Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,669
    113
    Gampaha
    ඔය වගෙම සීන් එකක් තමා අර ජාවා කඩෙ නැත්තම් ijts (Java Institute) එකෙ ඉෂානත්යා. ඌත් ඔය වගෙම මවා පෑම් කලා ජාවා කරලා අච්චර හෙව්වා මෙච්චර හෙව්වා කියලා. මන් ඔක දැන ගෙන එලි කලහම අපෙම උන් මට ඒ කාලෙ මඩ ගැහැව්වා. මට කිව්වා කුහකයා කියලා ,ඉරිසියාකාරයා කිව්වා.දැන් උන් හම්බ උනහම කියනවා මන් කිව්වෙ ඇත්තළු එ කාලෙ කරගන්න දෙයක් තිබ්බෙ නැහැලු .ඔන්න ඕකයි තත්වෙ අයුබොවන්ඩ .:lol::lol:
    uba lagadi giyada e patte.. mona unath dan nam facility nam supiri.. :cool::yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇයි බන් ශ්‍රිලංකා කියලා සර්ච් කරපන් අපෙ එවුන්ගෙ ප්‍රොෆයිල්ස් එනවා මම දන්නෙ නැහැ ෆයිවර් එකෙ ඇල්ගොරිතම් එක. මට මතකයි එක ලෙඩි කෙනෙක් හිටියා ජර්මන් ටු ඉංග්ලිෂ් ට්‍රාන්ස්ලෙට් කරනවා. එයත් ටොප් රෙටඩ් සෙලර් කෙනෙක්. ටිකක් වයසයි හැබැයි. අර ඉංග්ලිෂ් විදියට හැදිච්ච කෙනෙක්. තව ලංකාවෙ කෙල්ලෙක් හිටියා මොඩලින් .එච්චරම සුපිරි ලස්සනක් නැහැ .එත් ඔය කඩවල් වල බොර්ඩ් වලට පොස්ටර් වලට ලොකු මොඩල්ස් ලට ලොකු ගණන් ගෙවන්න වෙන නිසා ෆයිවර් එකෙන් ඩොලර් 5 ට පොඩි මොඩල් කෙනෙ යුස් කරනවා සමහර එවුන්.

    Fiverr වලින් කුට්ටි පිටින් හොයන ලංකාවේ උන් හැමෝගෙම වගේ accounts US විදියට හදල තියෙන්නේ :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    uba lagadi giyada e patte.. mona unath dan nam facility nam supiri.. :cool::yes:

    උන්ගෙ මැනෙජ්මන්ට් එකෙ වෙනසක් වෙලාද කොහද.
    කොළඹ බ්‍රාන්ච් මැනෙජර් ආර්මි එකෙ හිටියක්පොරක්.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    උන්ගෙ මැනෙජ්මන්ට් එකෙ වෙනසක් වෙලාද කොහද.
    කොළඹ බ්‍රාන්ච් මැනෙජර් ආර්මි එකෙ හිටියක්පොරක්.

    Java Institute thawamath patta horu ma thamay :D :D :D Degree denawa kiyala kollonwa amaruwe danawa thawamath ,,, Habay nikan proffessional course (Vendor Qulification) hadaganna wage nam kalata awlak naa ,,, eth mun ehema nemey kiyanne :D :D :D Degree denawa , A/L karannawath epa kiyala gennaganne ... mama adurana podi ekek O/L iwara wela okunge sammanthranekata gihin , muta A/L karanna epa kiyala java kadeta enna kiyala heena loka tikak pennala , Dan muta A/L naa , java kade degree ekath naa :D :D :D :D
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,542
    113
    ඔය වගෙම සීන් එකක් තමා අර ජාවා කඩෙ නැත්තම් ijts (Java Institute) එකෙ ඉෂානත්යා. ඌත් ඔය වගෙම මවා පෑම් කලා ජාවා කරලා අච්චර හෙව්වා මෙච්චර හෙව්වා කියලා. මන් ඔක දැන ගෙන එලි කලහම අපෙම උන් මට ඒ කාලෙ මඩ ගැහැව්වා. මට කිව්වා කුහකයා කියලා ,ඉරිසියාකාරයා කිව්වා.දැන් උන් හම්බ උනහම කියනවා මන් කිව්වෙ ඇත්තළු එ කාලෙ කරගන්න දෙයක් තිබ්බෙ නැහැලු .ඔන්න ඕකයි තත්වෙ අයුබොවන්ඩ .:lol::lol:

    Me Dan umbe IJTS thread eka baluwa. Maru athal Nishanthe Dunne issara.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,298
    2,350
    113
    ha ha ha paw kiyala hithenwa meke inna ewan, fiverr ekak witarai, thawa kochchara tiynwada wada net eke, tikak katta kawama dawasta $200 - $500 nothing. ehemath tika karala businss ekek patan gaththama. thawa ganak hoyanna puluwan. okkoma ekathu unama, hambena gana sahena lokuuii..........

    anith euwanta bana bana inna welee thamanta kiyala wadak kara ganiyaaw.
     
