
    ඉදිරියේ රාළ;20805555 said:
    ඒකනෙ මී ගොනෝ කිව්වේ රස්නෙ පැතිවල ඔවා සාමාන්‍යයෙන් අඳින්නෙ නෑ කියලා නෑ , අමෙරිකාව කියන ඝර්ම කලාපීය උෂ්ණ දේශගුණය තියෙන රටේ ඉන්න ගෑණුන්ට බෝල තියෙනවා:lol::lol: :rofl::rofl::rofl: ඒක තමයි කිව්වේ, ඇෆ්ඝනිසතානේ හරි ඉරාකේ හරි වැඩ කරපු/වැඩ කරන ලංකාවෙ මිනිහෙක් ගෙන් අහල දැන ගන්නය කියලා. ඒ කෙනා හොඳට පැහැදිලි කරල දෙයි.
    ඇත්තටම මම ආටිකල් එක බැලුවේ නෑ. ඒක දැක්කෙත් නෑ. ඒකෙ ඇති අන්තරගතය මට වැඩකුත් නෑ, මට ඕනෑ කලේ ෆොටෝ එක දාල illustration එක දෙන්න විතරයි. :D

    උඹට සිංහලත් බැරිද ගොන් රාලේ? :baffled: කවුද දැන් උඹට කිව්වේ combat diapers අඳින්නේ බෝල රත්වෙන්න කියල? කවුද කියන්නේ රස්නේ පැතිවල අඳින්නේ නැහැ කියල?

    එතකොට සීතල පැති වල ගෑනුත් අඳිනවාද? උන්ටත් බෝල තියනවද?:rofl:

    තව දෙයක්.........උඹ දන්නේ නැතුව ඇති හැබැයි ඇමරිකාවේ පට්ට රස්නේ පැතිත් තියනවා :lol::lol::lol: