ඔයාලට හොරෙන් කරන්නෙ නෑ.
හෙට මඤ්ඤං උයන අලුත් ත්රෙඩ් එක දාන්න ලෑස්ති වෙන්නේ.
කට්ටියටම මැසේජ් කරන්න හිටියේ


මට නම් හිතෙන්නෙ නෑ මේක නිර්වාණය ගැන කියන එකක් කියලා...



දැන් හූඇන්පී

බොරු කතා ඕවා
අපිව හලලා
කමක් නෑ ටොම් අයියේ![]()

පලයන් පලයන්
සරපයෝ එක්ක අපි ඕවගේ ඉන්න කැමති නෑ![]()


අඩේ අන්න වෙලේ සුදාට සහෝදරයා කිව්වා.
උට අද නින්ද යාවි![]()
