adoo thanks machan. meke thiyana screenshots dakkama ekak gannamai hithenne ekak. serama mid range ewa daala awurudden outdate wei da danne naa ne
top of the range danna sallith na
![]()
adoo thanks machan. meke thiyana screenshots dakkama ekak gannamai hithenne ekak. serama mid range ewa daala awurudden outdate wei da danne naa ne
top of the range danna sallith na
![]()
ehema outdate wenne ne outdate karanawa misak. aurudden aurudda release karaddi ehema thama.
hoda mid range card ekak gaththoth aurudu 3k 4k withara value eka thiyan use karanna puluwan.
mage mid range card ekata aurudu 3k eth thama high settings dala play karanna puluwan godak ewa. gannakota ithin hithala balala ganna one.
nvidia card wala nam value eka bahinawa hitu kiyala
WowMore Battlefield 1 Single Player
![]()
![]()
![]()



SS dakinakotath asa hithenawa

මොකක්ද එන්විඩියා වල වැලියු එක බහිනවා කියන්නේ?
එහෙනම් ඉතින් ඉන්ටෙල් ප්රොසාලගේ ජෙනරේශන්ස් රිලිස් කරන්නේ හැම අවුරුද්දෙම.
ඉන්ටෙල් ප්රොසාලගෙත් වැලියු එක බහින්න එපැයි එහෙම බැලුවොත්.
අලුත් ජෙනරේශන්ස් ආවට පරණ ඒවා ගැන අමතක කරලා වැඩ කරන්නේ නෑ නේ එන්විඩියා , ඉන්ටෙල්.
අවුරුදු 3,4 යනකම් ඒවා හදනවා ඇන්ඩ් ඒවට සපෝර්ට් එක දෙනවා.
මගේ Asus GTX650Ti 2GB එකක් තියෙන්නේ.
ඔය තාමත් යසට ඕන ගේමක් හයි දාලා මට ප්ලේ කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් දෙන නිසා.
man eka example ekak dennam. giya aurudde release una 980 ya dan yanne 50kata wage. echchara adu unath kattiya ganne nehe.
auruddak iwara wenakota value eka original price eken bagekatath wada bahala.
980 කාඩ් එක එච්චර ගියේ නැත්තේ 960 කාඩ් එක මිනිස්සු ගොඩක් ගත්තු නිසා ඇන්ඩ් තාමත් ගොඩක් අය 960 කාඩ් එක ගන්නවා , අදටත් කඩවල් වල 960 එක විකුණන්න තියනවා සේල්ස් තියන නිසා.
960 කියන්නේ එන්විඩියා වලින් ගහපු හොදම ප්‍රයිස් ටු පර්ෆෝමන්ස් දෙන කාඩ් එකක්.
960 එකෙයි 980 එකෙයි මහා ලොකු වෙනසක් නැති නිසා මිනිස්සු 980 එක වෙනුවට 960 එක ගත්තා.
ඒකයි 980 එකට උනේ.
980 එකේ ප්‍රයිස් ඩ්‍රොප් වෙච්ච රේට් එකෙන් 960 ප්‍රයිස් ඩ්‍රොප් උනේ නෑ නේ.
කම්පියුටර් පාට්ස් කොහොමත් ඕක වෙනවා.
ලොකු දෙයක් නෑ.
මාස 9 වගේ කලින් 1 ටෙරා හාඩ් එක රු.14000.00 ගියා ඒත් දැන් රු.7000.00 තියනවා.
කාලයක් ඩිඩිආර්3 රැම් ගනන් ගිහින් හෝ ගාලා අඩු වෙලා දැන් තියන ගානට ආවා.
ඕක එන්විඩියා කියලා වෙනසක් නෑ.
ඕන පාර්ට් එකකට ඕක වෙනවා.
මහ ලොකු දෙයක් නෑ ඕකේ.
එහෙම බලබල හිටියොත් කවදාවත් මැශින් එකක් ඇසෙම්බල් කරන්න වෙන්නෙත් නෑ.
පාර්ට්ස් ගන්නේ තමන්ට යුස් කරන්න මිසක් නැවත විකිණිමේ අරමුණින් නෙවෙයි නම් ඒකේ ප්‍රශ්ණයක් නෑ.
වෙළදපොල උච්චාවචණය වෙනවා විවිධ හේතුන් මත.
බේසික් එකොනොමික්ස්.
පවර් සප්ලයි එක මොකක්ද?
පවර් සප්ලයි එක මදි වෙන එකක් නැහැ මෙන්ද මේකටGTX 960 , GTX 1060 වගේ එකක් බලපන්.
960 and 980 loku wenasak neththe koheda bn.
980 performance godak wedi.
![]()
පවර් සප්ලයි එක මදි වෙන එකක් නැහැ මෙන්ද මේකට
ෆ්රේම්ස් 30 වගේ වැඩි වෙන්න ඇති 960 එකට වඩා 980 එකේ.
මට නම් ඒකේ ලොකු වෙනසක් පේන්න නෑ.
go check your eyes if you don't see a difference... lol what a joke 

ෆ්රේම්ස් 30 වගේ වැඩි වෙන්න ඇති 960 එකට වඩා 980 එකේ.
මට නම් ඒකේ ලොකු වෙනසක් පේන්න නෑ.
Are you freaking kidding me ?![]()
Dude 30 frames mean a lot when it comes to gaming.go check your eyes if you don't see a difference... lol what a joke
people even overclock their stuff just to get 2-5 more frames.![]()