ado math inne lankawe newe machan...meka dakkama matat aduna..gedara aya mathak wenwa...![]()


















මම නම් හැම අවුරුද්දකටම සැරයක් ඔය සිද්දිය ට මුණ දෙනවා .
එත් නොකිය එන්නේ නැහැ .
අම්ම තාත්ත පුංචි දුව පුතා වයිෆ් ..අවුරුද්දකට පස්සේ උදාවෙන හොදම දවස තමයි ඒ .
හැමෝම ලගට දුවන් එද්දී අපේ දුවයි පුතයි මගෙන් ඈතට යනකොට පපුවවවන්නේ නැහැ .(එදෙන්න පොඩියි .දැකල පුරුදු නැති නිසා )
ඒවගේම අදුරුම කටුකම දවස තමයි නිවාඩු ඉවරවෙලා ආයෙත් අකුලන් යන්න වෙන දවස .
පිට රට ජොබ් කරන හැම කෙනාටම මේවා පොදුයි .ලංකාවේ ඉන්න උන්ට මේවා තේරෙන්නේ නැහැ .
රේප් 6++
මේක දැක්කහම මට ඇඩුන මචං.... මම ලංකාවට යන්නෙ හැමදාම ඔහොම තමයි... මොකද මගේ පවුලෙ කවුරුවත් නෑ... මට කවුරුත් නෑ පුදුම කරවන්න මගේ පවුලෙ... එයාපොර්ට් එකෙන් එලියට එනවකොට ඉන්න සෙනග දැකල මම හොරෙන් අඩපු වාර අනන්තයි.... මොකද කවුරුවත් නෑ මාව එක්කගෙන යන්න.....

අන්න ෆැමිලි. මම අවුරුදු 3 කට පස්සෙ ගෙදර ගිය වෙලාවෙ තාත්ත කිව්වෙ ආ තෝ ආවද කියල![]()
![]()




