වැට් ගැන

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
වැට් ගැන පැහැදිලි කිරීමක්. නොදන්න අය බලන්න


mata kiyapalla issella vat eka kiyada dan vat eka kiiyada kiyala. hutte media tika vat wenas una vat wenas unaa kiyanawa witharai wenas une kohomada kiyala na


වැට් වැඩි වෙන්නේ මූලික වශයෙන් 4% කින් විතරයි. දේ දැනට වැට් තියන භාන්ඩ සේවා වලට. ඒක එච්චර ලොකුවට මිනිස්සුන්ට දැන්නේනේ නෑ:no:



ඒත්

ඉස්සර වැට් ගැහුවේ නැති භාන්ඩ හා සේවා වලට තමයි අලුතින් වැට් ගහන්නේ. එතකොට ගෙඩිය පිටින් 15%කින් වැඩි වෙනවා.
උදාහරණයක් විදිහට
දුරකතන ඇමතුම් අන්තර්ජාල සබදතා වලට දැනට තියන 10ත් 22ත් අතර තියන ටෙලිකමියුනිකේශන් ලෙවි එකට අමතරව වැට් වදිනවා.

එතකොට වෙන්නේ දැනට තියන කෝල් එකක් ගන්නකොට රුපියලක් නම් ගාන
1 * 22% = 1.22 *15% =‍‍‍‍


මෙතනදි දු වලටත් බදු ගහන හින්දාවැට් එකේ බලපෑම 19ක් විතර වෙනවා. ඒ කියන්නේ ඇත්ත වැට් එක 19ක්:nerd:
:nerd::nerd:


ඒවගේම අත්‍යඅවශ්‍ය නොවන භාන්ඩ, ඒ කියන්නේ පං පිටි, හාල් වගේ දේවල් නැතුව අපි සාමන්‍යයෙන් පරිභෝජනයට ගන්න භාන්ඩ අලවි කරන තොග හා සිල්ලර වෙලදාමට (දවසක සේල් එක රු 137,000/ දැනට තියන තොරතුරු අනුව) වඩා වැඩි වෙලෙන්දන් වැට් වලට අහු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ වැට් කියන්නේ තමන් නෙමෙයි ගෙවන්නේ.. ඒක ශිෆ්ට් කරනවා භාන්ඩය මිලදී ගන්න එකාට.. එතකොට තොග වෙලෙන්දා 15% වැට් ගෙවනවා කියන්නේ, පාරිභෝගිකයා 15% වැට් ගෙවනවා වගේ:frown:

කොලබ ප්‍රධාන තොග වෙලෙන්දෝ මේ 15% සීමාවට අහු වෙන හින්දා, අත්‍යාවශ්‍ය නොවන සියලූ භාන්ඩ හා සේවා( විශේෂයෙන් බදු සහන දීලා නැති) ඔක්කොම 15% කින් වැඩි වෙනවා.

ඒකත් බදු වලට බදු ගහන හින්දා, සත්‍ය වැට් බලපෑම 15% -20% අතර වෙයි. ඒකියන්නේ ඇත්තටම භාන්ඩ ඉල 15% - 20% අතර ප්‍රමාන්‍යකින් වැඩි වෙනවා.



එතකොට මූලිකව පවතින වැට් වැඩි උන 4%ත්, ඊට පස්සේ දැනට වැඩි අලුතින් අය කල භාන්ඩ වලටත් 15% වැඩි වෙන හින්දා,

මූලික භාන්ඩ වලට සත්‍ය වැඩි වීම 4% - 5% අතරත්, අලුත් භාන්ඩ වලට 15% - 20% අතරත් අනිවාර්යෙන්ම වැඩි වෙනවා. (බදු වලට බදු ගහන නිසා)


ඔක්කොම එකතු වෙන්නේ පරිබෝගිකයට. වැට් කියන්නේ සෘජූ පද්දක් නෙමෙයි. වක්‍ර බද්දක්.

ඒකියන්නේ ගෙවන්නේ පාරිබෝගිකයා. ව්‍යාපාරිකයා නෙමෙයි. ව්‍යාපාරිකයා කරන්නේ , රජය වෙනුවෙන් බදු එකතු කරලා රජයට ගෙවන එක විතරයි.


ඉස්සරහට භාන්ඩ හා සේවා වල ලොකු මිල වැඩි වීමක් වෙයි. ගෙදර ටෙලිපෝන් බිල ආවහම තේරෙයි... එත්තටම 4% ද වැඩි වෙලා තියෙන්නේ කියලා. ගෙඩිය පිටින් 19%ක් වැඩි වෙලා ඇති
:(:(:(:(:(:(:(
:(:(:(:(:(:(:(:(:(:(




http://www.elakiri.com/forum/showthread.php?t=1768833


 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    14641956_324362901272434_1055914122506525402_n.jpg
     
    Last edited:

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    භාණ්ඩ හා සේවා 81 ක් වැට් බද්දෙන් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍ය
    රවී කරුණානායක ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා

    එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තැපැල්, දුරකථන ගාස්තු, මත්පැන් සහ දුම්වැටි සඳහා
    වන වැට් බදු ඉහළ නැංවෙන බවයි

    ඒ අනුව වැට් බද්ද පැනවෙන භාණ්ඩ හා සේවා
    දුරකථන ගාස්තු
    තැපැල් ගාස්තු දුම්වැටි මත් පැන්


    වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ හා සේවා


    තිරිගු පිටි
    සහල්
    සීනි
    කරවල
    ටින් මාළු
    උම්බලකඩ

    පාන් පොහොර ඖෂධ ඩීසල් භූමි තෙල් පෙට්‍රල් අධ්‍යාපන සේවා නිවාස සෞඛ්‍ය සේවා ස්මාර්ට් දුරකථන
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පටි තද කරගනිල්ලා පොනිල් රට ජාත්‍යන්තරයට ගෙනියන්න හදන්නේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පටි තද කරගනිල්ලා පොනිල් රට ජාත්‍යන්තරයට ගෙනියන්න හදන්නේ.
    උ ජතයන්තරේට ගෙනිහින් ඉවරයි බන් .ලේසි වැඩක්ද ලංකාවේ මහබැංකුවෙන් හොරාකාල සිංගප්පුරුවට සල්ලි දෙන එක :angry:

    දැන් ඉතින් ටෝයියෝ බයියෝ එකතු වෙලා බදු ගෙවන්න තියෙන්නේ නැතිවුණා සල්ලි වලට :sorry:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සිරාවට?
    දැන් b/n 150 302900 වෙනවා.කීයකින් වැඩි වෙනවද?​
    ප්‍රසන්ටේජ් එක නම් හරියට දන්නෙ නැහැ බන්
    ඔය ත්‍රේඩ් එක දාපු එකා ගෙන් අහපන් :D