Kolaba Api Ava

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඒක ටෙලිනාට්‍ය පුහුණු පාසලකින් කරන එකක්ද මන්දා. හැමදාම වගේ නිතරම අලුත් කැරක්ටර් එකක් ඉන්නවා. පාර කියන්න, වෙලාව අහන්න, හිඟන්නන්ට සල්ලි දෙන්න වගේ තත්පර දෙකේ තුනේ චරිත වැහි වැහැලා.
    තේමා ගීතය දිග වැඩියි. කර්කශයි. පෙන්නන ඒ රෑ වෙලාවට හැමදාම අහන්න රුචි එකක් නෙමෙයි.
    පියෝ ටීවී බලන අයට නම් ෆාස්ට් ෆෝර්වඩ් දාල ස්කිප් කරන්න පුලුවන්. අනිත් අයට නම් සොරි තමා

    උඹ නම් ෂුවර් ඵකට ඉන්දියන් ටෙලිනාට්‍ය වලට අැබ්බැහි වුන ඵකෙක්..:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    kathawe ending eka nam echchara hari naha machan :)
    eka parata iwara.. anuradhapurayata ayeth yanawa wage tiyanna tibba
    ara sindu kiyana kenata wechcha deyak na
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    kathawe ending eka nam echchara hari naha machan :)
    eka parata iwara.. anuradhapurayata ayeth yanawa wage tiyanna tibba
    ara sindu kiyana kenata wechcha deyak na

    drama eke end wena kutu na ma nam godak scenes ain karana una macho
    episode 125 denam kiyala thibune
    eka target karagene kathawa liuwe
    ITN eke schedule change unama ai 100 una
    8.30 belt eke enna thibune eth eka athulen supp ekak aran wena drama ekakata giya
    dan 8.30 yana eka
    e nisai end eke tikak fast yanna une
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    drama eke end wena kutu na ma nam godak scenes ain karana una macho
    episode 125 denam kiyala thibune
    eka target karagene kathawa liuwe
    ITN eke schedule change unama ai 100 una
    8.30 belt eke enna thibune eth eka athulen supp ekak aran wena drama ekakata giya
    dan 8.30 yana eka
    e nisai end eke tikak fast yanna une

    ලංකාවේ සිංහල ටෙලිනාට්‍ය වලට තමා ඔය ඔක්කොම නීති.මලජරා ඉන්දියන් ඒවාට ඔය නීති නැහැ.යකෝ කොටස් 25ක් අඩු උනා කියන්නේ සෙල්ලන්ද.අපරාදේ ඕක පෙන්නන්න තිබ්බේ වෙන චැනල් එකක ස්වර්ණවාහිනියේ නැතුව.ඒකෙ screen එකේ තුන්කාලක්ම ad නේ.:angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    drama eke end wena kutu na ma nam godak scenes ain karana una macho
    episode 125 denam kiyala thibune
    eka target karagene kathawa liuwe
    ITN eke schedule change unama ai 100 una
    8.30 belt eke enna thibune eth eka athulen supp ekak aran wena drama ekakata giya
    dan 8.30 yana eka
    e nisai end eke tikak fast yanna une

    8:30 ta dan yanne ara kalu kurulla kiyana ekane, ekata wada meka hodaine :oo: aparade hoda ending ekak karanna tibba, eka parata iwara una charitha okkoma bageta atharaman karala aparadayak...

    dan itin ITN eke bakanna ekak naha rupavihini eke yana parana katha balanne