ammo yako me kollata kellek diha balala wela thiyena de

sogo

Active member
  • Mar 28, 2015
    645
    81
    28
    http://www.gossipking.lk/2016/10/26/28686/

    අවුරුද්දක් තිස්සේ ලෙඩ ඇඳේ ඉන්න ඉෂාන්ට උපකාර කරන්න ලසිත් මාලිංග කැමැත්ත පලකරයි

    අම්බලන්ගොඩ ගලගොඩ නව ඡනපදයේ පදිංචිව වයස අවුරුදු 18ක් වන ඉෂාන් කුමාරට Ishan Kumara අත්වෙලා තියෙන ඉරණම ගැන Gossip King අපි ඔයාලව ඊයේ (25) දැනුවත් කළා.
    2015 වසරේ ඡූලී මාසේ දවසක තරුණියක් දිහා බලපු සිද්ධියකට පුද්ගලයින් හතරදෙනෙක් එකතුවෙලා පොල්ලකින් හිසට පහරදීම නිසා අවුරුද්දකට වැඩි කාලයක් ඉෂාන් ඉන්නේ ලෙඩ ඇඳේ.
    ඉෂාන්ව සුව කරගන්න එයාගේ අම්මයි තාත්තයි දෙන්නම හුගක් දුක් මහන්සිවෙනවා. ඒත් එයාලට හුගක් මුදල් අඩුපාඩුත් තියෙනවා කියලා ඊයේ (25) එයාලා අපිට කිව්වා.
    ඉතිං ඔන්න Gossip King පල කරපු මේ පුවත දැකපු ලසිත් මාලිංග ඉෂාන් කුමාරට උදව් උපකාර කරන්න කැමැත්ත පල කළා.
    මේ පිළිබදව අපි ඔයාල ඉදිරියේදී දැනුවත් කරන්න සූදානම්…..

    :):):):):)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    kello gena nam katha karala weedak ne ban..
    man awurudu 11k love karapu kella mawa eka dawasin dala giya..:sorry:
    mage ammawa witharai mata nam wiswasa :sorry:
    යකෝ අවුරුදු 11ක් තොපි පොල් ගෑවද බඳින්නෙ නැතුව?
    අවුරුදු 2ක් 3ක් ලව් කරලා බැඳපල්ලා, හෙණ කල් ලව් කරන්න එපා
    අන්තිමට ලව් කරලම එපා වෙලා අයින් වෙනවා :nerd:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    http://www.gossipking.lk/2016/10/26/28686/

    අවුරුද්දක් තිස්සේ ලෙඩ ඇඳේ ඉන්න ඉෂාන්ට උපකාර කරන්න ලසිත් මාලිංග කැමැත්ත පලකරයි

    අම්බලන්ගොඩ ගලගොඩ නව ඡනපදයේ පදිංචිව වයස අවුරුදු 18ක් වන ඉෂාන් කුමාරට Ishan Kumara අත්වෙලා තියෙන ඉරණම ගැන Gossip King අපි ඔයාලව ඊයේ (25) දැනුවත් කළා.
    2015 වසරේ ඡූලී මාසේ දවසක තරුණියක් දිහා බලපු සිද්ධියකට පුද්ගලයින් හතරදෙනෙක් එකතුවෙලා පොල්ලකින් හිසට පහරදීම නිසා අවුරුද්දකට වැඩි කාලයක් ඉෂාන් ඉන්නේ ලෙඩ ඇඳේ.
    ඉෂාන්ව සුව කරගන්න එයාගේ අම්මයි තාත්තයි දෙන්නම හුගක් දුක් මහන්සිවෙනවා. ඒත් එයාලට හුගක් මුදල් අඩුපාඩුත් තියෙනවා කියලා ඊයේ (25) එයාලා අපිට කිව්වා.
    ඉතිං ඔන්න Gossip King පල කරපු මේ පුවත දැකපු ලසිත් මාලිංග ඉෂාන් කුමාරට උදව් උපකාර කරන්න කැමැත්ත පල කළා.
    මේ පිළිබදව අපි ඔයාල ඉදිරියේදී දැනුවත් කරන්න සූදානම්…..

    :):):):):)

    okunge boruwak bun oka
    oya lamayata ohoma wela tiyene wena seen ekak
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බලලා විතරක් නම් වෙන්න බැහැ,
    එහෙම නම් ඒ කෙල්ල දිහා කලින් බලපු කොල්ලෝ නැද්ද? මූද මුලින්ම බැලුවේ?
    අනිවාරයයෙන් බලනවට වඩා වැඩියෙන් වැඩක් කරලා ගුටි කන්න ඇත්තෙ
    අනික කොල්ලගේ අතේ වැරැද්දක් නැත්තම් නඩු කියලා වන්දියක් ගන්න තිබ්බා නෙ:eek:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මොකද්ද ඔය කෙල්ලගෙ තියන අමුතු එක, බැලුව කියල ගහන්න අබ්බගාතවෙනකන්, ඕකුන්ගෙ නම්ගම් ඔක්කොම ප්‍රසිද්ධ කරල චාටර් කොරන්න ඕන, කවදාවත් කසාදයක් කොරගන්න බැරිවෙන්න පට්ට වේසියො. හෙන ගහන්න ඕන ඕකුන්ට
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මොකද්ද ඔය කෙල්ලගෙ තියන අමුතු එක, බැලුව කියල ගහන්න අබ්බගාතවෙනකන්, ඕකුන්ගෙ නම්ගම් ඔක්කොම ප්‍රසිද්ධ කරල චාටර් කොරන්න ඕන, කවදාවත් කසාදයක් කොරගන්න බැරිවෙන්න පට්ට වේසියො. හෙන ගහන්න ඕන ඕකුන්ට

    :lol::lol::lol:

    Capture.jpg

    posted by miyuru4u