aththa machan.dehi walata wada lemon godak gunaiමම දන්නේ නැහැ ඇයි ලංකාවේ මිනිස්සු දෙහිම හොයන්නේ කියලා..උබ දන්නවද වෙන රටවල් වල use කරන්නේ ලෙමන්.ලෙමන් ගෙඩියක් ලංකාවේ සල්ලි වලින් රුපියල් හැටක් වගේ වෙනවා.ලංකාවේ ලෙමන් ගස් යට වැටිලා කුණුවෙලා යනවා..තායිලන්තේ විතරයි ඔය දෙහි ලංකාවේ වගේ use කරන්නේ.
![]()

lemon puff

මම දන්නේ නැහැ ඇයි ලංකාවේ මිනිස්සු දෙහිම හොයන්නේ කියලා..උබ දන්නවද වෙන රටවල් වල use කරන්නේ ලෙමන්.ලෙමන් ගෙඩියක් ලංකාවේ සල්ලි වලින් රුපියල් හැටක් වගේ වෙනවා.ලංකාවේ ලෙමන් ගස් යට වැටිලා කුණුවෙලා යනවා..තායිලන්තේ විතරයි ඔය දෙහි ලංකාවේ වගේ use කරන්නේ.
![]()

මේ වගේ පොඩි ලෙමන් පැලයක් පැලකරගනින් වත්තේ..පෝච්චියක උනත් හදාගන්න පුළුවන්.
![]()
![]()


නාරන්..
දෙහි ඕනමද බන් දෙනි නැතිව කෑම හදන්න පුලුවන්..

