enigma ekath tikak me vage neda?eth hebey eka tikak goshakari sangithayak hebey podi mevva ekak neththama nemey..
මේක සර්ච් කරල mp3 ඩවුන් කරල අහපං..enigma celtic dream mp3 free download
මෙතන ට්රැක් දෙකක් දාල තියෙනව..
දෙකටම මාර ආසයි මම
උඹලත් කැමතිනං අහල බලන්ඩ..
මේ අනික
මාර විදියට මේකනං දැනෙනව.. කුඩු ගැහුවත් නැතුව ඇති මේ වගේ කික් එකක් (සංගීතය රසවින්දනය කරන්ඩ පුලුවන් උන්ට පමණයි, ඒකටත් පින තියෙන්ඩ ඕන)
