Suzuki Wagon R Hybrid (review)

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    patta air bag nedda?
    tfs +

    2 srs air bags

    ෆොටෝ එක්කම දාපු එකනං සුපිරි :yes:
    අර මීටර් සෙට් එකේ පොටෝව වාහනේ යද්දී ගත්ත එකක් නෙවේනේ?

    na machan start karaddima gaththe. ara hello kiyala watena kaalla e thiyenne. okkoma wage lights tika paththu wena hinda ehema gaththe.

    patta patta husler eka oyita wada pickup da ban ?

    manan hithanne na machan.danna widihata 2ma ekama engine eka.R06A nam engine eka hustler eketh 2ma ekai machan. ekama wenasa poddak athule ida thiyenawalu. aththatama bodya witharalu wenas :P

    patch එකක් ගියාම puncture kit එක use කරන්නේ කොහොමද?

    kit eke thiyenawa machan thabili paata podi kaallak. eken isselama valve eka galawanna oni. passe ara liquid bottle eka e hole eken danna oni. aye ara valve eka set karala oke compresser eken hulan gahala chuttak issrahata ghin (watema gawenna) balanna. passe 5km withara gihin recheck karaganna hulan bahinawada kiyala. loku hilak ehema thibboth nan hari yanne na machan.eka nikan gum ekak wage.


    මගෙත් තියෙන්නේ FZ එකක්.. ටච් ස්ක්‍රින් එකනම් නෑ.. ඔරිජිනල් සීඩි ප්ලේයර් එක තියෙන්නේ
    විවා අලයිට් එකට වඩානම් ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් හොදයි..
    කවදාවත් යට වැදුනේ නෑ අලි වලවල් පාරවල්වල ගිහින් :D

    මචන් මේකේ ඩ්‍රයිව් කරද්දි මට නිකන් වාහනේ පොළව බදලා අල්ලන් ඉන්නවා වගේ දැනෙනවා :confused::rolleyes:
    හැබැයි හැඩලින් වලටනම් අවුලක් නෑ..
    මටනම් මේකේ තියෙන එකම Con. එක පිකප් එක..
    වාහනයක් ස්ලෝ එකේ ගිහින් ඕවර් ටේක් කරන්න ගියාම මල පනිනවා :D

    ඕනම ගියර් එකක ආර්පීඑම් එක 2 තියාගෙන යනවනම් තෙල් හොදට වැඩ කරනවා..
    ඔය ප්‍රයිස් රේන්ජ් එකේ සේෆ්ටි උපරිම තියෙන වාහනයක්..

    වාහනේ දුර ගමනක් ගියාම නම් ටිකක් ඇගට අමාරුයි :rolleyes: මම 5ක් දාගෙන කතරගම ගියා. ටිකක් ගැස්සෙනවා වැඩියි :rolleyes:


    apith giya machan me lagadi chilaw. ehe wijaya katupotha paththe yaddi parak hadanawa.passe hena watekin giya thanikara walawal hamathanama. patta hemiita gaththe.eth eka parak nan jaras gala poddak waduna.mata ithin ewa godak therenne kalin thibbe van ekak ne bn.eke owa ganan ganneth na yaddi :P godakma compare wenne e van ekath ekka :nerd: ow wisi wena case ekaknan dannenne na meke.habai overtake ekak aran aye lane ekata gaddi poddak danenawa wadi.

    machan oke tyre pressure adu karahan. oya wahane dora gawa gahala thiyena pressure ekata gahapuhama gal walin gahanawa wage. 28 wage ganak da kohedo anthimata appachchi gahala thiyenne. aye nitrogen gahapan oye case eka hari yanawa. :D seat cover dapan. :yes:



    උබ ස්පෙයාවීල් එකක් ගන්නවනම් ඒක සෙට් කරන්න ඕන පිටිපස්ස සීට් එකේ තියෙන නොබ් එකේ එල්ලන්න.. මම වාහන බලද්දි වැගන් ආර් එකක එහෙම ස්පෙයා වීල් එක එල්ලල තියෙනව දැක්කා.. ඌ ඒක අරගෙන තියෙන්නේ කොලබින්.. 8000කට

    WP_20160811_040%20Small_zpsyrnqbljx.jpg

    ah ela machan balamu.mam nikamata baladdi yatath ida thiyenawa wage punture kit eka thiyena thana. :) athana elluwama aye idak naane bn


    First vehicle eka ganna kenekta oka neththam melo wedak ne. Umbatath wela thiyenne eka thamai.

    Spare wheel ekak dala ewanne neththe fuel efficiency eka wedi karanna.

    ow bn. hybrid , mild-hybrid ewata spare wheel enne na. okkoma bara adu karala fuel efficient wenna hadala thiyenne. e wunata hitha konaka podi bayak thynwa bn kochchara wunath.mata me nikan poddak drive karala ne.appachchitath echcharama allanne na punture kit eka :P


    machan ela wadee okata ena player eka mokadda machan pitin gannawanam,mokadda model eka agee oke gps wadada?

    mokakda manda bn.mekanan melo rahak na. mp4 play wenne na. :angry: nikan DVD kiyala witharai startup eke watenne. habai ithin thorana wage paata paata light set ekak enwa. :P
    e redde 12H walin welawa save karaganna ba. engine off karala anik dawase baladdi aye 24H walin welawa watenne. :no:

     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    Niyama Balance review ekak, TFS~~ Rep+

    thanks bro.godak hoda review ekak.+10

    එල බන්

    You must spread some Reputation around before giving it to lk-maare again. :(

    Ela machan.Thanks and rep+


    පට්ට බන් TFS Rep+++



    Very well balanced review. Thanks for sharing your experience. Waiting for my buddy to land to srilanka with the help from Creed1:D

    පට්ට ..ගැනත් දැම්මනම් හොදයි

    ++ :D

    Good Review machan REP+13 :yes:

    Balance review ekak machan TFS


    good post machan :D

    Good review mchn



    ty all :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩාක් හොඳ රිවීව් එකක්... සෑහෙන බලන්ස් එකේ ලියලා තියෙනවා..
    ගොඩක් දේවල් දැන ගත්තා..:yes:
    ඕකේ ගොඩක් අඩු පාඩු දැනෙනවා ඇත්තේ වෑන් එකක් පාවිච්චි කරපු නිසා වෙන්නත් ඇති..:rolleyes:
    ස්පෙයා වීල් එකේ සීන් එක තමයි මටනම් ඇල්ලුවෙම නැත්තේ..:no:
    +Rep

     
    • Like
    Reactions: lk-maare

    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    apare weel 1k ganna tanak set unoth kiyapalla.mamath wagon r FX 2016 aluth ekak gaththa. awulak nam na danata wahane. ubala kiwwa wage hemita tama pickup wenne.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    ගොඩාක් හොඳ රිවීව් එකක්... සෑහෙන බලන්ස් එකේ ලියලා තියෙනවා..
    ගොඩක් දේවල් දැන ගත්තා..:yes:
    ඕකේ ගොඩක් අඩු පාඩු දැනෙනවා ඇත්තේ වෑන් එකක් පාවිච්චි කරපු නිසා වෙන්නත් ඇති..:rolleyes:
    ස්පෙයා වීල් එකේ සීන් එක තමයි මටනම් ඇල්ලුවෙම නැත්තේ..:no:
    +Rep


    ow machan.e van eka manufactured year eka 1992 :baffled: eth bn eka mara comfortable. e van eka gana nan kiyanna deyak na. technology paththen mokuth nathi wunata supirima van ekak e price range ekata thibba. e kaalema apu vannette ehema kale. look ekath thama modern system ekata matching. yana ekath yanawa lesatama.diesel hinda chuttak kachal wunata suppa wandiya.mona karannada ithin


    apare weel 1k ganna tanak set unoth kiyapalla.mamath wagon r FX 2016 aluth ekak gaththa. awulak nam na danata wahane. ubala kiwwa wage hemita tama pickup wenne.

    ikman eke mama dakka thiyenawa poddak balahan. Rs. 7000tath thibba karaththa rodayak wage :rofl:


    O eka enna kalin image eka capture karala :P
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර

    patta..... :D


    නියම බැලන්ස්ඩ් රිවීව් එකක් මචන්. අවංකවම සුපිරි :yes::yes:


    ty
    නියම REVIEW එකක් සුපිරියි මල්ලි.

    koheda call karata msg dammata answer kare naane hariyata.poya dawasaka appachchi 5 parak withara call kara.answer kare nane phone eka.wasa nondiya mata :dull:
     

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    මගෙත් තියෙන්නෙ FZ එකක්. දැනට 12000 ක්ම් පැදල. කිසිම අවුලක් නෑ. Highway එකෙ 140km/h වලටම ගිහින් තියෙනව එකම එක පාරක්. :rofl: 5ස් දෙනෙක් දාලත් යතෑකි ගේමක් නැතුව. Idling Stop එකනම් මල වදයක් කොළබ පාරවල් වල traffic එකේ යද්දි.:growl:

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. CD Playerඑකක් තියෙන්නෙ මගේ එකේ. ඒකෙ වෙලාව හරියට හදාගන්න විදියක් දන්නවද? :oo: