IKMAN ad එක

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ikman එකේ ගෙවල් විකුනන්න දාන category එක free නැද්ද බන්? මම දැන් ad එක 10 සැරෙකට වඩා දැම්මා. මුන් remove කරලා දානවා නේ. දාපු ad එක account එකේ ඇතුලේ පේන්නවත් නෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    :nerd: මගේ ad එක මුන් මකන්නේ ඇයි දන්නේ නෑ එහෙනම් මචන්. ad එක අකවුන්ට් එකෙත් නෑ. වැරද්දක් තියෙනවා නම් edit කරන්න කියලා හරි දාන්න එපයි.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    vehicle, property ඇරෙන්න අනෙක් ඒවා free මතක විදිහට. දැන් උන් සල්ලි ගන්න නිසා වාහන ගොඩක් අඩුයි හොයාගන්න.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    vehicle, property ඇරෙන්න අනෙක් ඒවා free මතක විදිහට. දැන් උන් සල්ලි ගන්න නිසා වාහන ගොඩක් අඩුයි හොයාගන්න.

    එතකොට කොහොමද අඩුවට වාහන හොයාගන්නෙ? මම Pulsar 150 හොයනවා​
     

    indikec

    Active member
  • Oct 28, 2012
    217
    62
    28
    අද රේඩියෝවෙ ikman.link කියල සයිට් එකක් ගැන ඇඩ් එකක් යනව ඇහුන, කිව්වෙ නම් ෆී කියල. මිනිස්සු බලනවද කියලනම් දන්නෙ නෑ.
     

    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    ikman එකේ ගෙවල් විකුනන්න දාන category එක free නැද්ද බන්? මම දැන් ad එක 10 සැරෙකට වඩා දැම්මා. මුන් remove කරලා දානවා නේ. දාපු ad එක account එකේ ඇතුලේ පේන්නවත් නෑ.

    muta kiyapan mu oke wada karane 0777177210 gazan
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    elakiri eken barida ban buy& sell site ekak danna

    mama meke ad ekak damma, ekatha thama publish wela na, 3 days

    lankabuysell
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    එතකොට කොහොමද අඩුවට වාහන හොයාගන්නෙ? මම Pulsar 150 හොයනවා​

    Bike වලටනම් සල්ලි ගන්නේ නැ pulsar නම් ඕනේ තරම් තියනව. car, van වලට වගේ තමයි සල්ලි ගන්නේ. ikman එකේ topads fail වුනා වගේ ඕකටත් එහෙමම වෙනවා. ඒත් ඉතින් උන්ගේ market share එක වැඩි නිසා උන් ගානට වැඩේ කරගෙන යනවා. මටනම් හිතෙන්නේ උන් advertise කරපු ගානට උන්ට profit නැ කියල. උන් ගණන් වැඩි කරන්න කරන්න මිනිස්සු ගන්නේ නැ. facebook එකේ හරි elakiri එකේ හරි advertise කරන්න place එකක් දෙම්මොත් උන් වියදම් කරපු සල්ලි වලට කෙල වෙනවා. මිනිස්සු යන්නේ නැති site නම් මේ කපේට ikman එකට competition එකක් දෙන්න බැ.