ලස්සනට කථා ලියන්න පුළුවන් අය එන්න
ලොකු වැඩකට අත ගහන්න ලෑස්ති වෙනවා. Teledrama එකක් කරන්න තමා අදහස. මේ දවස් වල ඒකට අවශ්‍ය මූලික දේවල් සූදානම් කරගනිමින් ඉන්නේ. ඉතිං ප්‍රධානම අවශ්‍යතාවය වෙන "කථාව" ලියන වැඩේට කෙනෙක් හොයා ගන්න එළකිරිය මාර්ගෙනුත් උත්සහ කරලා බලන්න හිතුවා. ලස්සනට කථා ලියන්න පුළුවන් අය මම එළකිරි එකේ දැකලා තියෙනවා. මගෙත් එක්ක සම්බන්ද වෙලා මේ වැඩේ කරගෙන යන්න කැමති අය අදහස් කියන්න. PM කලත් කමක් නෑ. මේක ගමක කතාවක්. ඒ නිසා ගැමි පරිසරය ගැන දැනීමක් තියෙනවනම් ගොඩක් හොඳයි.