uba lagadi giyada e patte.. mona unath dan nam facility nam supiri..ඔය වගෙම සීන් එකක් තමා අර ජාවා කඩෙ නැත්තම් ijts (Java Institute) එකෙ ඉෂානත්යා. ඌත් ඔය වගෙම මවා පෑම් කලා ජාවා කරලා අච්චර හෙව්වා මෙච්චර හෙව්වා කියලා. මන් ඔක දැන ගෙන එලි කලහම අපෙම උන් මට ඒ කාලෙ මඩ ගැහැව්වා. මට කිව්වා කුහකයා කියලා ,ඉරිසියාකාරයා කිව්වා.දැන් උන් හම්බ උනහම කියනවා මන් කිව්වෙ ඇත්තළු එ කාලෙ කරගන්න දෙයක් තිබ්බෙ නැහැලු .ඔන්න ඕකයි තත්වෙ අයුබොවන්ඩ .![]()





