මාර වැඩේ තව ප්රශ්නයක්
මේ අද හිතුණ දෙයක් නෙමේ.. කාලයක් තිස්සෙ හිතේ තිබුණ දෙයක්
වොෂින් මැෂින් එකේ ඇඳුම් වල කුණු හේදිල යන්නෙ වතුර කැලැත්තිලමද ?
නැත්තං අපි අතින් හෝදනව වගේ යට අර කැරකෙන කෑල්ලෙ (pulsator base එකේ) ඇතිල්ලිලද ?
මේ ගැන නෙට් එකේ හොඳ වීඩියෝස් එහෙම තියෙනවනං ලින්ක් මෙතන දාන්ඩ..
මේ වගේ වටිනා ප්රශ්න හිතේ මතුවෙන්නෙ මට විතරයි..