-Battlefield පරිණාමය(2002-2016)-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Rv7L4N5.jpg

    man gawa meka thiyenawa original eka. e kale hatiyata cd 2k awa. key ekath ekka. no cracks . game eke bugs godai. shoot sound eka lag wenawa. awul godai. thamath game eka thiyenawa mn gawa :D thiyenawa

    :D:D
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඉස්සර ඒවගේ ඉදලා බලද්දි දැන් ග්‍රැෆික් කොලිටි එක කොච්චර වැඩිවෙලාද කියලා හිතනවා. මම නම් අව්රුදු 11 කින් විතර ගේම් එකක් ගහලා නෑ.
    :) ෂෙයා කලාට ස්තූතී
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    පට්ට මචන්
    hardline බාගෙට ගහලා නැවැත්තුවා
    ආයේ පටන් ගන්න හිතුනා බන් මේක දැකලා

    රේප් +
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    i3 - 6100 3.7GHz
    4GB Ram
    64bit
    Intel 530 Graphic
    128GB SSD

    මෙන්න මේකට සෙට් වෙන ගේම්ස් ටිකක් දීපන් බලන්න
    හිර වෙන්නෙ නැතුව ගහන්න පුළුවන් කෝඩ්,NFS,WWE වගේ නම් සුපිරි

    තව මේ සිස්ටම් ඉන්ෆෝ වලට සෙට් වෙන ග්‍රැෆික් කාර්ඩ් එකක් කියපන් කො
    550W පවර් සප්ලයි එකක් තියෙන්නේ :)
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඉස්සර ඒවගේ ඉදලා බලද්දි දැන් ග්‍රැෆික් කොලිටි එක කොච්චර වැඩිවෙලාද කියලා හිතනවා. මම නම් අව්රුදු 11 කින් විතර ගේම් එකක් ගහලා නෑ.
    :) ෂෙයා කලාට ස්තූතී
    Ela ela bro:):cool:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    i3 - 6100 3.7GHz
    4GB Ram
    64bit
    Intel 530 Graphic
    128GB SSD

    මෙන්න මේකට සෙට් වෙන ගේම්ස් ටිකක් දීපන් බලන්න
    හිර වෙන්නෙ නැතුව ගහන්න පුළුවන් කෝඩ්,NFS,WWE වගේ නම් සුපිරි

    තව මේ සිස්ටම් ඉන්ෆෝ වලට සෙට් වෙන ග්‍රැෆික් කාර්ඩ් එකක් කියපන් කො
    550W පවර් සප්ලයි එකක් තියෙන්නේ :)
    Sure bro:)

    Bro mama oyage System 1kata match wena VGA 1kak suggest karannam:yes:& mama suggest karana 1ka match wenne nathnam kattiya correct karanna:yes::cool:

    Mata hithena hatiyatanam oyage System 1ka hatiyata GTX 950 match wei bro.kokatath anith kattiyage suggestions balanna.Kelinma 1060 or 480 suggest karanna puluwan.ath 100% sure 1kak nathuwa kiyanna amarui bro..ekai:(

    Bro oya Call of Duty Ghost play kalada?:)mama VGA 1ka ganna kalin Onboard VGA 1ken eka play kala.habai Medium settings walin thamai.

    BTW mamanam kiyanne bro oyata puluwan nam VGA 1kak daganema games tika play karanna ganna:yes:Mokada ethakota thamai game 1ke quality 1ka unath hodata penne bro:yes:

    Mama kokatath oya kiyapu set 1ke games tikak suggest karannam:)

    Call of Duty Ghost
    Call of Duty World at War
    Call of Duty
    MW 1
    Call of Duty MW 2
    Call of Duty Blackops 1
    Battlefield 3
    Need For Speed: Hot Pursuit 2010
    Need For Speed: Rivals & RUN(meh 2kenam grapics adu karanna wei bro tikak)
    WWE 2K15
     
    හ්ම් තැන්ක්ස් මචං ඉන්ෆෝ වලට
    එල මම පොඩ්ඩක් උඹ කිව්වා මොඩල්ස් ටික ෆලෝ කරන්නම්
    දෙසැම්බර් වල එකක් ගෙන්න ගන්න ඕනා
    i7 එකකුත් ගහගන්න පුළුවන් වෙයි කියලා හිතනවා රැම් එකත් පොඩ්ඩක් වැඩි කරලා
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mama issara Battlefield 1942 indala play karaa. online play karanna gaththe Battlefield 4 indala.
    eetapasse PS4 eken Battlefield 1 anthimata PC eken Battlefield 5 dan play karanawa.
    mata hithata waduna supirima game eka thamayi meka. kochchara play karath epa wennema naa.
    SUPIRI