    Sep 23, 2013
    188
    6
    0
    ඔහොම ඩයල් කොහොමත් පොඩි පොඩි දාන දෙනවා
    ඒවාට ෆුල් පබ්ලිසිටි එක දෙනවා
    පස්සෙ ක්ලාස් දාපුවාම කට්ටියට මතක් වෙන්න අන්න අර දානෙ දුන්න ඩයල් එක කියලා මිසක් මූත් ගේමක් දෙයිද කියලා නෙමෙයි :lol:;)

    මූ නම් පුදුම කුහකයෙක්.මූ හදන්නෙ අනිත් එවුන් යූස් කරන මෙතර්ඩ් කපටි කමින් අල්ලගන්න.ඒ උනාට ඌ දන්න ඒවා එකක්වත් කියල දෙන්නෙ නෑ.මම අච්චර හෙව්වා මෙච්චර හෙව්වා කිය කිය අනිත් එවුන්ට ආතල් දෙනවා.ටිකක් කියල දියන් කිව්වම ෂේප් එකේ ඔලුව පුකේ ගහගන්නවා.අර යූටියුබ් ඇඩ්සෙන්ස් ත්‍රෙඩ් එකක ලින්ක් එකක් මූ ම මෙතන දාල තියනවා ඒකට ගිහින් කියෙව්වාම තේරැම් ගන්න පුලුවන් මුගෙ බයිලා.අනිත් එකා kolavari.හද පෙන්නුවාම ඇගිල්ල දිහාත් බලල පෙන්නපු එකාගෙ පුක දිහාත් බලන ගොන්නු මුන්. ඊ මනි කරල ගොඩ ගියපු එවුන්ගෙන් එකෙක් විතරයි ලසන්ත කියන්නෙ.තව කොච්චර ඉන්නවාද.

    මේ ත්‍රෙඩ් එක දාපු කොලුවට මේ කියන්නෙ උඹ මුන් කියන එ්වට උත්තර දෙන්න යන්න ඕන නෑ පැත්තකට වෙලා හිටු.

    • Like
    Reactions: buddi9

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    Java Institute thawamath patta horu ma thamay :D :D :D Degree denawa kiyala kollonwa amaruwe danawa thawamath ,,, Habay nikan proffessional course (Vendor Qulification) hadaganna wage nam kalata awlak naa ,,, eth mun ehema nemey kiyanne :D :D :D Degree denawa , A/L karannawath epa kiyala gennaganne ... mama adurana podi ekek O/L iwara wela okunge sammanthranekata gihin , muta A/L karanna epa kiyala java kadeta enna kiyala heena loka tikak pennala , Dan muta A/L naa , java kade degree ekath naa :D :D :D :D
    උඹ දනවද ඔය වගෙ ගොඩාක් අමාරුවෙ වැටිච්ච කොල්ලො කෙල්ලො හිටියා මචං.
    මන් දාපු ත්‍රෙඩ් දැකලා බෙරිච්ච උනුත් ඉන්නවා. උන් අද මට පිං දෙනවා එක දාපු එකට. එකෙක් දාලා තිබ්බා ඌත් අහුවෙන්න ගිහින් මන් දාපු ත්‍රෙඩ් එක දැකලා හිත වෙනස් කරගෙන ආයෙත් එ ලෙවල් කරලා .කොල්ලා හොඳ රිසාල්ට් එකක් දාලා කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එත් ඉතිං අනෙක් උන් ගැන නම් මට කියන්න දන්නෙ නැහැ .මම යන කාලෙත් ගොඩාක් උන් හිටියා ඒ ලෙවල් නොකට ආපු උන්, සමහරක් පොඩි උන් නම් අයින් උනා කලින්ම .එකම එක පොඩි කෙල්ලෙක් අහු වුණා. එකි පස්සෙ ජාවා එකෙම ඒ ලෙවල් නොකර ජාවා කරලා ලෙක්චර වෙච්ච එකෙක් එක්ක යාළු උනා වැඩ ටික කරගන්න. දැන් ඒ එෆයාර් එකත් නැහැලු. ඒ කොල්ලා ජාවා එකෙත් නැහැළු කෙල්ල ගැන නම් වැඩි දෙයක් දන්නෙ නැහැ.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    Me Dan umbe IJTS thread eka baluwa. Maru athal Nishanthe Dunne issara.
    හෙ හෙ ඔව් බන් . ඌට එව්වාටම හරියන්න හොයාගන්න බැරි ලෙඩක් හැදුනාලු. එකට වියදම් කරලා පස්සෙ ලෙචාලාට පඩි ගෙවාගන්නත් බැරිවෙලා උන් අයින් වෙලා
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    දීපාල් ලසන්තගේ මාධ්‍ය ප්‍රකාශක සහ පෞද්ගලික ලේකම්, බැංකුවෙ පියන් අලෝන්ගයි :D
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මූ නම් පුදුම කුහකයෙක්.මූ හදන්නෙ අනිත් එවුන් යූස් කරන මෙතර්ඩ් කපටි කමින් අල්ලගන්න.ඒ උනාට ඌ දන්න ඒවා එකක්වත් කියල දෙන්නෙ නෑ.මම අච්චර හෙව්වා මෙච්චර හෙව්වා කිය කිය අනිත් එවුන්ට ආතල් දෙනවා.ටිකක් කියල දියන් කිව්වම ෂේප් එකේ ඔලුව පුකේ ගහගන්නවා.අර යූටියුබ් ඇඩ්සෙන්ස් ත්‍රෙඩ් එකක ලින්ක් එකක් මූ ම මෙතන දාල තියනවා ඒකට ගිහින් කියෙව්වාම තේරැම් ගන්න පුලුවන් මුගෙ බයිලා.අනිත් එකා kolavari.හද පෙන්නුවාම ඇගිල්ල දිහාත් බලල පෙන්නපු එකාගෙ පුක දිහාත් බලන ගොන්නු මුන්. ඊ මනි කරල ගොඩ ගියපු එවුන්ගෙන් එකෙක් විතරයි ලසන්ත කියන්නෙ.තව කොච්චර ඉන්නවාද.

    මේ ත්‍රෙඩ් එක දාපු කොලුවට මේ කියන්නෙ උඹ මුන් කියන එ්වට උත්තර දෙන්න යන්න ඕන නෑ පැත්තකට වෙලා හිටු.

    මට නම් ඔය එක බැල්ලියෙක් ගෙ වත් මෙතඩ් අවශ්‍ය නැහැ
    මම දන්නවා ඕකුන්ට වඩා සල්ලි හොයන හැටි, හීන මෙතඩ් නෙමෙයි දැනටත් සල්ලි ලැබෙන මෙතඩ්

    ඇයි බැල්ලියේ මේ ත්‍රේඩ් එකේම දාලා තියෙන්නෙ ඇඩ්සෙන්ස් කරන හැටි විස්තර සහිතව
    තොගේ ඇස් දෙක පොට්ට වෙලාද? නැත්තම් මම ගෙදරට ඇවිත් අතින් අල්ලන් ඇඩ්සෙන්ස් උගන්නන කල්ද ඉන්නෙ?
    අර යූටියුබ් ත්‍රේඩ් එකේ ඒක කරන හැටි දාලා තියෙන්නෙ
    කවුද බැල්ලි උදව් ඉල්ලුවම පුකේ ඇරියෙ? පෙන්නපන් බලන්න එහෙම වෙච්ච එක තැනක්
    මේ මැසේජ් වලට රිෆ්ලයි දාන්නෙ මම නෙමේද?

