වාහන ලිසිං (leasing) උදව්වක් ඕනේ.
මචන් වාහන ලිසිං (leasing) උදව්වක් ඕනේ.
මගේ lease එක මේ ලඟදි ඉවර වෙනවා. ප්රශ්නේ මේකයි.
දැන් Leasing Company එකනේ පරම අයිතිකරු (Absolute Owner) විදියට පොතේ ඉන්නේ. එක අපේ නමට හරවගන්න අපි RMV එකට ගිහින් කරගන්න ඕනිද? නැත්නම් Leasing එක ඉවර වෙනකොට උන්ම කරලා දෙනවද?
Deletion Letter කියල එකක් ගෙන පරණ Thread එකක තිබුන. එත් විස්තර දාල තිබුනේ නෑ.
Transfer Papers සහ තව මොනවද කරගන්න තියෙන්නේ?
දන්නේ නැත්තම් BUMP එකක්වත් දාගෙන යමන්.

තව නොදන්නා එකෙක් ඉන්නවනම් ඔන්න විස්තරේ දැම්මා.