Nawala palayan
hambayo thamayi ithin

Gampaha town eke tiyana hardware wala balapan Desigle kiyala brand ekak tiyanawa
eke oya set ekama tibba Rs5000 ganakda koheda. nikan ewata wada hodai![]()
බාත්රූම් එකට අඩුවට එක එක අයිටම් ගන්න තියෙන්නේ කොහෙන්ද
ලොකුම බදු ටික ගත්තා .ඔය wall hangers ,shower ,wall mount ,shower cortain , soap holders ,වගේ බඩු
කඩවත, ගම්පහ colombo අවටින් නම් හොදයි