ලස්සනට කථා ලියන්න පුළුවන් අය එන්න

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    ලස්සනට කථා ලියන්න පුළුවන් අය එන්න

    ලොකු වැඩකට අත ගහන්න ලෑස්ති වෙනවා. Teledrama එකක් කරන්න තමා අදහස. මේ දවස් වල ඒකට අවශ්‍ය මූලික දේවල් සූදානම් කරගනිමින් ඉන්නේ. ඉතිං ප්‍රධානම අවශ්‍යතාවය වෙන "කථාව" ලියන වැඩේට කෙනෙක් හොයා ගන්න එළකිරිය මාර්ගෙනුත් උත්සහ කරලා බලන්න හිතුවා. ලස්සනට කථා ලියන්න පුළුවන් අය මම එළකිරි එකේ දැකලා තියෙනවා. මගෙත් එක්ක සම්බන්ද වෙලා මේ වැඩේ කරගෙන යන්න කැමති අය අදහස් කියන්න. PM කලත් කමක් නෑ. මේක ගමක කතාවක්. ඒ නිසා ගැමි පරිසරය ගැන දැනීමක් තියෙනවනම් ගොඩක් හොඳයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මටත් කැරැට්ටුවක් දියංකෝ... :cool: :cool: :cool:
    මෙහෙම හිටියට මාත් හොඳ නළුවෙක් තමා..:cool::cool::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවා අනිවාාාා.. උබට නොදෙන character ලොවෙත් නෑනේ..

    අර උඹ කීව දවස් තුන මම බැළුවා දෙසැම්බර් වල. සුපිරි නිවාඩුව. ඒත් පෝය 13 නේ... :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින් අව්ලක් නෑනේ? නේ?

    පිළිමේ උඩමළුවේ නෑ නේ.. එහෙම යමං එහෙනම්. කැලේ එලි කරගෙන යන්න වෙන්නේ. ඒකත් පිනක් එක අතකින්.. :yes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගෙනුත් උදව්වක් ඕනේ නම් කියන්න..
    කතාව ලියවෙන්න ඕනේ තේමාව මොකද්ද?
    චරිත කීයක්ද
    වගේ දේවල් කිව්වොත්
    ඉඩ ලැබෙන වෙලාවට ලියල දෙන්නම්