හු යන්නෙන් ආරම්භ කර
නේ ඉතින් කියලා අවසාන කරා
eeta passe thani kakulen uda paninna athihee hee nehe ban e welawe lokuwata awulak thibbe neheooka thama itin. wena mokakda.eeta passe thani kakulen uda paninna athi


hee hee nehe ban e welawe lokuwata awulak thibbe nehe
poddak kalanthe wage awa
ali pera ekak gehuwama hoda una
gedarath awa yako awidagena
pahu wenidane idimila ridila awe![]()
kellsupun - අර Link එක නම් පට්ට. හැබැයි ඔය කියන විදියටම වෙනවද කියන එක තමා අවුල..

අනේ මන්ද බන් , මම දැන් සති කීපයක ඉදල lipton green එක බොන්න පටන් ගත්ත.එක බිව්වම බඩේ gas වැඩි වෙනවා වගේ බන්.කොහොමත් ඔය කියන විදිහට අඩු වෙන්න නම් , දවසට දෙපාරක් බොන්න වෙනවා (උදේ , හවස) මාස ගානක්.බලමු මොකද වෙන්නේ කියල , මමත් බොන්න ගත්තේ බඩ අඩු කරගන්න.
arakku amuwen gahanwa eka bonawata wada 
wenasak natte na wenasak tiyenawa
ekama awula tika dawask bonakota gas wadi wenawa
fat burner kiyala green tea ekak tiyenawa fadna da manda
400 ganak wenawa mara titai
kama tikak control karala tika dawasak biwwama agata mara saneepayak enawa bun
sahallui nikan mara widihata
balagena pawei 

අවුරුදු 2 ක් ග්රීන් tea පාවිච්චි කලා ! ප්රතිපලයක් මට නම් නැහැ !!
හැබැයි කුරුඳු තේ නම් මට වැඩකලා !!