2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔයාලට හොරෙන් කරන්නෙ නෑ. :no:
    හෙට මඤ්ඤං උයන අලුත් ත්‍රෙඩ් එක දාන්න ලෑස්ති වෙන්නේ.
    කට්ටියටම මැසේජ් කරන්න හිටියේ

    බොරු කතා ඕවා
    අපිව හලලා
    කමක් නෑ ටොම් අයියේ :(:(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අඩේ අන්න වෙලේ සුදාට සහෝදරයා කිව්වා.
    උට අද නින්ද යාවි :lol:

    හිරුනිකා අහන හිටියා නම් ඩිෆෙන්ඩර් එක එවල කිබුලගේ clinic එක සමතලා කරලා දැයි :lol: