patta air bag nedda?
tfs +
ෆොටෝ එක්කම දාපු එකනං සුපිරි
අර මීටර් සෙට් එකේ පොටෝව වාහනේ යද්දී ගත්ත එකක් නෙවේනේ?
patta patta husler eka oyita wada pickup da ban ?

patch එකක් ගියාම puncture kit එක use කරන්නේ කොහොමද?
මගෙත් තියෙන්නේ FZ එකක්.. ටච් ස්ක්රින් එකනම් නෑ.. ඔරිජිනල් සීඩි ප්ලේයර් එක තියෙන්නේ
විවා අලයිට් එකට වඩානම් ග්රව්න්ඩ් ක්ලියරන්ස් හොදයි..
කවදාවත් යට වැදුනේ නෑ අලි වලවල් පාරවල්වල ගිහින්
මචන් මේකේ ඩ්රයිව් කරද්දි මට නිකන් වාහනේ පොළව බදලා අල්ලන් ඉන්නවා වගේ දැනෙනවා
හැබැයි හැඩලින් වලටනම් අවුලක් නෑ..
මටනම් මේකේ තියෙන එකම Con. එක පිකප් එක..
වාහනයක් ස්ලෝ එකේ ගිහින් ඕවර් ටේක් කරන්න ගියාම මල පනිනවා
ඕනම ගියර් එකක ආර්පීඑම් එක 2 තියාගෙන යනවනම් තෙල් හොදට වැඩ කරනවා..
ඔය ප්රයිස් රේන්ජ් එකේ සේෆ්ටි උපරිම තියෙන වාහනයක්..
වාහනේ දුර ගමනක් ගියාම නම් ටිකක් ඇගට අමාරුයිමම 5ක් දාගෙන කතරගම ගියා. ටිකක් ගැස්සෙනවා වැඩියි
![]()
godakma compare wenne e van ekath ekka
ow wisi wena case ekaknan dannenne na meke.habai overtake ekak aran aye lane ekata gaddi poddak danenawa wadi.
seat cover dapan. 
උබ ස්පෙයාවීල් එකක් ගන්නවනම් ඒක සෙට් කරන්න ඕන පිටිපස්ස සීට් එකේ තියෙන නොබ් එකේ එල්ලන්න.. මම වාහන බලද්දි වැගන් ආර් එකක එහෙම ස්පෙයා වීල් එක එල්ලල තියෙනව දැක්කා.. ඌ ඒක අරගෙන තියෙන්නේ කොලබින්.. 8000කට
![]()
athana elluwama aye idak naane bnFirst vehicle eka ganna kenekta oka neththam melo wedak ne. Umbatath wela thiyenne eka thamai.
Spare wheel ekak dala ewanne neththe fuel efficiency eka wedi karanna.
machan ela wadee okata ena player eka mokadda machan pitin gannawanam,mokadda model eka agee oke gps wadada?
nikan DVD kiyala witharai startup eke watenne. habai ithin thorana wage paata paata light set ekak enwa. 

Niyama Balance review ekak, TFS~~ Rep+
thanks bro.godak hoda review ekak.+10
එල බන්
You must spread some Reputation around before giving it to lk-maare again.![]()
Ela machan.Thanks and rep+
bump
පට්ට බන් TFS Rep+++
rep ++
Very well balanced review. Thanks for sharing your experience. Waiting for my buddy to land to srilanka with the help from Creed1![]()
පට්ට ..ගැනත් දැම්මනම් හොදයි
++![]()
Good Review machan REP+13![]()
Balance review ekak machan TFS
bump
good post machan![]()
Good review mchn
Bump

ගොඩාක් හොඳ රිවීව් එකක්... සෑහෙන බලන්ස් එකේ ලියලා තියෙනවා..
ගොඩක් දේවල් දැන ගත්තා..
ඕකේ ගොඩක් අඩු පාඩු දැනෙනවා ඇත්තේ වෑන් එකක් පාවිච්චි කරපු නිසා වෙන්නත් ඇති..
ස්පෙයා වීල් එකේ සීන් එක තමයි මටනම් ඇල්ලුවෙම නැත්තේ..
+Rep
eth bn eka mara comfortable. e van eka gana nan kiyanna deyak na. technology paththen mokuth nathi wunata supirima van ekak e price range ekata thibba. e kaalema apu vannette ehema kale. look ekath thama modern system ekata matching. yana ekath yanawa lesatama.diesel hinda chuttak kachal wunata suppa wandiya.mona karannada ithin apare weel 1k ganna tanak set unoth kiyapalla.mamath wagon r FX 2016 aluth ekak gaththa. awulak nam na danata wahane. ubala kiwwa wage hemita tama pickup wenne.

![]()
Hell

patta++
patta.....![]()
bump
නියම බැලන්ස්ඩ් රිවීව් එකක් මචන්. අවංකවම සුපිරි![]()
නියම REVIEW එකක් සුපිරියි මල්ලි.

5ස් දෙනෙක් දාලත් යතෑකි ගේමක් නැතුව. Idling Stop එකනම් මල වදයක් කොළබ පාරවල් වල traffic එකේ යද්දි.
