ikman එකේ ගෙවල් විකුනන්න දාන category එක free නැද්ද බන්? මම දැන් ad එක 10 සැරෙකට වඩා දැම්මා. මුන් remove කරලා දානවා නේ. දාපු ad එක account එකේ ඇතුලේ පේන්නවත් නෑ.
free ban
මගේ ad එක මුන් මකන්නේ ඇයි දන්නේ නෑ එහෙනම් මචන්. ad එක අකවුන්ට් එකෙත් නෑ. වැරද්දක් තියෙනවා නම් edit කරන්න කියලා හරි දාන්න එපයි.oyata un call karai salli gewanna kiyala.
මේකට සෙනග යනවද මචන්??![]()
vehicle, property ඇරෙන්න අනෙක් ඒවා free මතක විදිහට. දැන් උන් සල්ලි ගන්න නිසා වාහන ගොඩක් අඩුයි හොයාගන්න.
ikman එකේ ගෙවල් විකුනන්න දාන category එක free නැද්ද බන්? මම දැන් ad එක 10 සැරෙකට වඩා දැම්මා. මුන් remove කරලා දානවා නේ. දාපු ad එක account එකේ ඇතුලේ පේන්නවත් නෑ.
එතකොට කොහොමද අඩුවට වාහන හොයාගන්නෙ? මම Pulsar 150 හොයනවා
අද රේඩියෝවෙ ikman.link කියල සයිට් එකක් ගැන ඇඩ් එකක් යනව ඇහුන, කිව්වෙ නම් ෆී කියල. මිනිස්සු බලනවද කියලනම් දන්නෙ නෑ.
එතකොට කොහොමද අඩුවට වාහන හොයාගන්නෙ? මම Pulsar 150 හොයනවා