Suzuki Wagon R Hybrid (review)

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    දාන්න පුළුවන් 0w20 ඔයිල්
    මමනම් පාවිච්චි කරන්නේ caltex eco5 0w20 synthetic ඔයිල්
    ටයර් හතරටම හුලන් 40psi ගහන්න තියෙන්නේ (ස්ටේෂන් එකාගේ කතා අහන්නතුව ගහන්න කියපන්)

    මොඩරේට් traffic එකේ යද්දී 14-18 අතරේ කරනවා...දුර යද්දී 50-70 වගේ තියාගෙන යනවනම් හොදට තෙල් කරනවා..22-25 වගේ..
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    :baffled: කොහොමද බන්? මං එකේක ඒව කොරල බැලුව, හරි ගියෙ නෑ :oo:

    යටින් වෙලාවක් අදාල තියනවා නේද වම් පැත්තේ යට පේළියක බට්න් එකක...ඒක ප්‍රෙස් කරගෙන දකුණු පැත්තේ up/down බට්න් ප්‍රෙස් කරන්න
     

    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    යටින් වෙලාවක් අදාල තියනවා නේද වම් පැත්තේ යට පේළියක බට්න් එකක...ඒක ප්‍රෙස් කරගෙන දකුණු පැත්තේ up/down බට්න් ප්‍රෙස් කරන්න

    හරි හරි... වැඩේ හරි ගියෝ...
    තැන්කූ වේවා... :love:

    14753429_10209914328442424_126099648939162108_o.jpg
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මෙන්න මගේ භාණ්ඩේ :D
    මමනම් ගත්තා ඩොකියුමන්ට් ෆික්ස් උන ගමන් ගෙනිහින් රෙන්ට කාර් කම්පැණියට දුන්නා :D
    ඔය ෆොටෝ එක කතරගම ගියපු වෙලාවෙ ගත්ත එකක්. :yes:


    maseta kiyak labenawadA?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,198
    113
    මෙන්න මගේ භාණ්ඩේ :D
    මමනම් ගත්තා ඩොකියුමන්ට් ෆික්ස් උන ගමන් ගෙනිහින් රෙන්ට කාර් කම්පැණියට දුන්නා :D
    ඔය ෆොටෝ එක කතරගම ගියපු වෙලාවෙ ගත්ත එකක්. :yes:

    එතකොට දැන් පාවිච්චි කරන්නෙ මොකක්ද?
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    එතකොට දැන් පාවිච්චි කරන්නෙ මොකක්ද?

    ස්කූටියක් :D
    විවා එලයිට් එකයි වැගන් එකයි රෙන්ට කාර් දාල තියෙන්නේ..
    හදිසි ගමනක් යන්න ඕන උනොත් තාත්තට L300 එකක් තියෙනව :)