වාහන ලිසිං (leasing) උදව්වක් ඕනේ.

Dadabbaraya

Member
Aug 31, 2015
183
24
0
වාහන ලිසිං (leasing) උදව්වක් ඕනේ.

මචන් වාහන ලිසිං (leasing) උදව්වක් ඕනේ.

මගේ lease එක මේ ලඟදි ඉවර වෙනවා. ප්‍රශ්නේ මේකයි.

දැන් Leasing Company එකනේ පරම අයිතිකරු (Absolute Owner) විදියට පොතේ ඉන්නේ. එක අපේ නමට හරවගන්න අපි RMV එකට ගිහින් කරගන්න ඕනිද? නැත්නම් Leasing එක ඉවර වෙනකොට උන්ම කරලා දෙනවද?

Deletion Letter කියල එකක් ගෙන පරණ Thread එකක තිබුන. එත් විස්තර දාල තිබුනේ නෑ.

Transfer Papers සහ තව මොනවද කරගන්න තියෙන්නේ?

දන්නේ නැත්තම් BUMP එකක්වත් දාගෙන යමන්.
 
maduprasad

Active member
  • Sep 13, 2006
    926
    149
    43
    ow. rmv ekata yanna CR ekai deletion letter ekai (ayithikarayama yanna oan) ethakoota aboslute owner ain karala denawa
     
    LASANTHA19800802

    Junior member
  • Mar 3, 2013
    37
    10
    8
    Amuthuwen karanna deyak ne ban..Umbe leasing eka iwara unama Leasing eken umbata letters 2 k denawa (deletion letter) pothath ekka. umba eka aran RMV ekata palayan ( mata mathaka hetiyata 2 nd floor). eke counters thiyanawa..ekata gihin kiyapan Absolute owner ship eka amend karaganna kiyala. One day service nam 1500 wage mathaka.Normal nam 550 i. Normal dunnoth un 2-3 months walin potha hedila enawa gedaratama.
     
    • Like
    Reactions: harshana123

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,679
    2,750
    113

    used machan car ekak gaththath me wedemada karanna one? ethakota form ekak fill karala RMV ekata yawannane thiyenne. ai ekei mekei wenasak thiyenne dekenma wenne absolute owner amend karana eka nisa
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    Amuthuwen karanna deyak ne ban..Umbe leasing eka iwara unama Leasing eken umbata letters 2 k denawa (deletion letter) pothath ekka. umba eka aran RMV ekata palayan ( mata mathaka hetiyata 2 nd floor). eke counters thiyanawa..ekata gihin kiyapan Absolute owner ship eka amend karaganna kiyala. One day service nam 1500 wage mathaka.Normal nam 550 i. Normal dunnoth un 2-3 months walin potha hedila enawa gedaratama.

    තැන්ක්ස් මචන් විස්තර වලට. ලොකු උදව්වක්
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    මේ වැඩේ කර ගත්ත මචන්ලා.:yes: තව නොදන්නා එකෙක් ඉන්නවනම් ඔන්න විස්තරේ දැම්මා.

    මුලින්ම insurance එකෙන් වාහනේ පොතයි, Deletion letter එකයි අරන් ආවා.

    නාරාහේන්පිට RMV එකට ගියේ. 1st Floor එකේ 41 room එකට යන්න ඕනි. රජයේ කාර්යාල නොවැ. නීති ගොඩයි.:P
    මුලින්ම ID එක දීල token එකක් ගන්න ඕනි. එක දෙන්නේ 8.30 ඉඳන් 11 වෙනකන් විතරයි.

    ID එකේ copy එකක් JP කෙනෙක්ගෙන් සහතික කරලා අරන් යන්න ඕනි. ඕනිනම් පහල ෆොටො copy ගහන්නත් පුළුවන්.
    JP කාරයෙකුත් ඉන්නවා . Sign එක තිබ්බා 100ක් ගත්තා.:rolleyes:

    normal Service එක යටතේ රු. 500. මාස 2කින් තැපෑලෙන් එවනවා පොත.
    One-Day Service එකේදී රු. 1430. එදාම හවස 2න් පස්සේ පොත ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: harshana123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,651
    2
    54,235
    113
    මම දන්න වාහනයක් තියෙනව බැංකුවේ ඩොකියුමන්ට්ස් හම්බෙලත් ඕක කරගත්තෙ නෑ ලීස් එක ඉවරවෙලත් දැන් අවු. පහකටත් වැඩි ඇති. ඕක කරගත්තේ නැත්තං මොකද වෙන්නේ?
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    මම දන්න වාහනයක් තියෙනව බැංකුවේ ඩොකියුමන්ට්ස් හම්බෙලත් ඕක කරගත්තෙ නෑ ලීස් එක ඉවරවෙලත් දැන් අවු. පහකටත් වැඩි ඇති. ඕක කරගත්තේ නැත්තං මොකද වෙන්නේ?

    එහෙම අව්ලක් නෑ නේද. documents තියන හින්ද ඕනි වෙලාවක වැඩේ කර ගන්න පුළුවන්.

    හැබැයි absolute owner ඉන්නේ leasing company එක හින්ද insurance claim එකකදී උන්ගෙන් letter එකක් ඕනි අපි claim එක ගත්තට අව්ලක් නෑ කියලා. තව අදායම් බලපත්‍රය අලුත් කරන වෙලාවටත් ඔය case එක වෙනවා. මට ඔය seen එක හින්ද එපා වෙලා හිටියේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,651
    2
    54,235
    113

    අදායම් බලපත්‍රය අලුත් කරන වෙලාවටත් ඔය case එක වෙනවා. මට ඔය seen එක හින්ද එපා වෙලා හිටියේ.

