mchn dan eka package ekak aran passe package eka maaru karanna puluwan neh?![]()

මචං කරදරයක් කියලා හිතන්න එපා, මගේ atel එකේ අවුල සැරෙන් සැරේට එනවා (auto disconnecting, limited connectivity, speed dropdown ,
මම කීප සැරයක් 1212 කිව්වා අවුල කියන්නේ මෙහෙ රවුටර් නැහැල්ලු, කුරුණෑගල ඔෆිස් එකටත් ගියා උන් කියනවා නම්බර් එක මාරු කර ගන්නලු ,
මම නුගේගොඩ ගියොත් මට මේක මාරු කර ගන්න පුලුවන්ද, සපෝර්ට් එකක් දෙන්න පුලුවන්ද මාරු කර ගන්න huawei එකට.
k. Un marai ne Badu na kiyanne. uba complane ekak dapan. Awith maru karala dei. Colombo enawa nam mata call karapan , maru karala dennam 0788 88 88 88
k. Un marai ne Badu na kiyanne. uba complane ekak dapan. Awith maru karala dei. Colombo enawa nam mata call karapan , maru karala dennam 0788 88 88 88
redda mage atel ekath disconnect wenawa seren sereta
1212 complain kala dan 1 wk withara
tama ekek wath awe ne
pereda slt teleshop kiribathgoda ekata giya
un kiwa heta wenakota awe neththan router eka maru karala dennam kiyala
balamu heta

Uba maharagama ne bn inne ??
Signal katu keeyak tiyenawada
Ochara nam adu wenna ba bng


