Gtx 1080 machan![]()

machan..is it possible to play all the games in decent settings for atleast two years if i get a 1080 card. shit expensive na![]()
They might announce the GTX 20 series who knows lol but yes i think for 2 year yeah you can play every game at highest possible settings...
Titanfall 2: EXCLUSIVE 4K 60 FPS Single Player 'Trial By Fire' PC Gameplay – On TITAN X!

Ping eka kohomada BF1 wala ?
Math set wenna me weekend eke![]()
samahara sessins wala 120+ wage...
perfect camper maps... 
That totally depends machan... Because you cannot trust nvidiaThey might announce the GTX 20 series who knows lol but yes i think for 2 year yeah you can play every game at highest possible settings...
![]()

machan..is it possible to play all the games in decent settings for atleast two years if i get a 1080 card. shit expensive na![]()
That totally depends machan... Because you cannot trust nvidiaThey might announce the GTX 20 series who knows lol but yes i think for 2 year yeah you can play every game at highest possible settings...
![]()
අපෝ පුලුවන් බන්.
බය නැතුව අවුරුදු 2 අදින්න පුලුවන් ඔය කාඩ් එකෙන්.
20 සීරිස් එක රිලීස් කරා කියලා පරණ කාඩ් අවුට්ඩේටඩ් යන්නේ නෑ නේ බන්.
අනිත් එක එන්විඩියා ඩ්රයිවර්ස් කොහොමත් රිලීස් කරනවනේ පරණ කාඩ් වලට එක්ක තාමත්.
සෝ 20 ආව කියලා බය වෙන්න දෙයක් නෑ.
i3 - 6100 3.7GHz
4GB Ram
64bit
Intel 530 Graphic
128GB SSD
මෙන්න මේකට සෙට් වෙන ගේම්ස් ටිකක් දීපන් බලන්න
හිර වෙන්නෙ නැතුව ගහන්න පුළුවන් COD,NFS,WWE වගේ නම් සුපිරි
තව මේ සිස්ටම් ඉන්ෆෝ වලට සෙට් වෙන ග්රැෆික් කාර්ඩ් එකක් කියපන් කො
550W පවර් සප්ලයි එකක් තියෙන්නේ
elaa ne. ehenam awulak na. nattham ithn wadak na salli occhara wiyadam karala
i3 - 6100 3.7GHz
4GB Ram
64bit
Intel 530 Graphic
128GB SSD
මෙන්න මේකට සෙට් වෙන ගේම්ස් ටිකක් දීපන් බලන්න
හිර වෙන්නෙ නැතුව ගහන්න පුළුවන් COD,NFS,WWE වගේ නම් සුපිරි
තව මේ සිස්ටම් ඉන්ෆෝ වලට සෙට් වෙන ග්රැෆික් කාර්ඩ් එකක් කියපන් කො
550W පවර් සප්ලයි එකක් තියෙන්නේ
උබේ මැශින් එකේ ස්පෙක්ස් මොනාද?
ග්රැෆික් කාඩ් එක ASUS or ZOTAC ගනින්.

thiyana eka dan hugak paranai. awurudu 5k witahra wenawa. mula idalama ekak hadanna inne. mecchara wiayadam karala hadala sellam karanna welawak thiyedi kiyala thamai prashne![]()
බෝර්ඩ් එකට වැඩිය වියදම් කරන්න එපා රු.20000.00 එහාට.
කේසින් එක ගනින් කෑලි ඔක්කෝම ගහලා සල්ලි ඉතුරු වෙන විදිය අනුව.
ඕවර් ක්ලොක් කරන්නේ නැත්තම් ඉන්ටෙල් ප්රොසා වලින් K සිරීස් වලට යන්න එපා බොරුවට සල්ලි නාස්ති කරලා.
ඕනම නම් විතරක් SSD ගහපන්.
ගන්න කලින් කියහන් හොද රිග් එකක් ගහන්න උදව් කරන්නම්.
. serama mid range ewa daala awurudden outdate wei da danne naa ne
top of the range danna sallith na 