    සිරාවට? පුදුමයි එහෙනං තියාගෙන ඉන්න එක ඔහොම. හැබැයි මටනං එහෙම කතාවක් කිව්වෙ නෑ මම DMT app එකෙන් බලල ඇහුවම කිව්වෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    සිරාවට? පුදුමයි එහෙනං තියාගෙන ඉන්න එක ඔහොම. හැබැයි මටනං එහෙම කතාවක් කිව්වෙ නෑ මම DMT app එකෙන් බලල ඇහුවම කිව්වෙ

    ape van ekath ohoma thama 2013 da kohedo lease iwara une.. thawama finance thama absolute owner.
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1773220
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    එහෙම අව්ලක් නෑ නේද. documents තියන හින්ද ඕනි වෙලාවක වැඩේ කර ගන්න පුළුවන්.

    හැබැයි absolute owner ඉන්නේ leasing company එක හින්ද insurance claim එකකදී උන්ගෙන් letter එකක් ඕනි අපි claim එක ගත්තට අව්ලක් නෑ කියලා. තව අදායම් බලපත්‍රය අලුත් කරන වෙලාවටත් ඔය case එක වෙනවා. මට ඔය seen එක හින්ද එපා වෙලා හිටියේ.

    deletion letter eka insurance ekata dunnama claim eka ganna puluwan, Revenue license ekata potha thiyanawa nnag aulak nene
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    මේ වැඩේ කර ගත්ත මචන්ලා.:yes: තව නොදන්නා එකෙක් ඉන්නවනම් ඔන්න විස්තරේ දැම්මා.

    මුලින්ම insurance එකෙන් වාහනේ පොතයි, Deletion letter එකයි අරන් ආවා.

    නාරාහේන්පිට RMV එකට ගියේ. 1st Floor එකේ 41 room එකට යන්න ඕනි. රජයේ කාර්යාල නොවැ. නීති ගොඩයි.:P
    මුලින්ම ID එක දීල token එකක් ගන්න ඕනි. එක දෙන්නේ 8.30 ඉඳන් 11 වෙනකන් විතරයි.

    ID එකේ copy එකක් JP කෙනෙක්ගෙන් සහතික කරලා අරන් යන්න ඕනි. ඕනිනම් පහල ෆොටො copy ගහන්නත් පුළුවන්.
    JP කාරයෙකුත් ඉන්නවා . Sign එක තිබ්බා 100ක් ගත්තා.:rolleyes:

    normal Service එක යටතේ රු. 500. මාස 2කින් තැපෑලෙන් එවනවා පොත.
    One-Day Service එකේදී රු. 1430. එදාම හවස 2න් පස්සේ පොත ගන්න පුළුවන්.

    ID copy eka JP sahathika karanne mokatada banz :confused:
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    රාජ්‍ය නිලධාරීන් නෙ. ඔවා කතා කරන්න බෑ ඔකුන් එක්ක.

    පලවෙනි පාර ID එකේ Copy එකක් ඔනි කිව්වම පහලට ගිහින් Photo Copy කරන් අවා. ඊලන්ගට කියපි එක සහතික කරගෙන එන්න කියලා.

    ඔන්න ඔහොමයි ඔවයෙ වෑඩ
     
    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    රාජ්‍ය නිලධාරීන් නෙ. ඔවා කතා කරන්න බෑ ඔකුන් එක්ක.

    පලවෙනි පාර ID එකේ Copy එකක් ඔනි කිව්වම පහලට ගිහින් Photo Copy කරන් අවා. ඊලන්ගට කියපි එක සහතික කරගෙන එන්න කියලා.

    ඔන්න ඔහොමයි ඔවයෙ වෑඩ

    :yes::yes::yes:

    :D:D:D
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මේ වැඩේ කර ගත්ත මචන්ලා.:yes: තව නොදන්නා එකෙක් ඉන්නවනම් ඔන්න විස්තරේ දැම්මා.

    මුලින්ම insurance එකෙන් වාහනේ පොතයි, Deletion letter එකයි අරන් ආවා.

    නාරාහේන්පිට RMV එකට ගියේ. 1st Floor එකේ 41 room එකට යන්න ඕනි. රජයේ කාර්යාල නොවැ. නීති ගොඩයි.:P
    මුලින්ම ID එක දීල token එකක් ගන්න ඕනි. එක දෙන්නේ 8.30 ඉඳන් 11 වෙනකන් විතරයි.

    ID එකේ copy එකක් JP කෙනෙක්ගෙන් සහතික කරලා අරන් යන්න ඕනි. ඕනිනම් පහල ෆොටො copy ගහන්නත් පුළුවන්.
    JP කාරයෙකුත් ඉන්නවා . Sign එක තිබ්බා 100ක් ගත්තා.:rolleyes:

    normal Service එක යටතේ රු. 500. මාස 2කින් තැපෑලෙන් එවනවා පොත.
    One-Day Service එකේදී රු. 1430. එදාම හවස 2න් පස්සේ පොත ගන්න පුළුවන්.

    Thanks machan
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797

    Thank you bro