අශ්මි අක්කට මොකද උනේ?
දැන් එලකිරි එන්නේ නෑනේ
එයා ෆ්‍රයිඩ් රයිස් හදනවලු ...අනේ මන්දා මොක උනාද කියලා

මුලින්ම විල්තෙර අහපු දවසේ කිඹූලගේ වොයිස් එකේ මාර කොලිටි එකක් දැනුනා. ඒත් කාළයත් එක්කම ඒ වොයිස් එක කන් දෙකට පුරුදු වෙලා පුරුදු වෙලා විශේෂත්වයක් දැනුනේ නැති තරම්. ඒකෙන් කියන්නේ කටහඩ බාල උනා කියන එක නෙවෙයි. හරියට ලෝකේ තියන හොදම සුවද පර්ෆියුම් එක නහයට හුරු උනා වගේ දෙයක්. ඒත් අද ඒ පර්ෆියුම් එකේ සුවද ආයි දැනෙනවා වගේ කිඹුලගේ වොයිස් එකේ කොලිටි එක කන් වලට ආයි දැනෙනවා. කිඹුලා මේක නවත්තනවා කියපු නරක ආරංචිය නිසා තමයි ඒ දේ මට දැනෙන්නේ. හරියට වෙන්විමේ දුකක් හිතට දැනෙනවා වගේ.![]()

කිව්වට වැඩක් නෑ නේ...මාසෙකට එකක් වත් කරමු කිව්වනම්අශ්මි අක්කට මොකද උනේ?

මේක නවත්තන එක නම් මාරම අපරාදයක්

මම යනවෝ... හැමෝටම සුභ රාත්‍රියක්...
ජානක නියමෙට කරනව ප්‍රෝග්‍රෑම් එක... කිඹුලා මාමාටම හරියන කෙනා...![]()

1-මම සුසානයේ නියමය විශ්වාස කරන මනුස්සයෙක්. පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුයි.මුලින්ම විල්තෙර අහපු දවසේ කිඹූලගේ වොයිස් එකේ මාර කොලිටි එකක් දැනුනා. ඒත් කාළයත් එක්කම ඒ වොයිස් එක කන් දෙකට පුරුදු වෙලා පුරුදු වෙලා විශේෂත්වයක් දැනුනේ නැති තරම්. ඒකෙන් කියන්නේ කටහඩ බාල උනා කියන එක නෙවෙයි. හරියට ලෝකේ තියන හොදම සුවද පර්ෆියුම් එක නහයට හුරු උනා වගේ දෙයක්. ඒත් අද ඒ පර්ෆියුම් එකේ සුවද ආයි දැනෙනවා වගේ කිඹුලගේ වොයිස් එකේ කොලිටි එක කන් වලට ආයි දැනෙනවා. කිඹුලා මේක නවත්තනවා කියපු නරක ආරංචිය නිසා තමයි ඒ දේ මට දැනෙන්නේ. හරියට වෙන්විමේ දුකක් හිතට දැනෙනවා වගේ.![]()