    2d80375318.png

    හැම එකම කටට වැටෙන කල් ඉඳපන්, වෙන උන් කියලා දෙන කල් ඉඳපන්
    එතකොට හැමදාම ඔහොම එක එකාට බැන බැන ඉන්න තමා තියෙන්නෙ :rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    Fiverr Top Rated seller කෙනෙක් බලහන්. දවසට 200$ ට වඩා හොයනවා. මාත් ෆයිවර් කරන්නේ තාම වයස 19යි ඒත් මාසෙට 1.50k හොයනවා අඩුම.
    අනික ලසන්ත අයියා ෆයිවර් කරන්නේ නෑ. ඒක නවත්තලා ගොඩක් කල්. අනිත් බොහොමයක් අයත් එහෙමයි. ෆයිවර් කියන්නේ base එක විතරයි. ඊටවඩා දේවල් තියෙනවා.
    මොළේ තමා ඕනේ නැතුව අර කොලවරී කියන බත් කන හරකා වගේ සල්ලි තියෙන උන්ට හූල්ල හූල්ල කුඩු කාරයෝ කියලා හිත හදාගන්න එක නෙමෙයි.
    මොළේ තියෙනවා නම් ඉන්ටර්නෙට් එකෙන් ඕන තරම් සාධාරණ ක්‍රම තියෙනවා සල්ලි හොයන්න. ඒවා ඉතින් දන්න අය දන්නවා. නොදන්නා උන් හොයාගෙන ඉගෙනගන්නවා. මෝඩයෝ වගේ කැගැහුව කියලා කාටවත් බලෙන් උගන්නන්න පුකේ අමාරුවක් නෑ කාටවත්.
    සිරා කතාව බන් මේකේ ගොඩක් එවුන්ට තියෙන්නේ පට්ට ඉරිසියාවක්
    මේවා බලලා කීයක් හරි හොයාගන්ඩ ට්‍රයි කරන නැ කුඩ්ඩො කුඩ්ඩො කියලා බෙරිහන් දෙනවා.
    සල්ලි තියන හැම එකාම කුඩ්ඩො.:P:P:P
    අනික ලසන්ත මේකේ කෙහේවත් ත්‍රෙඩ් එකක් දාලා තියනවද මම ෆයිවර් කරලා හමර් ගත්තා කියලා
    අර AloneGuy90 කියන පොර දාන ඒවාට මේකේ උන් වලිගෙ පාගගෙන

    :rofl::rofl::rofl:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ලගදීම.......................................

    TOYOTA LAND CRUISER BRUNO ZX G - FRONTIER LIMITED SUPER V8

    RESEASE DATE : 2016.10.31
    ENG : 4600CC

    FULL OPTION LOADED LIMITED !!!!

    Y3hvDmbYduYm5bCgD3jFaUPRGpysnk30V5lx4WjZON8hg8WlFs__l78mNF-7qhDOlZIRoLlrwYf3pg=w1366-h768-no

    UsElYiTUjShitU2hq5GM_YtH45tzl7fy-MBjWUvGM1EP2NA8bnmoE5P3nruQPDIR4EgOgKEDSUpDEw=w1366-h768-no

    PRICE : LKR 47 057 750.00

    වසනා වන්තයකු සදහා නවුගත කිරීමට සූදානම්
     
    Last edited:

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ලගදීම.......................................

    TOYOTA LAND CRUISER BRUNO ZX G - FRONTIER LIMITED SUPER V8

    RESEASE DATE : 2016.10.31
    ENG : 4600CC

    FULL OPTION LOADED LIMITED !!!!

    Y3hvDmbYduYm5bCgD3jFaUPRGpysnk30V5lx4WjZON8hg8WlFs__l78mNF-7qhDOlZIRoLlrwYf3pg=w1366-h768-no

    UsElYiTUjShitU2hq5GM_YtH45tzl7fy-MBjWUvGM1EP2NA8bnmoE5P3nruQPDIR4EgOgKEDSUpDEw=w1366-h768-no

    PRICE : LKR 47 057 750.00

    වසනා වන්තයකු සදහා නවුගත කිරීමට සූදානම්

    හමර් කාරයාගේ අලුත් එකද
    ඇඩෙනවා
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    ලගදීම.......................................

    TOYOTA LAND CRUISER BRUNO ZX G - FRONTIER LIMITED SUPER V8

    RESEASE DATE : 2016.10.31
    ENG : 4600CC

    FULL OPTION LOADED LIMITED !!!!

    Y3hvDmbYduYm5bCgD3jFaUPRGpysnk30V5lx4WjZON8hg8WlFs__l78mNF-7qhDOlZIRoLlrwYf3pg=w1366-h768-no

    UsElYiTUjShitU2hq5GM_YtH45tzl7fy-MBjWUvGM1EP2NA8bnmoE5P3nruQPDIR4EgOgKEDSUpDEw=w1366-h768-no

    PRICE : LKR 47 057 750.00

    වසනා වන්තයකු සදහා නවුගත කිරීමට සූදානම්

    a asse marketing :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,669
    113
    Gampaha
    උන්ගෙ මැනෙජ්මන්ට් එකෙ වෙනසක් වෙලාද කොහද.
    කොළඹ බ්‍රාන්ච් මැනෙජර් ආර්මි එකෙ හිටියක්පොරක්.
    පිස්සුද බන් අපිත් එක්ක එකට ඉස්කෝලෙ ගිය 09 පොරක්. :yes: ගම්පහ එකත් හොදයි දැන්නම්. ඉගැන්වීම නම් කොහොමද දන්නෙ නෑ. :sorry: