Surprise Home visit after long time

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මම නම් හැම අවුරුද්දකටම සැරයක් ඔය සිද්දිය ට මුණ දෙනවා .:love::love::love:

    එත් නොකිය එන්නේ නැහැ .:P

    අම්ම තාත්ත පුංචි දුව පුතා වයිෆ් ..අවුරුද්දකට පස්සේ උදාවෙන හොදම දවස තමයි ඒ .:D:love::love:

    හැමෝම ලගට දුවන් එද්දී අපේ දුවයි පුතයි මගෙන් ඈතට යනකොට පපුවවවන්නේ නැහැ .(එදෙන්න පොඩියි .දැකල පුරුදු නැති නිසා ) :(:(

    ඒවගේම අදුරුම කටුකම දවස තමයි නිවාඩු ඉවරවෙලා ආයෙත් අකුලන් යන්න වෙන දවස .:dull::dull:

    පිට රට ජොබ් කරන හැම කෙනාටම මේවා පොදුයි .ලංකාවේ ඉන්න උන්ට මේවා තේරෙන්නේ නැහැ .:baffled:

    රේප් 6++
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,026
    5,209
    113
    මම නම් හැම අවුරුද්දකටම සැරයක් ඔය සිද්දිය ට මුණ දෙනවා .:love::love::love:

    එත් නොකිය එන්නේ නැහැ .:P

    අම්ම තාත්ත පුංචි දුව පුතා වයිෆ් ..අවුරුද්දකට පස්සේ උදාවෙන හොදම දවස තමයි ඒ .:D:love::love:

    හැමෝම ලගට දුවන් එද්දී අපේ දුවයි පුතයි මගෙන් ඈතට යනකොට පපුවවවන්නේ නැහැ .(එදෙන්න පොඩියි .දැකල පුරුදු නැති නිසා ) :(:(

    ඒවගේම අදුරුම කටුකම දවස තමයි නිවාඩු ඉවරවෙලා ආයෙත් අකුලන් යන්න වෙන දවස .:dull::dull:

    පිට රට ජොබ් කරන හැම කෙනාටම මේවා පොදුයි .ලංකාවේ ඉන්න උන්ට මේවා තේරෙන්නේ නැහැ .:baffled:

    රේප් 6++

    lankawata awilla monawahari karahan family ekath ekka hitiye naththan inna ona kaale, therumak na ube oya job eken
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මමනම් ගෙදරින් ඇවිත් තාම මාස 6යි...
    ඇස් වල කඳුලුත් පිරුණ බන් වීඩියෝ එකේ අන්තිමට එනකොට..:love:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේක දැක්කහම මට ඇඩුන මචං.... මම ලංකාවට යන්නෙ හැමදාම ඔහොම තමයි... මොකද මගේ පවුලෙ කවුරුවත් නෑ... මට කවුරුත් නෑ පුදුම කරවන්න මගේ පවුලෙ... එයාපොර්ට් එකෙන් එලියට එනවකොට ඉන්න සෙනග දැකල මම හොරෙන් අඩපු වාර අනන්තයි.... මොකද කවුරුවත් නෑ මාව එක්කගෙන යන්න.....

    මේ කමෙන්ට් එක දැක්කාම තවත් අවුල් උනා.. මචන් මම අසිහියෙන් වගේ කර්ම බට්න් ඒක ක්ලික් කරලා රෙප් දුන්නා ඒකෙ සේව් වෙලා තිබුණ වචන සෙට් එකක් එක්කම..මට මතක නෑ මොනවද තිබුණේ කියලා..:baffled:

     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Good Job. Uba nemei nam kawda meke enne ban? Ube relative kenek da? Thamange Demawpiyange hith sathutu karawana daruwanta kawadawath waradinne na.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇත්ත කියන්න යාළුවා! ඔයානම් ඉන්නෙ ලැජ්ජා වෙන්න දෙයක් නෑ, ආඩම්බර වෙන්න.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    පට්ට බන්. මේක බලලයි මේකෙ උන් දාල තියන පොස්ට් දැක්කමයි කදුලු ආව බන්..
     
    • Like
    Reactions: manarrow

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    අන්න ෆැමිලි. මම අවුරුදු 3 කට පස්සෙ ගෙදර ගිය වෙලාවෙ තාත්ත කිව්වෙ ආ තෝ ආවද කියල :lol: :lol:
     
    • Like
    Reactions: manarrow