හම්බුණෝ....

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    Relaxing/meditation songs බාන්න හොද සයිට් එකක් නැද්ද මචං MP3 විදියට.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    enigma ekath tikak me vage neda?eth hebey eka tikak goshakari sangithayak hebey podi mevva ekak neththama nemey..
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    machan

    මෙතන ට්‍රැක් දෙකක් දාල තියෙනව..
    දෙකටම මාර ආසයි මම

    උඹලත් කැමතිනං අහල බලන්ඩ.. ;)





    මේ අනික

    මාර විදියට මේකනං දැනෙනව.. කුඩු ගැහුවත් නැතුව ඇති මේ වගේ කික් එකක් (සංගීතය රසවින්දනය කරන්ඩ පුලුවන් උන්ට පමණයි, ඒකටත් පින තියෙන්ඩ ඕන)




    e deka patta machan, programme ekak patan ganna kalin wage dala thiyanna puluwan hoda music tracks tikak dapallako :shocked: