2016 Oct-28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයි ටික කාලෙකට පස්සෙවත් කිඹුලගෙ වැඩසටහනක් අහන්න බලා පොරොත්තුවෙනුයි සමුදෙන්නෙ විල්තෙරට තාවකාලිකව.:yes:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ආයි ටික කාලෙකට පස්සෙවත් කිඹුලගෙ වැඩසටහනක් අහන්න බලා පොරොත්තුවෙනුයි සමුදෙන්නෙ විල්තෙරට තාවකාලිකව.:yes:

    :yes::yes::yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ආයි ටික කාලෙකට පස්සෙවත් කිඹුලගෙ වැඩසටහනක් අහන්න බලා පොරොත්තුවෙනුයි සමුදෙන්නෙ විල්තෙරට තාවකාලිකව.:yes:

    :yes::yes::yes::yes::yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    බොහොමත්ම ස්තූතියි වැඩ රාජකාරි මැද්දේ මෙච්චර කාලයක් අපි වෙනුවෙන් මේක කරන් ආවට
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ආයි ටික කාලෙකට පස්සෙවත් කිඹුලගෙ වැඩසටහනක් අහන්න බලා පොරොත්තුවෙනුයි සමුදෙන්නෙ විල්තෙරට තාවකාලිකව.:yes:

    එසේම වේවා!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    2.gif
    2.gif

    කවදාක හරි එන්නම් dental එකට හම්බෙලා යන්න :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිව් වසරක් පුරා සසල හද විල් තෙර සමග බැදී සිටි මාගේ රසික ශ්‍රාවක සත් ජනයෙනි,

    අවසන් වතාවට ඔබට යථාලාභසංතුස්ඨිමත් සුබ අනාගතයක් පතන්නට මට ඉඩ හසර ලබා දෙන්න..!!!!

    බොහෝ විට මින් පසුව මාගේ එළකිරියෙහි රැදී සිටීම ද සීමා වනු ඇත.
    නමුත්,
    නුඹලා ගේ සහෝදරාත්මක සවිය මහමෙරක් මෙන් මට සදා කල් ම දැනෙනු ඇතිය.....

    නුඹලටෙ යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!
     
    • Like
    Reactions: C h o p p e