මාර වැඩේ තව ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • මාර වැඩේ තව ප්‍රශ්නයක්

    මේ අද හිතුණ දෙයක් නෙමේ.. කාලයක් තිස්සෙ හිතේ තිබුණ දෙයක් :P
    වොෂින් මැෂින් එකේ ඇඳුම් වල කුණු හේදිල යන්නෙ වතුර කැලැත්තිලමද ?
    නැත්තං අපි අතින් හෝදනව වගේ යට අර කැරකෙන කෑල්ලෙ (pulsator base එකේ) ඇතිල්ලිලද ?

    මේ ගැන නෙට් එකේ හොඳ වීඩියෝස් එහෙම තියෙනවනං ලින්ක් මෙතන දාන්ඩ..
    මේ වගේ වටිනා ප්‍රශ්න හිතේ මතුවෙන්නෙ මට විතරයි.. :P

    5845FA1814B.jpg
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මොකක් උනාම මොකෝ බන් හේදිලා එනවනම්.. ඕව හිටහන්නේ නැතුව පිනක් දහමක් කරගෙන හිටු.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ අද හිතුණ දෙයක් නෙමේ.. කාලයක් තිස්සෙ හිතේ තිබුණ දෙයක් :P
    වොෂින් මැෂින් එකේ ඇඳුම් වල කුණු හේදිල යන්නෙ වතුර කැලැත්තිලමද ?
    නැත්තං අපි අතින් හෝදනව වගේ යට අර කැරකෙන කෑල්ලෙ (pulsator base එකේ) ඇතිල්ලිලද ?

    මේ ගැන නෙට් එකේ හොඳ වීඩියෝස් එහෙම තියෙනවනං ලින්ක් මෙතන දාන්ඩ..
    මේ වගේ වටිනා ප්‍රශ්න හිතේ මතුවෙන්නෙ මට විතරයි.. :P

    5845FA1814B.jpg

    ubala wage question ahana unta singer eken okata lassana product ekak create kara bn.. ubata dan mathaka nethiwa athi... un ekata kiwwe " one two one two " wage namak.. e kiwwe athin athullana widiyatama motar eka weda karanne.. :rofl::rofl:
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Sirawata matath ey kaale indan thibba prashnayak... Mama hithanne oya dekama nisa machan... Wathure kendra aparasari scene eka (Centrifugal blah blah) + Drum ekey gassili bassili walin ena friction ... Mey dekata help eka denawa daana detergent and hot water in some machines ... :)
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ අද හිතුණ දෙයක් නෙමේ.. කාලයක් තිස්සෙ හිතේ තිබුණ දෙයක් :P
    වොෂින් මැෂින් එකේ ඇඳුම් වල කුණු හේදිල යන්නෙ වතුර කැලැත්තිලමද ?
    නැත්තං අපි අතින් හෝදනව වගේ යට අර කැරකෙන කෑල්ලෙ (pulsator base එකේ) ඇතිල්ලිලද ?

    මේ ගැන නෙට් එකේ හොඳ වීඩියෝස් එහෙම තියෙනවනං ලින්ක් මෙතන දාන්ඩ..
    මේ වගේ වටිනා ප්‍රශ්න හිතේ මතුවෙන්නෙ මට විතරයි.. :P

    5845FA1814B.jpg

    ooka A/L physics wala bramana chalithayata uganwana udaharanayak :D
    bramanaya nisa athi wena kendra apasaari balaya nisa kunu galawila yanne kiyala.
    mama A/L karla dan 10 years wage. mathaka vidihata kiuwe :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රෙද්දක් දාල තෝත් බැහැල කාටහරි කියපං පියන වහල කැරෙකෙන්න දාන්න කියල ඇස් දෙකෙන්ම බලාගත්තෑකි :rolleyes: :rolleyes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    redi biththiye heppilath wenawa Mata hithenne. washing mashing eke hodana peththe biththiye geti walin redi gale gahala kunu yawanawa wage deyak wenawa kiyl hithenne.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Redi wala kunu yanne redi ekata athillila + wathura keleththila.
    Base eken karanna kalaththana eka.
    Front load machine wala base ekak ne, drum eka kerakenakota wathura keleththenawa + redi ekata athillenawa.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Redi wala kunu yanne redi ekata athillila + wathura keleththila.
    Base eken karanna kalaththana eka.
    Front load machine wala base ekak ne, drum eka kerakenakota wathura keleththenawa + redi ekata athillenawa.

    ඒ කියන්නෙ රෙදි රෙදි තමා ඇතිල්ලෙන්නෙ.. බේස් එකේ රෙදි ඇතිල්ලිල නෙමේ.. බේස් එකෙන් කරන්නෙ වතුර කලත්තන එක