දෙහි

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Bilin..: images (1).jpgP:P:P:P:P
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    වීම් හදන්න දෙහි ගන්න නිසා වෙන්න ඇති ඔය දෙහි හිඟ
    එක සබම් කැටයක් හදන්න දෙහි ගෙඩි සියක් ගන්නවලුනේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නාරං තමා හැබැයි ඉතිං සම්බෝලයක් වගේ හැදුවාම වෙනස දැනෙනව බං දෙහි තරං සෙට් වෙන්නෑ :no: :no:
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    301
    83
    වීම් හදන්න දෙහි ගන්න නිසා වෙන්න ඇති ඔය දෙහි හිඟ
    එක සබම් කැටයක් හදන්න දෙහි ගෙඩි සියක් ගන්නවලුනේ
    :(:(:(
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,537
    1
    3,557
    113
    Earth
    ලෙමන් (හැබැයි එහෙමයි කියලා Lemon puff වල Cream එක හූරලා දානවා එහෙම නෙවෙයි ...)
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම දන්නේ නැහැ ඇයි ලංකාවේ මිනිස්සු දෙහිම හොයන්නේ කියලා..උබ දන්නවද වෙන රටවල් වල use කරන්නේ ලෙමන්.ලෙමන් ගෙඩියක් ලංකාවේ සල්ලි වලින් රුපියල් හැටක් වගේ වෙනවා.ලංකාවේ ලෙමන් ගස් යට වැටිලා කුණුවෙලා යනවා..තායිලන්තේ විතරයි ඔය දෙහි ලංකාවේ වගේ use කරන්නේ.

    1295735.large.jpg

    ලෙමන් kiyada ban ganan 1kg wage gannawa nam? :oo: