GAMING MOMENTS III

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    adoo thanks machan. meke thiyana screenshots dakkama ekak gannamai hithenne ekak:love:. serama mid range ewa daala awurudden outdate wei da danne naa ne:no: top of the range danna sallith na :(

    ehema outdate wenne ne outdate karanawa misak. aurudden aurudda release karaddi ehema thama.

    hoda mid range card ekak gaththoth aurudu 3k 4k withara value eka thiyan use karanna puluwan.
    mage mid range card ekata aurudu 3k eth thama high settings dala play karanna puluwan godak ewa. gannakota ithin hithala balala ganna one.
    nvidia card wala nam value eka bahinawa hitu kiyala
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මොකක්ද එන්විඩියා වල වැලියු එක බහිනවා කියන්නේ?
    එහෙනම් ඉතින් ඉන්ටෙල් ප්‍රොසාලගේ ජෙනරේශන්ස් රිලිස් කරන්නේ හැම අවුරුද්දෙම.
    ඉන්ටෙල් ප්‍රොසාලගෙත් වැලියු එක බහින්න එපැයි එහෙම බැලුවොත්.
    අලුත් ජෙනරේශන්ස් ආවට පරණ ඒවා ගැන අමතක කරලා වැඩ කරන්නේ නෑ නේ එන්විඩියා , ඉන්ටෙල්.
    අවුරුදු 3,4 යනකම් ඒවා හදනවා ඇන්ඩ් ඒවට සපෝර්ට් එක දෙනවා.
    මගේ Asus GTX650Ti 2GB එකක් තියෙන්නේ.
    ඔය තාමත් යසට ඕන ගේමක් හයි දාලා මට ප්ලේ කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් දෙන නිසා.

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Brings back sweet memories :love:

    11.gif

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මොකක්ද එන්විඩියා වල වැලියු එක බහිනවා කියන්නේ?
    එහෙනම් ඉතින් ඉන්ටෙල් ප්‍රොසාලගේ ජෙනරේශන්ස් රිලිස් කරන්නේ හැම අවුරුද්දෙම.
    ඉන්ටෙල් ප්‍රොසාලගෙත් වැලියු එක බහින්න එපැයි එහෙම බැලුවොත්.
    අලුත් ජෙනරේශන්ස් ආවට පරණ ඒවා ගැන අමතක කරලා වැඩ කරන්නේ නෑ නේ එන්විඩියා , ඉන්ටෙල්.
    අවුරුදු 3,4 යනකම් ඒවා හදනවා ඇන්ඩ් ඒවට සපෝර්ට් එක දෙනවා.
    මගේ Asus GTX650Ti 2GB එකක් තියෙන්නේ.
    ඔය තාමත් යසට ඕන ගේමක් හයි දාලා මට ප්ලේ කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් දෙන නිසා.

    man eka example ekak dennam. giya aurudde release una 980 ya dan yanne 50kata wage. echchara adu unath kattiya ganne nehe.
    auruddak iwara wenakota value eka original price eken bagekatath wada bahala.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    man eka example ekak dennam. giya aurudde release una 980 ya dan yanne 50kata wage. echchara adu unath kattiya ganne nehe.
    auruddak iwara wenakota value eka original price eken bagekatath wada bahala.

    980 කාඩ් එක එච්චර ගියේ නැත්තේ 960 කාඩ් එක මිනිස්සු ගොඩක් ගත්තු නිසා ඇන්ඩ් තාමත් ගොඩක් අය 960 කාඩ් එක ගන්නවා , අදටත් කඩවල් වල 960 එක විකුණන්න තියනවා සේල්ස් තියන නිසා.
    960 කියන්නේ එන්විඩියා වලින් ගහපු හොදම ප්‍රයිස් ටු පර්ෆෝමන්ස් දෙන කාඩ් එකක්.
    960 එකෙයි 980 එකෙයි මහා ලොකු වෙනසක් නැති නිසා මිනිස්සු 980 එක වෙනුවට 960 එක ගත්තා.
    ඒකයි 980 එකට උනේ.
    980 එකේ ප්‍රයිස් ඩ්‍රොප් වෙච්ච රේට් එකෙන් 960 ප්‍රයිස් ඩ්‍රොප් උනේ නෑ නේ.
    කම්පියුටර් පාට්ස් කොහොමත් ඕක වෙනවා.
    ලොකු දෙයක් නෑ.
    මාස 9 වගේ කලින් 1 ටෙරා හාඩ් එක රු.14000.00 ගියා ඒත් දැන් රු.7000.00 තියනවා.
    කාලයක් ඩිඩිආර්3 රැම් ගනන් ගිහින් හෝ ගාලා අඩු වෙලා දැන් තියන ගානට ආවා.
    ඕක එන්විඩියා කියලා වෙනසක් නෑ.
    ඕන පාර්ට් එකකට ඕක වෙනවා.
    මහ ලොකු දෙයක් නෑ ඕකේ.
    එහෙම බලබල හිටියොත් කවදාවත් මැශින් එකක් ඇසෙම්බල් කරන්න වෙන්නෙත් නෑ.
    පාර්ට්ස් ගන්නේ තමන්ට යුස් කරන්න මිසක් නැවත විකිණිමේ අරමුණින් නෙවෙයි නම් ඒකේ ප්‍රශ්ණයක් නෑ.
    වෙළදපොල උච්චාවචණය වෙනවා විවිධ හේතුන් මත.
    බේසික් එකොනොමික්ස්.

