වීම් හදන්න දෙහි ගන්න නිසා වෙන්න ඇති ඔය දෙහි හිඟ
එක සබම් කැටයක් හදන්න දෙහි ගෙඩි සියක් ගන්නවලුනේ



නාරං තමා හැබැයි ඉතිං සම්බෝලයක් වගේ හැදුවාම වෙනස දැනෙනව බං දෙහි තරං සෙට් වෙන්නෑ![]()
![]()



මම දන්නේ නැහැ ඇයි ලංකාවේ මිනිස්සු දෙහිම හොයන්නේ කියලා..උබ දන්නවද වෙන රටවල් වල use කරන්නේ ලෙමන්.ලෙමන් ගෙඩියක් ලංකාවේ සල්ලි වලින් රුපියල් හැටක් වගේ වෙනවා.ලංකාවේ ලෙමන් ගස් යට වැටිලා කුණුවෙලා යනවා..තායිලන්තේ විතරයි ඔය දෙහි ලංකාවේ වගේ use කරන්නේ.
![]()