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28

    960 and 980 loku wenasak neththe koheda bn.
    980 performance godak wedi.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    960 and 980 loku wenasak neththe koheda bn.
    980 performance godak wedi.

    ෆ්‍රේම්ස් 30 වගේ වැඩි වෙන්න ඇති 960 එකට වඩා 980 එකේ.
    මට නම් ඒකේ ලොකු වෙනසක් පේන්න නෑ.
    මම ඔය කාඩ් දෙකෙන්ම ගේම් ගහලා තියනවා.
    980 එකෙන් ගහද්දි වෙනසක් තියනවා ඒත් ඒක හිත පුදුම කරවන වගේ වෙනසක් නම් නෙවෙයි.
    960 එකේ ගානත් එක්ක ඒ කාඩ් එක හොදටම හොදයි පුදුම වෙන තරමටම.
    980 එකේ ගාන ගොඩක් වැඩියි ඇන්ඩ් පවර් කන්සම්ශන් එකත් වැඩියි.
    හයි එන්ඩ් කාඩ්ස් ආවට හැමෝටම ගන්න බෑ නේ , සෝ ඒ නිසා ගොඩක් අය කරේ 960 එක ගත්තු එක.
    960 එකක් ගත්තු කෙනෙක් තාමත් පසුතැවෙන්නේ නෑ ඒ කාඩ් එක ගත්තු එකට මොකද ගෙවන ගානට හොදටම පර්ෆෝමන්ස් දෙන නිසා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hexa_01.jpg

    පවර් සප්ලයි එක මදි වෙන එකක් නැහැ මෙන්ද මේකට

    හෙක්සා කියන්නේ 2013 ඉදන් එන පවර් සප්ලයි බ්‍රැන්ඩ් එකක් මම දන්න විදියට.
    යුස් කරලා නම් නෑ මචන්.
    ඕකේ 6 පින් එකක් තියේද ?
    ඕක ඇති වෙයි මචන්.

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ෆ්‍රේම්ස් 30 වගේ වැඩි වෙන්න ඇති 960 එකට වඩා 980 එකේ.
    මට නම් ඒකේ ලොකු වෙනසක් පේන්න නෑ.

    Are you freaking kidding me ? :lol:
    Dude 30 frames mean a lot when it comes to gaming. :rofl: go check your eyes if you don't see a difference... lol what a joke :rofl:
    people even overclock their stuff just to get 2-5 more frames. :baffled:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Are you freaking kidding me ? :lol:
    Dude 30 frames mean a lot when it comes to gaming. :rofl: go check your eyes if you don't see a difference... lol what a joke :rofl:
    people even overclock their stuff just to get 2-5 more frames. :baffled:

    මෙහෙමයි බන්.
    උබ යුස් කරලා බලපන් පර්සනලි 960 එකයි 980 එකයි.
    980 එකක් යුස් කරනවානම් ඒ වෙනස දැනෙන්න අඩු ගානේ අගල් 27 විතර මොනිටර් එකක් තියෙන්න ඕන.
    අන්න එතකොට 960 එකෙයි 980 එකෙයි වෙනස පේනවා.
    ෆ්‍රේම්ස් පර් සෙකන්ඩ් අපි යුස් කරන අගල් 19,21 වගේ මොනිටර්ස් වලින් ලොකුවට බලන්න බෑ.
    මම ඔය කාඩ් දෙකෙන් ගේම් ගැහුවේ අගල් 21.5 මොනිටර් එකකින්.
    සෝ මට ඒ වෙනස පෙන්නේ නැතුව ඇති.
    මිනිස්සු කියෙන් කීදෙනා ගාවද අගල් 24 වඩා ලොකු මොනිටර් සයිස් එකක් තියෙන්නේ ?
    ගොඩක් පොඩ්ඩ දෙනෙක් ගාවනේ.
    අනිත් එක මල්ටිපල් මොනිටර් යුස් කරනවානම් ඩිෆරන්ස් එක පේන්න තිබ්බා.
    මම සින්ගල් මොනිටර් අගල් 21.5 යුස් කරපු නිසා ඒ හැටි ලොකු වෙනසක් පෙනුනේ නෑ.
    ඒක කලින් කියන්න අමතක උනා මට ඇන්ඩ් ඒ පිලිබදව සමාව භාජනය කරනවා.